Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ruwangi Hot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gossip eke comments balahalla.

කිම්බප්පු · 5 hours ago

මද සුළගේ......

ඔහේ සැලෙනා......

වැළ උන තනයකි මා.........

කොටියගොඩ ගොනා · 5 hours ago

බලන් ගියහම එහෙත් වැල මෙහෙත් වැල හයියෝ !

අන්දරේ · 4 hours ago

ලැම දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා.

ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා....

සත්යවාදියා · 4 hours ago

මෙසේ අඳින්න හේතුව කුමක් විය හැකිද?

1. මේක තමයි ලංකාවේ අළුත්ම විලාසිතාව කියලා අළුත් ආරම්භයකටද?

2. කවුරු මොනවා කීවත් මම අඳින්නේ මෙහෙමයි කියන්නද?

3. මගේ පපුව අනිත් අය වගේ නෙමේ හරි සුදුයි කියලා පෙන්නන්නද?

4. මම කලාව වෙනුවෙන් ඉතුරු ටිකත් උලා දාන්න පුළුවන් කියලා පෙන්නන්නද?

කුමක් විය හැකිද???????

කොස්තාපල් පුඤ්ඤ්සෝම

151p · 3 hours ago

අනං මනං කියන්නේ නැතුව මේක බලල රසවිදපල්ලා ඔනවට වඩා හිතලා අතට ගන්න එහෙම එපා කොල්ලනේ

SJ බඩුking

109p · 2 hours ago

oh man what a fashion disaster !!! wamaneta yanna enwaa

33tt · 5 hours ago

ඇමරිකාවෙ ඉන්දියාවෙ නිළියො මොඩ්ල්ස්ල කියන්නේ සිරා ෆිගර්ස් එකක් තියෙන උන්. මොන ඇඳුම ඇඳත් ලස්සණයි. හොට්. ඒකට අපේ අය ගොඩක් අවුට් ඔෆ් ශේප්. ටයර් පැනලා. බඩ, පිට දාල. හැඩක් නෑ. එහෙව් එකේ ඔය එක එක ඩිසයිනර් ඇඳුම් ඇන්දාම වස කැතයි. මහා විකෘතියක් තමා මැවෙන්නේ. අපේ රටේ ගෑනුන්ගේ ඇඟේ ශේප් එකට හරියනම ඇඳුම තමා ඔසරිය. චබී ගෑනු කෙනෙක්ගෙ උනත් ඔසරියෙන් ලස්සණක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කියලා තප්පදෝරු ඒවට ඉතින් ඔසරිය තියා දිය රෙද්දක්වත් හරි යන්නෑ. තෙල් බැරල් එකකට ඇඳුමක් ඇන්ඳුවා වගේ තියේවි

anonymous · 3 hours ago

fashion යනු ඉවත් කලවිට සාමන්ය දෙයට වඩා වැඩි අගනා යමක් ඇතුලත ඇති බව අනෙකාට හැඟවෙන පරිදි ඇඳුම් අඳීමයි.

Udarata Manike · 4 hours ago

අපේ පිරිමිත් ඒකටම හරියන්න, කොටයි මහතයි, බඩ විතරක් ගෙඩිය! යාරයයි... මොකෝ six packs, 6foot, Abercrombie models යෑ? අපි හොඳ මදි නං වෙන රටකින් එකක් ගේන්න, අවුලක් නෑ. අපිටත් බැරි යෑ, හොඳ වැන් කළු හෝ සුදු එකක් කූඩු කරගන්න.

සරදියෙල් · 5 hours ago

මේක දැකලා මන්ගලත් මේ විදියට අදින්න ගනීද දන්නේ නැහැ.

suli · 5 hours ago

ගමේ අඳින රෙද්ද-හැට්ටෙයි, උඩරට ඔසරියයි වෙනත් රටක දැකලා නෑ. ඉන්දියාවෙන් එන ගෑනුත් අපේ ඔසරිය දැක්කම photo අරං යනවා. අපේ වැදි පරපුරේ කාන්තාවෝ අඳින්නේ යටිකයට රෙද්දකුයි, උඩුකයට කතිරේට හිටින්න රෙදි පටියකුයි අන්න ඒකත් මං වෙන රටවල්වල දැකලා නෑ. සුද්දෝන්ටත් වඩා, සුදුවෙන්න වෙන්න හදන ගොන් හරක් කොහොමත් කරන්නේ අනුන්ව කොපි කරන එක. No brains, no education, no creativity, means no originality.

antiBSS · 4 hours ago

hikhik correct NO BRAS

ork · 4 hours ago

අපේ රටේ වැඩි දෙනෙකුට ඉස්සර ඉඳලම මහා හීනමානයක් තියෙනව සුද්දගේ දේ තමයි හොඳ කියල. අව්වේ කර වෙවී ටයි කෝට් ඇඳගෙන, කැඩිච්ච ඉංගිරිසි කථා කරන්න වලි කන්නේ එකයි. තමන්ගෙ මවුබස වන සිංහල කථා කරන්නෙත් ඉංගිරිස් කෑලි දාගෙන. සිංහල බැරි කම නම්බුවක්. දැන් කාලෙක ඉඳල ඉන්දියන් චිත්රපටි බලලමද කොහෙද ඉන්දියන් විලාසිතා අනුගමනය කරන බව පේනවා. නිතරම තමන්ගෙ රටේ දේට වඩා පිටරට දේ ඉහලයි කියල හිතන මානසිකත්වයක් තියෙන්නේ. වෙබ්සයිට් වල දමන උපන්දින සාද, සිනමා උත්සව වැනි දේ වල චායාරූප වල අපි වැඩිපුර දකින්නෙ මෙම මානසිකත්වය නිසා අතරමංව නන්නත්තාර වෙච්ච අය තමයි. මේ ඊට තවත් උදාහරණයක්.

[QUOTE="MNV, post: 19160545, member: 435640"] [SIZE=4][SIZE=5]Gossip eke comments balahalla. කිම්බප්පු · 5 hours ago මද සුළගේ...... ඔහේ සැලෙනා...... වැළ උන තනයකි මා......... කොටියගොඩ ගොනා · 5 hours ago බලන් ගියහම එහෙත් වැල මෙහෙත් වැල හයියෝ ! අන්දරේ · 4 hours ago ලැම දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා. ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා.... සත්යවාදියා · 4 hours ago මෙසේ අඳින්න හේතුව කුමක් විය හැකිද? 1. මේක තමයි ලංකාවේ අළුත්ම විලාසිතාව කියලා අළුත් ආරම්භයකටද? 2. කවුරු මොනවා කීවත් මම අඳින්නේ මෙහෙමයි කියන්නද? 3. මගේ පපුව අනිත් අය වගේ නෙමේ හරි සුදුයි කියලා පෙන්නන්නද? 4. මම කලාව වෙනුවෙන් ඉතුරු ටිකත් උලා දාන්න පුළුවන් කියලා පෙන්නන්නද? කුමක් විය හැකිද??????? කොස්තාපල් පුඤ්ඤ්සෝම 151p · 3 hours ago අනං මනං කියන්නේ නැතුව මේක බලල රසවිදපල්ලා ඔනවට වඩා හිතලා අතට ගන්න එහෙම එපා කොල්ලනේ SJ බඩුking 109p · 2 hours ago oh man what a fashion disaster !!! wamaneta yanna enwaa 33tt · 5 hours ago ඇමරිකාවෙ ඉන්දියාවෙ නිළියො මොඩ්ල්ස්ල කියන්නේ සිරා ෆිගර්ස් එකක් තියෙන උන්. මොන ඇඳුම ඇඳත් ලස්සණයි. හොට්. ඒකට අපේ අය ගොඩක් අවුට් ඔෆ් ශේප්. ටයර් පැනලා. බඩ, පිට දාල. හැඩක් නෑ. එහෙව් එකේ ඔය එක එක ඩිසයිනර් ඇඳුම් ඇන්දාම වස කැතයි. මහා විකෘතියක් තමා මැවෙන්නේ. අපේ රටේ ගෑනුන්ගේ ඇඟේ ශේප් එකට හරියනම ඇඳුම තමා ඔසරිය. චබී ගෑනු කෙනෙක්ගෙ උනත් ඔසරියෙන් ලස්සණක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කියලා තප්පදෝරු ඒවට ඉතින් ඔසරිය තියා දිය රෙද්දක්වත් හරි යන්නෑ. තෙල් බැරල් එකකට ඇඳුමක් ඇන්ඳුවා වගේ තියේවි anonymous · 3 hours ago fashion යනු ඉවත් කලවිට සාමන්ය දෙයට වඩා වැඩි අගනා යමක් ඇතුලත ඇති බව අනෙකාට හැඟවෙන පරිදි ඇඳුම් අඳීමයි. Udarata Manike · 4 hours ago අපේ පිරිමිත් ඒකටම හරියන්න, කොටයි මහතයි, බඩ විතරක් ගෙඩිය! යාරයයි... මොකෝ six packs, 6foot, Abercrombie models යෑ? අපි හොඳ මදි නං වෙන රටකින් එකක් ගේන්න, අවුලක් නෑ. අපිටත් බැරි යෑ, හොඳ වැන් කළු හෝ සුදු එකක් කූඩු කරගන්න. සරදියෙල් · 5 hours ago මේක දැකලා මන්ගලත් මේ විදියට අදින්න ගනීද දන්නේ නැහැ.:lol::lol::lol::lol: suli · 5 hours ago ගමේ අඳින රෙද්ද-හැට්ටෙයි, උඩරට ඔසරියයි වෙනත් රටක දැකලා නෑ. ඉන්දියාවෙන් එන ගෑනුත් අපේ ඔසරිය දැක්කම photo අරං යනවා. අපේ වැදි පරපුරේ කාන්තාවෝ අඳින්නේ යටිකයට රෙද්දකුයි, උඩුකයට කතිරේට හිටින්න රෙදි පටියකුයි අන්න ඒකත් මං වෙන රටවල්වල දැකලා නෑ. සුද්දෝන්ටත් වඩා, සුදුවෙන්න වෙන්න හදන ගොන් හරක් කොහොමත් කරන්නේ අනුන්ව කොපි කරන එක. No brains, no education, no creativity, means no originality. antiBSS · 4 hours ago hikhik correct NO BRAS ork · 4 hours ago අපේ රටේ වැඩි දෙනෙකුට ඉස්සර ඉඳලම මහා හීනමානයක් තියෙනව සුද්දගේ දේ තමයි හොඳ කියල. අව්වේ කර වෙවී ටයි කෝට් ඇඳගෙන, කැඩිච්ච ඉංගිරිසි කථා කරන්න වලි කන්නේ එකයි. තමන්ගෙ මවුබස වන සිංහල කථා කරන්නෙත් ඉංගිරිස් කෑලි දාගෙන. සිංහල බැරි කම නම්බුවක්. දැන් කාලෙක ඉඳල ඉන්දියන් චිත්රපටි බලලමද කොහෙද ඉන්දියන් විලාසිතා අනුගමනය කරන බව පේනවා. නිතරම තමන්ගෙ රටේ දේට වඩා පිටරට දේ ඉහලයි කියල හිතන මානසිකත්වයක් තියෙන්නේ. වෙබ්සයිට් වල දමන උපන්දින සාද, සිනමා උත්සව වැනි දේ වල චායාරූප වල අපි වැඩිපුර දකින්නෙ මෙම මානසිකත්වය නිසා අතරමංව නන්නත්තාර වෙච්ච අය තමයි. මේ ඊට තවත් උදාහරණයක්.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom