Ruwan Ekanayke - Cardiologist

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Are You Okay Tv Land GIF by YoungerTV



    රනිල් නානවා මෙහෙ වරෙන් හෝදන්න :p
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,879
    27,165
    113
    Dr. Susith Amarasinghe

    Asiri surgical eke 4t floor innawa weekends. Nathnam Galle karapitiya hospital.
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Me doctor gen surgery karapu aya innawada? Nawaloke inne.

    or who is the best Cardiologist specialist in Colombo?
    Dr. Ruwan not surgeon. he is cardiologist.

    contact :

    Panna Gooneratne - Consultant Cardiothoracic Surgeon



    Sri Lanka · Consultant Cardiothoracic Surgeon · Sri Jayewardenepura General Hospital
    Panna Gooneratne · Consultant Cardiothoracic Surgeon at Sri Jayewardenepura General Hospital ·
     

    Attachments

    • 1681270015396.png
      1681270015396.png
      554 bytes · Views: 56
    • 1681270015424.png
      1681270015424.png
      326 bytes · Views: 57

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,679
    15,020
    113
    Milagiriya
    ruwan lokka hodai habai tikak kal yanawa. surgery nam komada danne na. richard saldana nawaloka hospital eyath hodai. indian doc kenek. kauru unath ikmanin suwapath wewa. budusarani.


    oya doc neda ara minissunta baninawa kiyanne.
    ------ Post added on Feb 26, 2023 at 10:32 PM
    Richard saldanha godakma hodai, hebei dan nawaloketa enne na danna widihata
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    මූට මොකද උනේ?
    ගුපියා මලාද? :baffled:


    තවත් වැක්සීන් ගොදුරක් :sorry:
    ------ Post added on Nov 15, 2023 at 9:11 AM
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    Me doctor gen surgery karapu aya innawada? Nawaloke inne.

    or who is the best Cardiologist specialist in Colombo?
    me doctagen amma beth gannawa. supiri doctor. Surgury gana nam danne ne.
    Habai pennala balapan. Samaharavita surgery nathuwa goda dala dei.
    Ape ammatath ahema kara
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,534
    8,166
    113
    Cardiologist ල sugery කරන්නේ නෑ . ස' ජරි එකක් Recommend කරන්න පුලුවන් .

    Cardiothorasic Surgeon තමා කරන්නේ ..

    රුවන් ස' වයසයි
    වජිර සේනාරත්න හොදයි

    රාජිත සේනාරත්න ද?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,741
    11,408
    113
    රුවන් ස වයසයි. මම දවසක් මගේ යාලු ඩොකෙක් ගෙන් ඇහුවා. එයා අලුත් දේවල් ගැන එච්චරම අප්ඩේට් නෑ..ඉතින් මගේ යාලුවා කිව්වේ
    ඊට වඩා අප්ඩේට් කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න කියලා. හ්ම්......මොකද හදවත් සම්බන්ධ නම් හොදටම අප්ඩේට් වෙන්න ඔන. දැන් නවීන තාක්ෂණය අනුව
    අලුත්ම බෙහෙත් සර්ජරිස් තියනවා.