.
.
.
මචන්ලා....මේක දැක්කේ reddit එකේ...උඹලා reddit ගැන කියපු කතා නිසාම මම නම් සත පහකට විශ්වාස කරන්නේ නෑ....

.
.
.
ජරා යුක්‍රේන් පරයෝ ගහපු එඩිටක් වගේ....පුලුවන් නම් මේකේ ඔරිජිනල් එකයි ඇත්ත සිද්දියයි මොකද්ද කියලා දාපන්කෝ.... උඹලා සීන් එකේ ඉන්නවනේ ෆුල් අප්ඩේට් පිට....

වැජඹේ පුටින්...ඇමරිකාව භන්ග වේවා! විප්ලයවට ජය!
Last edited:
