ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත හෙලිදරව් කිරීමෙන් වසර නවයකට පසු හිටපු එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත්කරුවෙකු වන Edward Snowdenහට රුසියානු ජනාධිපති පුටින් එරට පුරවැසිභාවය ලබා දී තිබේ.
2013 දී ඔහු සේවය කළ NSA විසින් සිදු කරන ලද විශාල දේශීය හා ජාත්‍යන්තර නිරීක්ෂණ මෙහෙයුම් ලොවට හෙළි කළේය.
පසුව හොංකොං වෙත පළාගොස් පසුව රුසියාව වෙත පැමිණි Edward Snowden එරට සරණාගතභාවය ලබාගෙන තිබුණි.