රුසියාවෙන් සෙවිලි තහඩු ගෙන්වන එක නතර උන නිසා තමයි අපේ තේවලට ෂොට් එක දුන්නේ. සෙවිලි තහඩු නවත්තපු එකේ නෙවෙයි ප්‍රශ්ණය තියෙන්නේ. my3ගේ ලොකු බඩ්ඩලු ඊලඟ ආදේශකේ ගෙන්නන සමාගම දාන්න ඉන්නේ? මේක මට අහන්න ලැබිලා අවුරුදු 1 1/2ක් විතර වෙනවා. දැන් තමයි මේවා එළියට එන්නේ.
කතාව ඇත්තක් කියලා මටත් හිතෙනවා. මොකද my3ගේ දුව අම්බානක හොයනවාලු බිස්නස් රන් කරලා භාණ්ඩාගාරයෙන් සල්ලි අදින එකෙන්.
මිනිස්සු තමයි කියන්නේ.
හැබැයි ෆුලි ලීගල් විදිහට කරන්නේ. නීතිමය වශයෙන් කිසිම වරදක් නැහැ. අර ආදේශකේ සීන් එකත් එහෙමම තමයි, ගෝඨාභයලා යුද්ධේ කාලේ සමාගම දාලා ඒක හරහා ආයුධ ගෙන්වන එකෙන් ගැහුවා වගේ තමයි, හැබැයි රනිලාගේ බැඳුම්කරය තරම් මේ කිසි එකක් ලොකු නැහැ ඉතිං.