Russians say they don't want their country's vaccine. But for some, not getting the jab means losing their job

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113


    sTYWD5.png
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රුසියාව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ගැන මුලින් බොරු කියලා පස්සේ ඒක නිවැරදි කළා.

    ස්පුට්නික් එක ගැන රුසියන් උන්ට තියෙන ගැටලුව උන්ට රජයෙන් කියන දේවල් ගැන එච්චර විශ්වාසයක් නැහැ. ඒ වගේම එන්නත එළියට දැම්මෙ phases කීපයකම test කරන්න කලින්.
    නමුත් මේක සාර්ථකයි කියල කිව්වට ඊට පස්සේ මුලින් වගේ ප්‍රචාරණයක් කරලා නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ.

    දැන් ඇමෙරිකාව කියනවා pfizer ෂොට් දෙක ගැහුවට පස්සේ සමහර විට ජිවිත කාලයටම ආයෙත් එකක් ඕන නැති වෙයි කියලා.