Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RUST Lang ඉගෙනගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩ්ඩෙන් නන් තියෙන්නෙ ඔහොම RUST ගැන

Rust is a multi-paradigm, general-purpose programming language. Rust emphasizes performance, type safety, and concurrency. Rust enforces memory safety—that is, that all references point to valid memory—without requiring the use of a garbage collector or reference counting present in other memory-safe languages

මට තේරෙන විදියට සින්හලෙන් කියන්නෙ මෙහෙම දෙයක්

1. multi-paradigm

multi-paradigm කියන්නෙ multiple Programming paradigms වලට සපෝට් කරනව කියන එක. එතකොට කියන්නෙ Programming_paradigm ( multi-paradigm programming paradigm https://en.wikipedia.org/wiki/Programming_paradigm) ලැන්වේජස් ඒවගෙ ෆීචර්ස් අනුව කඩන විදියක් ඔතනදි ඇත්තටම අපිට ලේසියි ඒව ෆ්ලෝ වෙන විදිය අනුව වගේ හිතාගත්තොත්

ඔතන ප්රදානම විදි දෙකක් තියෙනව

1. imperative

මේ ඔය අපි දන්න ජාව එහෙම තියෙන්නෙ මේ ගොඩේ මේක තව කොටස් වලට බෙදෙනව මෙහෙම

1. Structural

2. Object Oriented

2. declarative

මේකෙදි වෙන්නෙ අපි කියන්නෙ නෑ flow එකක් ඒ වෙනුවට දෙයක් වෙනස් උනොත් කොහොමද ඒකෙ රිසල්ට් එක වෙනස් වෙන්න ඕනි වගේ දෙයක් මෙතනදි කරන්නෙ. මේකට තියෙන හොදම උදාහරණය තමා DART අපි Flutter ලියන්න ගන්නෙ අන්න ඒක.

මේක ටිකක් ෆන් විදියට කෝඩ් කිරිල්ලක් තියෙන එකක්. කොහොම උනත් ඔය ගැන මීට වඩා කියන්න යන්නෙ නෑ නූල දිග වෙලා වෙනම පැත්තකට යන නිසා.

2. මේක ගොඩක් ෆොකස් කරල තියෙන්නෙ ඩිවලොපර්ට වරදින්න පුලුවන් හැබැයි කම්පයිලර්ට බෑ කියන එක උඩ ඉදගෙන. එතකොට මේකෙන් ලියන කෝඩ් එකක් කම්පයිල් කරගත්තොත් අපිට 99% ශුවර් එකක් තියාගන්න පුලුවන් ඉස්සරහට අවුලක් වෙන්නෙ නෑ කියන එක. එතකොට මේන්ටෙන් කොස්ට් එක එහෙම අඩුයි ඉස්සරහට.

එතකොට මේකෙ තව තියෙන ෆීචර් එකක් තමා මෙමරි සේෆිට් එක. ඒක මේක ඉගෙන ගන්න ගියාම ටිකක් අමාරු කොටසක් හැබැයි අල්ලගත්තම මාර විදියට කොලිටියට කෝඩ් ලියන්න පුලුවන්. අපි වෙන්නෙ මොකද්ද කියල දැනගෙනම තමා වේරියබල් එහෙම යූස් කරන්නෙම.

මේකෙ garbade collector යක් නෑ. ඒක අඩුවක් වෙන්නෙ නැතුව කවර් වෙනව උඩ කියපු feature එක ගන්න හදල තියෙන ownership handle (https://doc.rust-lang.org/book/ch04-00-understanding-ownership.html) කරන්න තියෙන විදියෙන්.

මේක ගන්න පුලුවන් ඕනිම දෙයක් ලියන්න මේක සපොට් කරනව

1. Front-end (Web Assembly)

2. Back-end

3. Embedded

4. Mobile

ඕනි එකකට

thawa wistara tikak dama language eka gena

------ Post added on [DATETIME="UT"]1665109687[/DATETIME]

[QUOTE="හෙළයෙක්, post: 28234964, member: 503645"] [SIZE=4]කඩ්ඩෙන් නන් තියෙන්නෙ ඔහොම RUST ගැන Rust is a multi-paradigm, general-purpose programming language. Rust emphasizes performance, type safety, and concurrency. Rust enforces memory safety—that is, that all references point to valid memory—without requiring the use of a garbage collector or reference counting present in other memory-safe languages මට තේරෙන විදියට සින්හලෙන් කියන්නෙ මෙහෙම දෙයක් [B]1. multi-paradigm[/B][/SIZE] [INDENT][SIZE=4]multi-paradigm කියන්නෙ multiple [I]Programming paradigms[/I] වලට සපෝට් කරනව කියන එක. එතකොට කියන්නෙ Programming_paradigm ( multi-paradigm programming paradigm [URL]https://en.wikipedia.org/wiki/Programming_paradigm[/URL]) ලැන්වේජස් ඒවගෙ ෆීචර්ස් අනුව කඩන විදියක් ඔතනදි ඇත්තටම අපිට ලේසියි ඒව ෆ්ලෝ වෙන විදිය අනුව වගේ හිතාගත්තොත්[/SIZE][/INDENT] [INDENT][SIZE=4][/SIZE][/INDENT] [INDENT][SIZE=4]ඔතන ප්රදානම විදි දෙකක් තියෙනව [/SIZE][/INDENT] [INDENT][SIZE=4][/SIZE][/INDENT] [INDENT][SIZE=4]1. imperative[/SIZE][/INDENT] [INDENT][SIZE=4][/SIZE][/INDENT] [INDENT][SIZE=4]මේ ඔය අපි දන්න ජාව එහෙම තියෙන්නෙ මේ ගොඩේ මේක තව කොටස් වලට බෙදෙනව මෙහෙම[/SIZE][/INDENT] [INDENT][SIZE=4][/SIZE][/INDENT] [INDENT=3][SIZE=4]1. Structural[/SIZE][/INDENT] [INDENT=3][SIZE=4]2. Object Oriented[/SIZE][/INDENT] [INDENT][SIZE=4][/SIZE][/INDENT] [INDENT][SIZE=4]2. declarative [/SIZE][/INDENT] [INDENT][SIZE=4] මේකෙදි වෙන්නෙ අපි කියන්නෙ නෑ flow එකක් ඒ වෙනුවට දෙයක් වෙනස් උනොත් කොහොමද ඒකෙ රිසල්ට් එක වෙනස් වෙන්න ඕනි වගේ දෙයක් මෙතනදි කරන්නෙ. මේකට තියෙන හොදම උදාහරණය තමා DART අපි Flutter ලියන්න ගන්නෙ අන්න ඒක. [/SIZE][/INDENT] [INDENT][SIZE=4][/SIZE][/INDENT] [INDENT][SIZE=4]මේක ටිකක් ෆන් විදියට කෝඩ් කිරිල්ලක් තියෙන එකක්. කොහොම උනත් ඔය ගැන මීට වඩා කියන්න යන්නෙ නෑ නූල දිග වෙලා වෙනම පැත්තකට යන නිසා. [/SIZE][/INDENT] [SIZE=4] 2. මේක ගොඩක් ෆොකස් කරල තියෙන්නෙ ඩිවලොපර්ට වරදින්න පුලුවන් හැබැයි කම්පයිලර්ට බෑ කියන එක උඩ ඉදගෙන. එතකොට මේකෙන් ලියන කෝඩ් එකක් කම්පයිල් කරගත්තොත් අපිට 99% ශුවර් එකක් තියාගන්න පුලුවන් ඉස්සරහට අවුලක් වෙන්නෙ නෑ කියන එක. එතකොට මේන්ටෙන් කොස්ට් එක එහෙම අඩුයි ඉස්සරහට. එතකොට මේකෙ තව තියෙන ෆීචර් එකක් තමා මෙමරි සේෆිට් එක. ඒක මේක ඉගෙන ගන්න ගියාම ටිකක් අමාරු කොටසක් හැබැයි අල්ලගත්තම මාර විදියට කොලිටියට කෝඩ් ලියන්න පුලුවන්. අපි වෙන්නෙ මොකද්ද කියල දැනගෙනම තමා වේරියබල් එහෙම යූස් කරන්නෙම. මේකෙ garbade collector යක් නෑ. ඒක අඩුවක් වෙන්නෙ නැතුව කවර් වෙනව උඩ කියපු feature එක ගන්න හදල තියෙන ownership handle ([URL]https://doc.rust-lang.org/book/ch04-00-understanding-ownership.html[/URL]) කරන්න තියෙන විදියෙන්. මේක ගන්න පුලුවන් ඕනිම දෙයක් ලියන්න මේක සපොට් කරනව [/SIZE] [INDENT][SIZE=4]1. Front-end (Web Assembly)[/SIZE][/INDENT] [INDENT][SIZE=4]2. Back-end[/SIZE][/INDENT] [INDENT][SIZE=4]3. Embedded [/SIZE][/INDENT] [INDENT][SIZE=4]4. Mobile[/SIZE][/INDENT] [SIZE=4]ඕනි එකකට [/SIZE] [HR][/HR] thawa wistara tikak dama language eka gena ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1665109687[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom