Russia's Special Forces

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා



    මම යූ ටියුබයේ සැරිසරද්දි හම්බුනා කියහන්කෝ.
    මේකේ තියෙන්නේ රුසියාවේ තියන හොදම යුනිට් එකේ (spetsnaz) ට්‍රේනින් වෙද්දි ගත්ත වීඩියෝ වල එකතුවක්. ඇමරිකන් එව්වම බලන හින්දා මෙව්ව සෙට් වෙනවා අඩුයිනේ.
    ඒ හින්දා ඔන්න දැම්මා ඒ වීඩියෝ එක
    පිස්සු හැදෙනවා. අනිවා බලපල්ලා.
    යක්කු වගේ මුන්නම්
    :frown::frown::frown::frown:
    (පසුබිම් සන්ගීතේ එච්චර ගනන් ගන්න එපා ඈ ;);))





    අපි කැපුනා අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත දාල යමල්ලා
    :yes::yes::yes::yes::yes:
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    Baby-Bump.jpg

    rep denna balu...
     
    Last edited: