Rust removal and undercoating a car

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mage car eke malakada poddak tiyenawa yata
    hub eke stud ekak gahanna galawanna giyama wd40 dalawath bari una

    2017 car ekak

    me rust ayn karala undercoat ekak gahanna kiyak yaida... recommended place tiyeda

    thanks
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,932
    113
    33
    ෆින්ලන්ඩ්
    දැන් එහෙම under cought ගහන්නේ නැහැ බං අලුත් වාහන වලට. ඔන්න අවුරුදු 30 ක් වගේ පරණ එකක් නම් අවුලක් නෑ.

    මම හිතන්නේ අලුත් එන ඒව ඕවා ට ඔරොත්තු දෙන විදියට එන්නේ.

    දන්න කෙනෙක් ගෙන් අහපන්. මම දැක්ක අලුත් වාහනයක් undercoat කරපු එකෙක් ට හෙන චටර් කරලා තිබ්බා. පොර ගාරජේ එකේ ඒකට රැවටිලා කියලා.

    ඉස්සර ඒ කියන්නේ මීට අවුරුදු 5 කට උඩ හිටන් කළාට දැන් කරන්නේ නැහැ දන්න විදියට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,818
    113
    Wheel hub rust ena ekata undercoat gahala wadak ya? BMW walath wheel hub wala rust enawa oka normal
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Europe වල used vehicle එකක්ද? ඒ වාහන නම් යට මලකඩ කන්න බලනවා මොකද එහේ පාරවල් වලට ලුණු දානවා Winter Season එකේ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,509
    10,616
    113
    Nugegoda, Sri Lanka
    gedara hoist ekak tiyeda
    Hub eka pannana Hoist ekak mokatada bung.. Adayak thibba pannuwa.. :D magawa floor jack ekak thiyenawa.. 3 Ton jack stands ekka.. Okkoma floor pan ekama karanawanum ithin hena ganaak yay.. Kleenpark un karanawa tuffkoat hari mokak da brand ekakin.. Dan num ganang kohomada danne naa..
     
    Last edited:
    • Like
    Reactions: niranga1989

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    kia picanto


    keeyak giyai
    ------ Post added on Feb 17, 2022 at 1:21 PM
    60-70 වගේ මතක විදියට , දවස් 3 විතර තියාගෙන කෝට් 2-3 ක් ගැහුවා වගේ මතකයි

    kia picanto එක කීයටද ගත්තේ මචන් ?
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    60-70 වගේ මතක විදියට , දවස් 3 විතර තියාගෙන කෝට් 2-3 ක් ගැහුවා වගේ මතකයි

    kia picanto එක කීයටද ගත්තේ මචන් ?
    37... dan kattiya 52ta wage danne.. :P
    meka manual ekak.

    gannawanam patta wahane... habai auto eke fuel economy and pulling power eka madi
     
    • Like
    Reactions: hi.dushan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    හබ් වලට අන්ඩකෝට් ගහන්නෙ නෑ. ස්ටඩ් ගහනකොට ග්‍රීස් ටිකක් ගාල ගැහුවම හරි.

    සර්විස් කරනකොට අන්ඩර් වොශ් කරල ඔයිල් එකක් අල්ලනව නේද...
    ඒ ඔයිල් එක ගහන්න එපා.
    නිකං වොශ් එක විතරක් කරන්න. ඔයිල් එකට දූවිලි මඩ ඇලුනම නිකම්ම රස්ට් වෙනව. ඊලඟ සර්විස් එක එනකල් ඕව හේදෙන්නෙත් නෑ.

    වොශ් කරල විතරක් දැම්මම එච්චර සවුත්තු වෙන්නෙ නෑ.