රුසියාව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ගැන මුලින් බොරු කියලා පස්සේ ඒක නිවැරදි කළා.
ස්පුට්නික් එක ගැන රුසියන් උන්ට තියෙන ගැටලුව උන්ට රජයෙන් කියන දේවල් ගැන එච්චර විශ්වාසයක් නැහැ. ඒ වගේම එන්නත එළියට දැම්මෙ phases කීපයකම test කරන්න කලින්.
නමුත් මේක සාර්ථකයි කියල කිව්වට ඊට පස්සේ මුලින් වගේ ප්‍රචාරණයක් කරලා නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ.
දැන් ඇමෙරිකාව කියනවා pfizer ෂොට් දෙක ගැහුවට පස්සේ සමහර විට ජිවිත කාලයටම ආයෙත් එකක් ඕන නැති වෙයි කියලා.