RUST Lang ඉගෙනගන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    මට නන් වැඩේ අල්ලල ගියා. අලුත් ප්‍රොජෙක්ට් එකකට ඕනි වෙලා ඉගෙන ගත්තෙ. ටිකක් අමාරු උනා තේරුන් ගන්න සමහර දේවල් ඒත් පස්සෙ කරගෙන යනකොටම වැඩේ සෙට් උනා. සයිඩ් ප්‍රොජෙක්ට් දෙකක් කරන්න ඉන්නව ඒ දෙක ඕකෙන් කරන්න කියල තමා ඉන්නෙ. තාම ඩේට බේස් හැන්ඩ්ල් කරන්න හොද ORM එකක් සෙට් උන් නෑ ඒකත් හරියන එකක් සෙට් උන ගමන් කරන්න පටන්ගන්නව

    කඩ්ඩෙන් නන් තියෙන්නෙ ඔහොම RUST ගැන

    Rust is a multi-paradigm, general-purpose programming language. Rust emphasizes performance, type safety, and concurrency. Rust enforces memory safety—that is, that all references point to valid memory—without requiring the use of a garbage collector or reference counting present in other memory-safe languages

    මට තේරෙන විදියට සින්හලෙන් කියන්නෙ මෙහෙම දෙයක්

    1. multi-paradigm

    multi-paradigm කියන්නෙ multiple Programming paradigms වලට සපෝට් කරනව කියන එක. එතකොට කියන්නෙ Programming_paradigm ( multi-paradigm programming paradigm https://en.wikipedia.org/wiki/Programming_paradigm) ලැන්වේජස් ඒවගෙ ෆීචර්ස් අනුව කඩන විදියක් ඔතනදි ඇත්තටම අපිට ලේසියි ඒව ෆ්ලෝ වෙන විදිය අනුව වගේ හිතාගත්තොත්
    ඔතන ප්‍රදානම විදි දෙකක් තියෙනව
    1. imperative
    මේ ඔය අපි දන්න ජාව එහෙම තියෙන්නෙ මේ ගොඩේ මේක තව කොටස් වලට බෙදෙනව මෙහෙම
    1. Structural
    2. Object Oriented
    2. declarative
    මේකෙදි වෙන්නෙ අපි කියන්නෙ නෑ ෆ්ලෝ එකක් ඒ වෙනුවට දෙයක් වෙනස් උනොත් කොහොමද ඒකෙ රිසල්ට් එක වෙනස් වෙන්න ඕනි වගේ දෙයක් මෙතනදි කරන්නෙ. මේකට තියෙන හොදම උදාහරණය තමා DART අපි Flutter ලියන්න ගන්නෙ අන්න ඒක.
    මේක ටිකක් ෆන් විදියට කෝඩ් කිරිල්ලක් තියෙන එකක්. කොහොම උනත් ඔය ගැන මීට වඩා කියන්න යන්නෙ නෑ නූල දිග වෙලා වෙනම පැත්තකට යන නිසා.

    2. මේක ගොඩක් ෆොකස් කරල තියෙන්නෙ ඩිවලොපර්ට වරදින්න පුලුවන් හැබැයි කම්පයිලර්ට බෑ කියන එක උඩ ඉදගෙන. එතකොට මේකෙන් ලියන කෝඩ් එකක් කම්පයිල් කරගත්තොත් අපිට 99% ශුවර් එකක් තියාගන්න පුලුවන් ඉස්සරහට අවුලක් වෙන්නෙ නෑ කියන එක. එතකොට මේන්ටෙන් කොස්ට් එක එහෙම අඩුයි ඉස්සරහට.

    එතකොට මේකෙ තව තියෙන ෆීචර් එකක් තමා මෙමරි සේෆිට් එක. ඒක මේක ඉගෙන ගන්න ගියාම ටිකක් අමාරු කොටසක් හැබැයි අල්ලගත්තම මාර විදියට කොලිටියට කෝඩ් ලියන්න පුලුවන්. අපි වෙන්නෙ මොකද්ද කියල දැනගෙනම තමා වේරියබල් එහෙම යූස් කරන්නෙම.

    මේකෙ garbade collector යක් නෑ. ඒක අඩුවක් වෙන්නෙ නැතුව කවර් වෙනව උඩ කියපු feature එක ගන්න හදල තියෙන ownership handle (https://doc.rust-lang.org/book/ch04-00-understanding-ownership.html) කරන්න තියෙන විදියෙන්.

    මේක ගන්න පුලුවන් ඕනිම දෙයක් ලියන්න මේක සපොට් කරනව

    1. Front-end (Web Assembly)
    2. Back-end
    3. Embedded
    4. Mobile
    ඕනි එකකට

    තව ගොඩක් තියෙනව ඒකෙ ඉගෙන ගන්න එත් පොඩි වැඩක් කරගන්න පුලුවන් දැනට. මෙන්න මම යූස් කරපු දේවල්

    මුලින්ම උන්ගෙ ඩොක් එක ඒක ගොඩක් ලේසි වෙන්න හැම විස්තරයක් වගේම තියෙනව
    https://www.rust-lang.org/learn
    ඊට පස්සෙ මේ චැනල් ටික
    https://www.youtube.com/c/NoBoilerplate

    කරන්න සෙට් උනේ මේකෙන් ප්‍රොජෙක්ට් එක. ඒක ගැනත් වෙනම නූලක් දැම්ම ඒ දව්ස්වල
    https://internetcomputer.org/

    තව දන්න ෆොරම් අනම් මනන් තියේ නන් ශෙයාර් කරන්න

    https://benchmarksgame-team.pages.debian.net/benchmarksgame/fastest/rust.html
    https://arxiv.org/pdf/2206.05503.pdf
    https://blog.logrocket.com/when-to-use-rust-when-to-use-golang/
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මොන කරන launge එකක් ද බං.
    පොඩ්ඩක් විස්තර කියපන් කෝ.

    Php වගේ ද? C # වගේද?
    C වලට modern alternative එකක් විදියට හදපු එකක්
    standard library එකක් තියනවා බේසික් දේවල් වලට
    ටිකක් දුරට C වගේ සින්ටැක්ස් තියනවා හැබැයි සමහර තැන් වලදි පොඩ්ඩක් confuzing වගේ තැනුත් තියනවා
    C ටයිප් එකේ languages කලින් දන්නවා නං සහ වෙන languages දෙක තුනකුත් දන්නවා නං ඉගෙන ගන්න ඒ තරං අමාරු නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    මොන කරන launge එකක් ද බං.
    පොඩ්ඩක් විස්තර කියපන් කෝ.

    Php වගේ ද? C # වගේද?
    කඩ්ඩෙන් නන් තියෙන්නෙ ඔහොම RUST ගැන

    Rust is a multi-paradigm, general-purpose programming language. Rust emphasizes performance, type safety, and concurrency. Rust enforces memory safety—that is, that all references point to valid memory—without requiring the use of a garbage collector or reference counting present in other memory-safe languages

    මට තේරෙන විදියට සින්හලෙන් කියන්නෙ මෙහෙම දෙයක්

    1. multi-paradigm

    multi-paradigm කියන්නෙ multiple Programming paradigms වලට සපෝට් කරනව කියන එක. එතකොට කියන්නෙ Programming_paradigm ( multi-paradigm programming paradigm https://en.wikipedia.org/wiki/Programming_paradigm) ලැන්වේජස් ඒවගෙ ෆීචර්ස් අනුව කඩන විදියක් ඔතනදි ඇත්තටම අපිට ලේසියි ඒව ෆ්ලෝ වෙන විදිය අනුව වගේ හිතාගත්තොත්
    ඔතන ප්‍රදානම විදි දෙකක් තියෙනව
    1. imperative
    මේ ඔය අපි දන්න ජාව එහෙම තියෙන්නෙ මේ ගොඩේ මේක තව කොටස් වලට බෙදෙනව මෙහෙම
    1. Structural
    2. Object Oriented
    2. declarative
    මේකෙදි වෙන්නෙ අපි කියන්නෙ නෑ flow එකක් ඒ වෙනුවට දෙයක් වෙනස් උනොත් කොහොමද ඒකෙ රිසල්ට් එක වෙනස් වෙන්න ඕනි වගේ දෙයක් මෙතනදි කරන්නෙ. මේකට තියෙන හොදම උදාහරණය තමා DART අපි Flutter ලියන්න ගන්නෙ අන්න ඒක.
    මේක ටිකක් ෆන් විදියට කෝඩ් කිරිල්ලක් තියෙන එකක්. කොහොම උනත් ඔය ගැන මීට වඩා කියන්න යන්නෙ නෑ නූල දිග වෙලා වෙනම පැත්තකට යන නිසා.

    2. මේක ගොඩක් ෆොකස් කරල තියෙන්නෙ ඩිවලොපර්ට වරදින්න පුලුවන් හැබැයි කම්පයිලර්ට බෑ කියන එක උඩ ඉදගෙන. එතකොට මේකෙන් ලියන කෝඩ් එකක් කම්පයිල් කරගත්තොත් අපිට 99% ශුවර් එකක් තියාගන්න පුලුවන් ඉස්සරහට අවුලක් වෙන්නෙ නෑ කියන එක. එතකොට මේන්ටෙන් කොස්ට් එක එහෙම අඩුයි ඉස්සරහට.

    එතකොට මේකෙ තව තියෙන ෆීචර් එකක් තමා මෙමරි සේෆිට් එක. ඒක මේක ඉගෙන ගන්න ගියාම ටිකක් අමාරු කොටසක් හැබැයි අල්ලගත්තම මාර විදියට කොලිටියට කෝඩ් ලියන්න පුලුවන්. අපි වෙන්නෙ මොකද්ද කියල දැනගෙනම තමා වේරියබල් එහෙම යූස් කරන්නෙම.

    මේකෙ garbade collector යක් නෑ. ඒක අඩුවක් වෙන්නෙ නැතුව කවර් වෙනව උඩ කියපු feature එක ගන්න හදල තියෙන ownership handle (https://doc.rust-lang.org/book/ch04-00-understanding-ownership.html) කරන්න තියෙන විදියෙන්.

    මේක ගන්න පුලුවන් ඕනිම දෙයක් ලියන්න මේක සපොට් කරනව

    1. Front-end (Web Assembly)
    2. Back-end
    3. Embedded
    4. Mobile
    ඕනි එකකට

    C++ wage neda? Diference eka mokadda
    thawa wistara tikak dama language eka gena
    ------ Post added on Oct 7, 2022 at 7:58 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    matath rust igenaganna asai. but mama danan hitiye na rust wala garbage collector ekak na kiyala. :o ekatanam tikak baya wuna, supirima pro level ekata danne nathuwa karanna gihin kela weida danna ekanisa.

    Rust walin micor-services ehema build karanna puluwanda?
     
    Last edited:
    • Like
    Reactions: Achilles_Troy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    the hangover car GIF
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    rust, go and kotlin wage ewa igenaganna eka watinawa
    syntax widiyata gattath sahenna dewal tiyanawa ballerinalang wage ewa design karaddi rust walin sahenna dewal aragena tiyanawa
    godak minissu thaman use karana language ekata sahenna religion ekak widiyata salakanawa
    wena ewa igena ganna try karanna kamati naha
    mokak hari alternative ekak apu gaman thaman danna language eken goda dana hati pennala justify karanawa
    programing languages hariyata tool widiyata salakanna oni
    samahara dewal walata samahara languages hariyatama hari yanawa
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    hoda welawata programming jeevitheta samu dunne

    api server sidene

    marenakam ee stack wenas wenne na
    linux unix C bash perl python thama
     
    • Like
    Reactions: Achilles_Troy