Russian court fines Google $20,000,000,000,000,000,000,000,000,000,000,000

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    පුටිනට සල්ලි නැද්ද
    ගූගල් බ්ලොක් කරානම් තමා රශියන් උන්ට හැමිනේශන් වෙන්නේ 🤣
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    පොඩි දඩයක් දවස් දාහතරකට සැරයක් දෙගුණ වෙන්න දීලා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කටින් පුටින්.
    ලෝකල් පුටීන් හොදයි මූට වැඩිය.
    අඩුම ගානේ යුද්ධයක් හරි ඉවර කරා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    පුටිනට සල්ලි නැද්ද
    ගූගල් බ්ලොක් කරානම් තමා රශියන් උන්ට හැමිනේශන් වෙන්නේ 🤣
    ඊළඟට වෙන්නේ රුසියාව ගූගල් බොලොක් කරන එක තමා. දැනටත් හරියට ගුගුල් වැඩ නැහැළු රුසියාවේ.
     
    • Wow
    Reactions: Don GasCan

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    https://www.reddit.com/r/AskARussian/comments/1gffcf7/how_do_you_see_googles_future_in_russia/

    ලොකු අවුලක් නැහැලු
    රස්සෝ ඉතින් piracy community එකේ godලානේ, ඕවට alternative ගහයි අනිත් පැත්තට

    google නම් ඕනවට වඩා ගියා පුපේ අමාරුවට
    intel, msft නම් partially business continue කරලා තියෙන්නේ russia වල
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    පුටිනට සල්ලි නැද්ද
    ගූගල් බ්ලොක් කරානම් තමා රශියන් උන්ට හැමිනේශන් වෙන්නේ 🤣
    ඇයි මොකද බං වෙන්නෙ එහෙම උනොත්
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පුටිනට සල්ලි නැද්ද
    ගූගල් බ්ලොක් කරානම් තමා රශියන් උන්ට හැමිනේශන් වෙන්නේ 🤣

    they have yandex