Elaz
+

mchn 6x8 nethuwa normal beat ekata yana sinhala nonstop nedda? aluthen release una songs wala.. me sindu tikath awlk ne. 6x8 nethuwa normal beat ekata wage thibba nm![]()

remix එක පට්ට මචෝ.
උබද mix කලේ?
පොඩි දෙයක් කියන්න ඕනි අර සීත මාරුතේ සින්දුව පටන් ගන්න කලින් දාලා තියෙන ad එක ටිකක් අවුල් වගේ බන්.
සමස්තයක් විදියට mix එක නම් පට්ට බන්.
