Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russian Fighter's Fly by US Navy Ship
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේම නම් ගේම නියායනෙ මචන් ඔය.. රශියන් ජෙට් එක කැරියර් එකට ගහන්නෙත් නැ කැරියර් එක රශියන් ජෙට් එක ගහන්නෙත් නැ.. මොකද ගැහිල්ල ඔතනින් නවතින්නේ නැනේ.. ඉස්සෙල්ලා මිසයිල් එක අගහපු එකා තමා අනික් රටට වොර් ඩික්ලෙයාර් කරන්නේ.. පලමු පහර කන රට ඇක්ට් ඔෆ් වො කියලා ඊට පස්සේ කෙලීමක්නේ.. දෙගොල්ලොගෙන් එකෙක්වත් පලමු ගල ගහන්න බයයි.. ඒක නිසා තම තමන්ගේ යුද ශක්තිය පෙන්නනවා ගැහුවොත් මෙහෙමයි අපිටත් බඩු තියනවා කියලා. හැම රටක්ම කරන්නේ ඔක.. මුස්ලිම් අයි එස් අයිස් උන් හැරුනහම චීනේ, උතුරු කොරියාව ඇමෙරිකාව රුසියාව ඔය එකෙක්වත් පලමු ගල ගහලා දෙබරේ අවුස්සගන්න ලැස්ති නැ. ගුටි කන එකත් දන්නවා, ගුටි කෙලන එකත් දන්නවා ගැහුවොත් බඩු ශුවර් කියලා.. ආයුද වලින් කරන යුද්දේ විතරක්ම නෙමෙයිනේ, බන්.. ඉකොනොමි යුද්දේකුත් යනවනේ.. ඉතින් කාටවත් ඔනේ නැ නිකන් පොර වෙන්න අවුස්සගන්න. මොකද එකේන් කවුරු දින්නත් දේශපාලනික ආර්තික පැවැත්මක් ඔය එක රටකටවත් නැ යුද්දෙකින්. උතුරු කොරියාවම බලපන්කො. වො හෙඩ් තියන මිසයිල් තුනක් තියාගෙන, ආවොත් ගහනවා ගහනවා කිය කිය තර්ජන කරනවා. ඒත් කවදාවත් ගහන්නේ නැ. මොකද උන්ට ඒ තුනට වඩා දෙයක් නැ.. ඔය මිසයිල් තුනෙන් ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයක් ඉවර කරයි.. ඊටිත් එහාට උතුරු කොරියාවට වඩාගෙන ගැහිල්ලක්නේ තියෙන්නේ.. යුඇස් ඔය වගේ කැරියර් එකක් දකුනු කොරියාවේ ඇන්කර් දාලා මල්වෙඩි දානවා වගේ ගහයි.. ඒ නිසා උතුරු කොරියන් උන් ත්රේට් එක දානවා, ඇමෙරිකන් උනුත් එකට බයයි. යුද්දේ දිනන්න පුලුවන් බව ඇත්ත, නමුත් සෙල්ලමට හරි මිසයිල තුන ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයකට හරි කෙලියොත් ඒක පාඩුවක්නේ.. ඒ නිසා උනුත් බයයි අරුන්ගේ ත්රේට් එකට..

ලොකු පොඩි බේදේනේ බන් ඔය ඉන්දියාව ලන්කාව අතර.. නැත්තම් අර පරිප්පු බෙදපු හෙලිකොප්ටර් ටිකට කුඩු වෙන්න ගහන්න තිබ්බා ඒ කාලේ. ඒත් ඒකෙන් වෙන ආර්තික හානිය, දේශපාලන හානිය බලපුවහම පරිප්පු දාලා ගියත් කොරන්න දෙයක් නැ.. ඔකම තමා යුඇස් උන් කරන්නෙත්, හැම තැනම උන්ගේ බේස් අටව අටව යනවා. ජපානේ උනේ බේස් එකක් තියනවා කරන්න දෙයක් නැ. ජපන් උන් දන්නවා කොයි වෙලේක හරි උතුරු කොරියන් උන් යුඇස් එක්ක ඇර ගත්තු ගමන් පලවෙනි ශොට් එක ජපනට බව. මොනව කරන්නද උන්ට යුඇස් ඔනේ, යුඇස් උන්ට ජපන් ඔනා. ස්විස් වලත් ඔකමයි. කොටින්ම දැන් යුරොප් වල බොම්බා පිපිරෙන්නෙත් අහක යන රෙද්දකට හොට ඔබන්න ගිහින්නේ.. වලිය ඇමිනුනේ යුඇස් උන් එක්ක. යුඇස් උන් තනියම බැරි නිසා එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ උන්ගේ උදව් ඉල්ලුවා. උනුත් යුඇස් උන් කිව්වොත් නොකර බැරි කමට කරනවා ආර්තික දේශපාලනික හෙතු නිසා අන්තිමට අයි එස් උන් ඇමෙරිකන් උන්ට ගහන්න බැරි කමට යුරොපෙට ගහනවා.. යුඇස් උන් එහෙම ඇටැක් හෙලා දකිනවා.. පරිප්පුව කන්නේ අහක ඉන්න උන්.. ඔකේ තවත් ප්‍රාතමික දෙයක් තමා බෙල්ජියමට උනේ.. බෙල්ජියම් හමුදාව ඔය සීන්වල නැ.. පැරිස් ඇටැක් එක ගහපු එකා පැන්නේ බෙල්ජියමට.. ෆ්රාන්ස් වලින් බෙල්ජියම් උන්ට එකා අල්ලපන් කියපුවහම නොකර බැනේ. ඉතින් අහක පිපුරුනු වලියකට අන්තිමට බෙල්ජියමෙත් බොම්බා පිපුරුනා.. ඔක තමා ලොක ස්වබාවය.. ලොකු එකා පොඩි එකාව නටවනවා..

[QUOTE="senal7, post: 20012901, member: 485378"] [SIZE=4]ගේම නම් ගේම නියායනෙ මචන් ඔය.. රශියන් ජෙට් එක කැරියර් එකට ගහන්නෙත් නැ කැරියර් එක රශියන් ජෙට් එක ගහන්නෙත් නැ.. මොකද ගැහිල්ල ඔතනින් නවතින්නේ නැනේ.. ඉස්සෙල්ලා මිසයිල් එක අගහපු එකා තමා අනික් රටට වොර් ඩික්ලෙයාර් කරන්නේ.. පලමු පහර කන රට ඇක්ට් ඔෆ් වො කියලා ඊට පස්සේ කෙලීමක්නේ.. දෙගොල්ලොගෙන් එකෙක්වත් පලමු ගල ගහන්න බයයි.. ඒක නිසා තම තමන්ගේ යුද ශක්තිය පෙන්නනවා ගැහුවොත් මෙහෙමයි අපිටත් බඩු තියනවා කියලා. හැම රටක්ම කරන්නේ ඔක.. මුස්ලිම් අයි එස් අයිස් උන් හැරුනහම චීනේ, උතුරු කොරියාව ඇමෙරිකාව රුසියාව ඔය එකෙක්වත් පලමු ගල ගහලා දෙබරේ අවුස්සගන්න ලැස්ති නැ. ගුටි කන එකත් දන්නවා, ගුටි කෙලන එකත් දන්නවා ගැහුවොත් බඩු ශුවර් කියලා.. ආයුද වලින් කරන යුද්දේ විතරක්ම නෙමෙයිනේ, බන්.. ඉකොනොමි යුද්දේකුත් යනවනේ.. ඉතින් කාටවත් ඔනේ නැ නිකන් පොර වෙන්න අවුස්සගන්න. මොකද එකේන් කවුරු දින්නත් දේශපාලනික ආර්තික පැවැත්මක් ඔය එක රටකටවත් නැ යුද්දෙකින්. උතුරු කොරියාවම බලපන්කො. වො හෙඩ් තියන මිසයිල් තුනක් තියාගෙන, ආවොත් ගහනවා ගහනවා කිය කිය තර්ජන කරනවා. ඒත් කවදාවත් ගහන්නේ නැ. මොකද උන්ට ඒ තුනට වඩා දෙයක් නැ.. ඔය මිසයිල් තුනෙන් ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයක් ඉවර කරයි.. ඊටිත් එහාට උතුරු කොරියාවට වඩාගෙන ගැහිල්ලක්නේ තියෙන්නේ.. යුඇස් ඔය වගේ කැරියර් එකක් දකුනු කොරියාවේ ඇන්කර් දාලා මල්වෙඩි දානවා වගේ ගහයි.. ඒ නිසා උතුරු කොරියන් උන් ත්රේට් එක දානවා, ඇමෙරිකන් උනුත් එකට බයයි. යුද්දේ දිනන්න පුලුවන් බව ඇත්ත, නමුත් සෙල්ලමට හරි මිසයිල තුන ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයකට හරි කෙලියොත් ඒක පාඩුවක්නේ.. ඒ නිසා උනුත් බයයි අරුන්ගේ ත්රේට් එකට.. ලොකු පොඩි බේදේනේ බන් ඔය ඉන්දියාව ලන්කාව අතර.. නැත්තම් අර පරිප්පු බෙදපු හෙලිකොප්ටර් ටිකට කුඩු වෙන්න ගහන්න තිබ්බා ඒ කාලේ. ඒත් ඒකෙන් වෙන ආර්තික හානිය, දේශපාලන හානිය බලපුවහම පරිප්පු දාලා ගියත් කොරන්න දෙයක් නැ.. ඔකම තමා යුඇස් උන් කරන්නෙත්, හැම තැනම උන්ගේ බේස් අටව අටව යනවා. ජපානේ උනේ බේස් එකක් තියනවා කරන්න දෙයක් නැ. ජපන් උන් දන්නවා කොයි වෙලේක හරි උතුරු කොරියන් උන් යුඇස් එක්ක ඇර ගත්තු ගමන් පලවෙනි ශොට් එක ජපනට බව. මොනව කරන්නද උන්ට යුඇස් ඔනේ, යුඇස් උන්ට ජපන් ඔනා. ස්විස් වලත් ඔකමයි. කොටින්ම දැන් යුරොප් වල බොම්බා පිපිරෙන්නෙත් අහක යන රෙද්දකට හොට ඔබන්න ගිහින්නේ.. වලිය ඇමිනුනේ යුඇස් උන් එක්ක. යුඇස් උන් තනියම බැරි නිසා එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ උන්ගේ උදව් ඉල්ලුවා. උනුත් යුඇස් උන් කිව්වොත් නොකර බැරි කමට කරනවා ආර්තික දේශපාලනික හෙතු නිසා අන්තිමට අයි එස් උන් ඇමෙරිකන් උන්ට ගහන්න බැරි කමට යුරොපෙට ගහනවා.. යුඇස් උන් එහෙම ඇටැක් හෙලා දකිනවා.. පරිප්පුව කන්නේ අහක ඉන්න උන්.. ඔකේ තවත් ප්‍රාතමික දෙයක් තමා බෙල්ජියමට උනේ.. බෙල්ජියම් හමුදාව ඔය සීන්වල නැ.. පැරිස් ඇටැක් එක ගහපු එකා පැන්නේ බෙල්ජියමට.. ෆ්රාන්ස් වලින් බෙල්ජියම් උන්ට එකා අල්ලපන් කියපුවහම නොකර බැනේ. ඉතින් අහක පිපුරුනු වලියකට අන්තිමට බෙල්ජියමෙත් බොම්බා පිපුරුනා.. ඔක තමා ලොක ස්වබාවය.. ලොකු එකා පොඩි එකාව නටවනවා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom