Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Russian war against Ukraine - Next Phase ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වෙනකොට පූටින් පටන් ගත්තු යුද්ධය අලුත්ම අවධියකට ඇවිත් තියනව. දවස් කීපයකට පෙර යුක්රේනයේ විශාල ප්රදේශයක් රුසියාවට අයත් බවට ප්රකාශ කරමින් පූටින් විසින් විශාල රැස්වීමක් මොස්කව් වල පවත්මින් තමා මේ අලුත් අදියර ආරම්භ කරේ. විශාල බස් ප්රමානයකින් රටෙ විවිධ ප්රදේශ වලින් මේ වෙනුවෙන් ජනතාව අද්දවා තිබුනෙ ලංකාවෙ අපිට හුරු රාජපස්ස පොහොට්ටු මීටින් වෙනුවෙන් ලංගම බස් වලින් බයියන් ඇද්දවීම හා සමානවයි.

මීට සමගාමීව යුක්රේන යුද බිමේ නම් සංකේතාත්මකව රුසියාව පරාජයකට ලක් උනා. ලීමාන් නගරයට යුක්රේනය විසින් පැති කීපයකින් ප්රහාර එල්ල කරල නගරයෙ රැදී සිටි රුසියන් හමුදා කොටු කරන්න සමත් උනා. පසුගිය මාසයේදි සිදුවු පසුබැසීම් නිසා මෙම නගරය අවට රුසියන් හමුදා වලට අඛණ්ඩ යුද පෙරමුනක් පවත්වාගන්න බැරි තත්වයක් නිසා ආරක්ශක වලලු වල විශාල හිස්තැන් ඇති වීමේ වාසිය හොදින්ම යුක්රේන හමුදා විසින් ඔවුන්ගෙ යුදබිමේ වාසියට හරවා ගනිමින් දිගින් දිගටම ප්රහාර එල්ල කරමින් මෙම ජයග්රහනය ලබා ගන්න සමත් උනා. දරුණු හානි දෙපැත්තටම සිදු වෙන්න ඇති බවට අපට උපකල්පනය කල හැක .

මෙවන් අවස්ථා වලදි පසුබසින හමුදාවකට rear guard action (සිංහල තේරුමක් කියන්න දන්නෙ නෑ) වල නිරන්තරයෙන් යෙදෙන්න වෙනව. ඔවුන්ගෙ විශාල යුධ බලයක් පසු බසින හමුදා ආරක්ශා කිරීමට සහ හිස්තැන් වල වාසියෙන් ඉදිරියට ප්රහාර එල්ල කරන හමුදා වලට මුහුන දෙන්න යොදවන්න සිද්ධ වෙනව. (පලමු ලෝක යුද්ධයේ ජර්මනියෙ පරාජයට පෙර ඔවුන්ට මෙවැනි නිදහසක් නැති ප්රහාර වලට මුහුන දෙන්න සිද්ධ උනා 100 days offensive)

කොහොම හරි මාතෘකාව, ඊලගට කුමක් වෙයිද ?

එලකිරි ඔස්තාර් වරු කියමු බලන්න. රුසියාවෙන් ඊලග යුද සැලැස්ම කුමක් වෙයිද ?

යුක්රේන counter attack එක දියාරු වෙයිද ?

රුසියාවෙන් එන අලුත් සොල්දාදුවන් තව මාසයකින් වගේ යුද බිමට සම්ප්රාප්ත වෙයි කියල මම අනුමාන කරනව. ඉතින් මේ අලුතින් එන සංග්රාමිකයන් යුදබිමේ තත්වය වෙනස් කරයිද ?

කොහොම උනත් තව සෑහෙන පිරිසක් වල කජු ගැසීමට නියමිතයි ඊලගට එන සීත කාලයෙදි  අයිස් වෙලා එම්බාම් නැතුවම වලට යාවි.

[QUOTE="speedmalli, post: 28221145, member: 381719"] අද වෙනකොට පූටින් පටන් ගත්තු යුද්ධය අලුත්ම අවධියකට ඇවිත් තියනව. දවස් කීපයකට පෙර යුක්රේනයේ විශාල ප්රදේශයක් රුසියාවට අයත් බවට ප්රකාශ කරමින් පූටින් විසින් විශාල රැස්වීමක් මොස්කව් වල පවත්මින් තමා මේ අලුත් අදියර ආරම්භ කරේ. විශාල බස් ප්රමානයකින් රටෙ විවිධ ප්රදේශ වලින් මේ වෙනුවෙන් ජනතාව අද්දවා තිබුනෙ ලංකාවෙ අපිට හුරු රාජපස්ස පොහොට්ටු මීටින් වෙනුවෙන් ලංගම බස් වලින් බයියන් ඇද්දවීම හා සමානවයි. මීට සමගාමීව යුක්රේන යුද බිමේ නම් සංකේතාත්මකව රුසියාව පරාජයකට ලක් උනා. ලීමාන් නගරයට යුක්රේනය විසින් පැති කීපයකින් ප්රහාර එල්ල කරල නගරයෙ රැදී සිටි රුසියන් හමුදා කොටු කරන්න සමත් උනා. පසුගිය මාසයේදි සිදුවු පසුබැසීම් නිසා මෙම නගරය අවට රුසියන් හමුදා වලට අඛණ්ඩ යුද පෙරමුනක් පවත්වාගන්න බැරි තත්වයක් නිසා ආරක්ශක වලලු වල විශාල හිස්තැන් ඇති වීමේ වාසිය හොදින්ම යුක්රේන හමුදා විසින් ඔවුන්ගෙ යුදබිමේ වාසියට හරවා ගනිමින් දිගින් දිගටම ප්රහාර එල්ල කරමින් මෙම ජයග්රහනය ලබා ගන්න සමත් උනා. දරුණු හානි දෙපැත්තටම සිදු වෙන්න ඇති බවට අපට උපකල්පනය කල හැක . මෙවන් අවස්ථා වලදි පසුබසින හමුදාවකට rear guard action (සිංහල තේරුමක් කියන්න දන්නෙ නෑ) වල නිරන්තරයෙන් යෙදෙන්න වෙනව. ඔවුන්ගෙ විශාල යුධ බලයක් පසු බසින හමුදා ආරක්ශා කිරීමට සහ හිස්තැන් වල වාසියෙන් ඉදිරියට ප්රහාර එල්ල කරන හමුදා වලට මුහුන දෙන්න යොදවන්න සිද්ධ වෙනව. (පලමු ලෝක යුද්ධයේ ජර්මනියෙ පරාජයට පෙර ඔවුන්ට මෙවැනි නිදහසක් නැති ප්රහාර වලට මුහුන දෙන්න සිද්ධ උනා 100 days offensive) කොහොම හරි මාතෘකාව, ඊලගට කුමක් වෙයිද ? එලකිරි ඔස්තාර් වරු කියමු බලන්න. රුසියාවෙන් ඊලග යුද සැලැස්ම කුමක් වෙයිද ? යුක්රේන counter attack එක දියාරු වෙයිද ? රුසියාවෙන් එන අලුත් සොල්දාදුවන් තව මාසයකින් වගේ යුද බිමට සම්ප්රාප්ත වෙයි කියල මම අනුමාන කරනව. ඉතින් මේ අලුතින් එන සංග්රාමිකයන් යුදබිමේ තත්වය වෙනස් කරයිද ? කොහොම උනත් තව සෑහෙන පිරිසක් වල කජු ගැසීමට නියමිතයි ඊලගට එන සීත කාලයෙදි :yes: අයිස් වෙලා එම්බාම් නැතුවම වලට යාවි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom