stalinge kale thama pattama prison thbila thiyenne (Gulag)
ඒ කලේ තිබිල තියන ඒවා මචන් තනිකර වදකාගාර වගේලු. එක දුපතකට ගිහින් දාපු මිනිස්සු වගයක්(දේසපාලන හිරකරුවෝ කියල කියන්නේ.) අන්තිමට කෑම නැතුව එක එක මරාගෙන කාල.
ඒවා නම් පට්ට පාප. ඒ මිනිස්සු ඔක්කොම වගේ මැරිලා. ටික දෙනයි බේරිලා තියෙන්නේ.
Cannibal Island Russia කියල ගහල බලපන්. එක ගැනත් documentary වගයක් තිබ්බ.
Last edited: