Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russian Military Police Heroes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය සැප්තැම්බර් 19වන දා . සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ යුද මුක්ත කලාපයක යොදවා සිටි 29ක් වන රුසියානු Military Police කණ්ඩායමකට Jabhat al-Nusra හෙවත් සිරියානු අල් -කයිඩා ත්‍රස්තයින් යුද ටැංකි, වෙනත් වාහන සහ Armoured cars යොදා ගනිමින් වට කර පහර දුන්නා. ඉඩ්ලිබ් යනු සුන්නි මුස්ලිම් ජනයා බහුලව සිටින තුර්කි ආධාර ලබන ත්රස්තයන් සහ ඇමෙරිකානු වක්‍ර ආධාර ලබන අල් -කයිඩා ත්රස්තයන් සිටින ප්‍රදේශය.

තෙල් සම්පත බහුල නැගෙනහිර සිරියාවේ දෙර්-එ-සෝර් ප්‍රදේශයේ ISIS ත්රස්තවාදීන් සුනු විසුණු කරමින් සිටින රුසියානුවන්ගේ ගමන අඩාල කිරීම, ඇමෙරිකානු බළල් අතක් වන කුර්දි සේනාංකය තෙල් බහුල ප්‍රදේශය වෙත ඉක්මණින් යවා එහි බලය තහවුරු කර ගැනීම සහ දැනට ජාත්‍යන්තර වශයෙන් විශේෂ බලයක් හිමි කරගෙන සිටින රුසියානුවන්ට සිරියාව ආරක්ෂා කළ නොහැකි බව පෙන්වීම මෙම ප්‍රහාරයේ අරමුණ බව පෙනෙනවා.

රුසියානු Military Police කණ්ඩායම ජීවග්රහයෙන් ගැනීමයි ත්රස්තයන් බලාපොරොත්තු උනේ. එහෙත් සිදු වූයේ හාත්පසින්ම වෙනස් දෙයක්. විශිෂ්ට ධෛර්යයකින් යුත් රුසියානුවන් පැය 7ක් තිස්සේ තමන්ට වඩා කිහිපගුණයකින් යුත් ත්රස්තවාදීන් පිරිසක් සමග සටන් කිරීම.

සිය විශේෂ බලකා (Russian Spetsnaz) සහ සිරියානු විශේෂ බලකා පැමිණෙන තෙක් ඔවුන් බිහිසුණු සටනක නිරත උනා . කොටුවී සිටි සිය සගයන් බේරා ගැනීමට මේජර් ජෙනරාල් වික්ටර් ෂුලියැක් විසින් මෙහෙයුමක් දියත් කරන ලද අතර සිය සගයන් බේරා ගත් රුසියානුවෝ තම ගුවන් හමුදාවේද සහාය ඇතිව ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් දියත් කලා .

අල් -කයිඩා ත්‍රස්තයින් පොට වරදා ගත් අවස්ථාවක් ලෙස මෙම ප්‍රහාරය හැඳින්විය හැකියි. රුසියානුවන් මෙහිදී ත්රස්තයින්ගේ යුද ටැංකි 11ක්, පිකප් ට්‍රක් 46ක්, මෝටාර් 5ක්,ප්‍රවාහන ට්‍රක් 20ක්, ආයුධ සැපයුම් ස්ථාන 38ක් ඇතුළු වාහන විශාල සංඛ්‍යාවක් විනාශ කළා පමණක් නොවෙයි, ත්රස්තවාදීන් 850ක් පමණ මරා දැම්මා. නමුත් ඉන් කිසිදු රුසියන් හමුදා නිලධාරියකු මිය නොගිය අතර තිදෙනෙකු තුවාල ලැබුවා.

මේ එම දර්ශන ඇතුලත් වීඩියෝ එක.

[YOUTUBE]6jtcAMHWbIc[/YOUTUBE]

රුසියානු සෙබළුන්ගේ නොසැලෙන වීරත්වය උදෙසා සම්මාන පිරිනැමීමට නියමිත අතර මෙහි සඳහන් කල යුතු වැදගත්ම සිද්ධිය වන්නේ මින් නොනැවතුණු රුසියානුවන් ඊයෙ මෙම සිද්ධියේ මහමොලකරුවන් වුණු Tahrir al-Shamහි නායකයන් 5 දෙනෙකු ගුවනින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් මෙලොවින් තුරන් කිරීම. මෙහිදී තවත් ත්රස්තවාදීන් 32ක් මරා දැමුණා .

ඇමෙරිකානු උපක්‍රම හමුවේ රුසියාව නොසැලී ඉදිරියට යන බවත් ඔවුන් අතිශය දරුණු යුද බලයකින් Fire Power සමන්විත මෙයින් හොඳින් තහවුරු වනවා.

[QUOTE="kprem, post: 22288001, member: 559042"] [SIZE="4"]දිනය සැප්තැම්බර් 19වන දා . සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ යුද මුක්ත කලාපයක යොදවා සිටි 29ක් වන රුසියානු Military Police කණ්ඩායමකට Jabhat al-Nusra හෙවත් සිරියානු අල් -කයිඩා ත්‍රස්තයින් යුද ටැංකි, වෙනත් වාහන සහ Armoured cars යොදා ගනිමින් වට කර පහර දුන්නා. ඉඩ්ලිබ් යනු සුන්නි මුස්ලිම් ජනයා බහුලව සිටින තුර්කි ආධාර ලබන ත්රස්තයන් සහ ඇමෙරිකානු වක්‍ර ආධාර ලබන අල් -කයිඩා ත්රස්තයන් සිටින ප්‍රදේශය. [/SIZE] [IMG]http://i65.tinypic.com/6iwx3l.jpg[/IMG] [SIZE="4"]තෙල් සම්පත බහුල නැගෙනහිර සිරියාවේ දෙර්-එ-සෝර් ප්‍රදේශයේ ISIS ත්රස්තවාදීන් සුනු විසුණු කරමින් සිටින රුසියානුවන්ගේ ගමන අඩාල කිරීම, ඇමෙරිකානු බළල් අතක් වන කුර්දි සේනාංකය තෙල් බහුල ප්‍රදේශය වෙත ඉක්මණින් යවා එහි බලය තහවුරු කර ගැනීම සහ දැනට ජාත්‍යන්තර වශයෙන් විශේෂ බලයක් හිමි කරගෙන සිටින රුසියානුවන්ට සිරියාව ආරක්ෂා කළ නොහැකි බව පෙන්වීම මෙම ප්‍රහාරයේ අරමුණ බව පෙනෙනවා.[/SIZE] [IMG]http://i64.tinypic.com/2rgdzit.jpg[/IMG] [SIZE="4"]රුසියානු Military Police කණ්ඩායම ජීවග්රහයෙන් ගැනීමයි ත්රස්තයන් බලාපොරොත්තු උනේ. එහෙත් සිදු වූයේ හාත්පසින්ම වෙනස් දෙයක්. විශිෂ්ට ධෛර්යයකින් යුත් රුසියානුවන් පැය 7ක් තිස්සේ තමන්ට වඩා කිහිපගුණයකින් යුත් ත්රස්තවාදීන් පිරිසක් සමග සටන් කිරීම. [/SIZE] [SIZE="4"]සිය විශේෂ බලකා (Russian Spetsnaz) සහ සිරියානු විශේෂ බලකා පැමිණෙන තෙක් ඔවුන් බිහිසුණු සටනක නිරත උනා . කොටුවී සිටි සිය සගයන් බේරා ගැනීමට මේජර් ජෙනරාල් වික්ටර් ෂුලියැක් විසින් මෙහෙයුමක් දියත් කරන ලද අතර සිය සගයන් බේරා ගත් රුසියානුවෝ තම ගුවන් හමුදාවේද සහාය ඇතිව ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් දියත් කලා . [/SIZE] [IMG]http://i65.tinypic.com/flfwht.jpg[/IMG] [SIZE="4"]අල් -කයිඩා ත්‍රස්තයින් පොට වරදා ගත් අවස්ථාවක් ලෙස මෙම ප්‍රහාරය හැඳින්විය හැකියි. රුසියානුවන් මෙහිදී ත්රස්තයින්ගේ යුද ටැංකි 11ක්, පිකප් ට්‍රක් 46ක්, මෝටාර් 5ක්,ප්‍රවාහන ට්‍රක් 20ක්, ආයුධ සැපයුම් ස්ථාන 38ක් ඇතුළු වාහන විශාල සංඛ්‍යාවක් විනාශ කළා පමණක් නොවෙයි, ත්රස්තවාදීන් 850ක් පමණ මරා දැම්මා. නමුත් ඉන් කිසිදු රුසියන් හමුදා නිලධාරියකු මිය නොගිය අතර තිදෙනෙකු තුවාල ලැබුවා. [/SIZE] මේ එම දර්ශන ඇතුලත් වීඩියෝ එක. [YOUTUBE]6jtcAMHWbIc[/YOUTUBE] [SIZE="4"]රුසියානු සෙබළුන්ගේ නොසැලෙන වීරත්වය උදෙසා සම්මාන පිරිනැමීමට නියමිත අතර මෙහි සඳහන් කල යුතු වැදගත්ම සිද්ධිය වන්නේ මින් නොනැවතුණු රුසියානුවන් ඊයෙ මෙම සිද්ධියේ මහමොලකරුවන් වුණු Tahrir al-Shamහි නායකයන් 5 දෙනෙකු ගුවනින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් මෙලොවින් තුරන් කිරීම. මෙහිදී තවත් ත්රස්තවාදීන් 32ක් මරා දැමුණා .[/SIZE] [SIZE="4"] ඇමෙරිකානු උපක්‍රම හමුවේ රුසියාව නොසැලී ඉදිරියට යන බවත් ඔවුන් අතිශය දරුණු යුද බලයකින් Fire Power සමන්විත මෙයින් හොඳින් තහවුරු වනවා.[/SIZE] [IMG]http://i67.tinypic.com/2110vh5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom