Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ruwangi Rathnayake speaks about Her Fashion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරු මොනවා කිව්වත් මමත් හිතන්නේ අපේ රටේ හැටියට ඇඳුමක් අඳිද්දි ඒ ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලයි..දැන් මෙතන සමහරු සීගිරි අප්සරාවෝ උඩුකය නිරුවතින් හිටියා..ඉස්සර ගෑණුන්ට එහෙම ඉන්න පුලුවන්නන් ඇයි දැන් බැරි,වික්ටෝරියානු සම්ප්රදාය ලංකාවට හඳුන්වලා දෙනකන් අපේ රටේ ගෑණු හිටියේ බාගෙට ඇඳගෙන කියල ඔප්පු කරන්න පින්තූර හිටන් දාලා තිබ්බනේ..

සීගිරි අපසරාවෝ විදිහට නිරූපනය වෙලා තියෙන්නේ රජුගේ බිසෝවරු සහ ඔවුන්ගේ සේවිකාවන් කියලා එක මතයක්..තව මතයක් ඒ ඉන්නේ රජ බිසව සහ සේවිකාවෝ නෙමෙයි දිව්‍යාංගනාවො කියන එක,,ඒ කොහොම වෙතත් අපිට චිත්‍රයක් දැක්ක පමණින් කියන්න පුලුවන්ද ඒ කාලේ ජීවත් වෙච්ච සියළුම ජනතාව ඒ විදිහට ඇඳුම් ඇන්ඳා කියන එක?සමහර විට ඔතන නිරූපණයක් විතරක් සිද්ධ වුනා වෙන්න බැරිද?

ඊලඟ කාරනේ,වික්ටෝරියානු සම්ප්රදාය එන්න කලින් ඉඳලම සිංහලයෝ විලිවැහෙන්න ඇඳුම් ඇන්ඳා..ඒක නෑ කියන්න බෑ..මොකද විජය කුමාරයා ලංකාවට එද්දිත් කුවේණිය හිටියේ කපු කටමින්..කපු කටින් ඒ ඉතින් වෙන දේකට වෙන්න විදිහක් නෑනේ..

අනික මෙතන ආදි කාලීන සමාජයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප වගයක් දැක්කා..ඕවා කුලහීන ස්ත්රීන්ගේ පින්තූර..කුලීන කාන්තාවෝ ගොඩක් දුරට ඇන්ඳේ ඔසරිය..

හරි ඒ ඔක්කොම අමතක කරමු..දැන් අපි ගල් යුගයේ නිරුවතින් හිටිය නිසා දැනුත් නිරුවතින් ඉන්න ඕනෙද?ගල් යුගයේ මිනිසා තමන්ගේ අවශ්‍යතා වලට සොයා ගත්තු ඇඳුම් කාලයත් එක්ක විකාශනය වෙලා පස්සේ මිනිස්සු සිරුර ආවරණය කරගත්තනේ..ඉතින් දැන් ඉස්සර ඇඳුම් නැතිවනේ හිටියේ කියලා දැනුත් එහෙම ඉන්න ඕනේද?

අනිත් එක අපේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මේ හේතු නිසා..රටේ හැම කෙනාම නිරුවතින්ම ඉන්නවනන් ඕක ඒ හැටි අරුමයක් වෙන්නේ නෑ..නමුත් අනිත් අය නොකරන සහ නොකරපු දෙයක් කලොත් අනිවර්යෙන්ම ඒක අරුමයක් වෙනවා..හිතන්න ඉස්සර පිරිමි අමුඩයක් ඇඳින එක සාමාන්‍ය දෙයක්..නමුත් දැන් එහෙම දෙයක් දැක්කොත් ඒක හාසයට කාරණයක් නෙමෙයිද?

අනික මම දැක්කා ගෑණු කෙනෙක්ගේ නිරුවත යාන්තන් දැකල ඒ නිසා ස්ත්‍රී දූෂණයක් සිදු කරනවනන් ඒ පිරිමියෙක් නෙමෙයි කියන එක..ඒක ඇත්ත..නමුත් මිනිස්සු එකිනෙකාගේ මානසික මට්ටම් වෙනස්..ඒ වගේම කියලා තිබ්බා මේවා දැක්කට ළමයෙක් දූෂණය කරන්න පුලුවන්ද?ඒ ළමයි දූෂනය වෙද්දි ඔය වගේ සිරුර නිරාවරණය කරගෙනද හිටියේ කියලා..ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන්..නමුත් නිරුවත හෝ අඩ නිරුවත මගින් මානසික රෝගියෙක්ට ලොකු උත්තේජනයක් දෙන්න පුලුවන් නේද?රුවන්ගිගෙම කියමු..මේ පින්තූර බලලා ඊට පස්සේ දකින අහින්සක චූටි දුවෙක්ගෙන් ඒ ආවේගය පිට කරගන්නේ නැද්ද මානසික රෝගියෙක්?

මේ හේතු නිසා මමත් හිතන්නේ රුවන්ගනිගේ මේ උත්සාහය නන් සමාජයට වැරදි පණිවුඩයක් දුන්නු දෙයක් විතරයි..මිනිස්සු ක්‍රම දෙකකට ප්‍රසිද්ධ වෙනවා..

1)හොඳ,සමාජයට යහපතක් කරලා,

2)නරකින්,සමාජයට වැරදි දෙයක් කරලා...

මේකෙන් මෙයා වැටෙන්නේ 2) වෙනි ගණයට..

[QUOTE="ashmi, post: 19169309, member: 385521"] [SIZE="4"]කවුරු මොනවා කිව්වත් මමත් හිතන්නේ අපේ රටේ හැටියට ඇඳුමක් අඳිද්දි ඒ ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලයි..දැන් මෙතන සමහරු සීගිරි අප්සරාවෝ උඩුකය නිරුවතින් හිටියා..ඉස්සර ගෑණුන්ට එහෙම ඉන්න පුලුවන්නන් ඇයි දැන් බැරි,වික්ටෝරියානු සම්ප්රදාය ලංකාවට හඳුන්වලා දෙනකන් අපේ රටේ ගෑණු හිටියේ බාගෙට ඇඳගෙන කියල ඔප්පු කරන්න පින්තූර හිටන් දාලා තිබ්බනේ.. :dull: සීගිරි අපසරාවෝ විදිහට නිරූපනය වෙලා තියෙන්නේ රජුගේ බිසෝවරු සහ ඔවුන්ගේ සේවිකාවන් කියලා එක මතයක්..තව මතයක් ඒ ඉන්නේ රජ බිසව සහ සේවිකාවෝ නෙමෙයි දිව්‍යාංගනාවො කියන එක,,ඒ කොහොම වෙතත් අපිට චිත්‍රයක් දැක්ක පමණින් කියන්න පුලුවන්ද ඒ කාලේ ජීවත් වෙච්ච සියළුම ජනතාව ඒ විදිහට ඇඳුම් ඇන්ඳා කියන එක?සමහර විට ඔතන නිරූපණයක් විතරක් සිද්ධ වුනා වෙන්න බැරිද? ඊලඟ කාරනේ,වික්ටෝරියානු සම්ප්රදාය එන්න කලින් ඉඳලම සිංහලයෝ විලිවැහෙන්න ඇඳුම් ඇන්ඳා..ඒක නෑ කියන්න බෑ..මොකද විජය කුමාරයා ලංකාවට එද්දිත් කුවේණිය හිටියේ කපු කටමින්..කපු කටින් ඒ ඉතින් වෙන දේකට වෙන්න විදිහක් නෑනේ..:lol: අනික මෙතන ආදි කාලීන සමාජයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප වගයක් දැක්කා..ඕවා කුලහීන ස්ත්රීන්ගේ පින්තූර..කුලීන කාන්තාවෝ ගොඩක් දුරට ඇන්ඳේ ඔසරිය..:yes: හරි ඒ ඔක්කොම අමතක කරමු..දැන් අපි ගල් යුගයේ නිරුවතින් හිටිය නිසා දැනුත් නිරුවතින් ඉන්න ඕනෙද?ගල් යුගයේ මිනිසා තමන්ගේ අවශ්‍යතා වලට සොයා ගත්තු ඇඳුම් කාලයත් එක්ක විකාශනය වෙලා පස්සේ මිනිස්සු සිරුර ආවරණය කරගත්තනේ..ඉතින් දැන් ඉස්සර ඇඳුම් නැතිවනේ හිටියේ කියලා දැනුත් එහෙම ඉන්න ඕනේද? අනිත් එක අපේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මේ හේතු නිසා..රටේ හැම කෙනාම නිරුවතින්ම ඉන්නවනන් ඕක ඒ හැටි අරුමයක් වෙන්නේ නෑ..නමුත් අනිත් අය නොකරන සහ නොකරපු දෙයක් කලොත් අනිවර්යෙන්ම ඒක අරුමයක් වෙනවා..හිතන්න ඉස්සර පිරිමි අමුඩයක් ඇඳින එක සාමාන්‍ය දෙයක්..නමුත් දැන් එහෙම දෙයක් දැක්කොත් ඒක හාසයට කාරණයක් නෙමෙයිද?:rofl: අනික මම දැක්කා ගෑණු කෙනෙක්ගේ නිරුවත යාන්තන් දැකල ඒ නිසා ස්ත්‍රී දූෂණයක් සිදු කරනවනන් ඒ පිරිමියෙක් නෙමෙයි කියන එක..ඒක ඇත්ත..නමුත් මිනිස්සු එකිනෙකාගේ මානසික මට්ටම් වෙනස්..ඒ වගේම කියලා තිබ්බා මේවා දැක්කට ළමයෙක් දූෂණය කරන්න පුලුවන්ද?ඒ ළමයි දූෂනය වෙද්දි ඔය වගේ සිරුර නිරාවරණය කරගෙනද හිටියේ කියලා..ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන්..නමුත් නිරුවත හෝ අඩ නිරුවත මගින් මානසික රෝගියෙක්ට ලොකු උත්තේජනයක් දෙන්න පුලුවන් නේද?රුවන්ගිගෙම කියමු..මේ පින්තූර බලලා ඊට පස්සේ දකින අහින්සක චූටි දුවෙක්ගෙන් ඒ ආවේගය පිට කරගන්නේ නැද්ද මානසික රෝගියෙක්? මේ හේතු නිසා මමත් හිතන්නේ රුවන්ගනිගේ මේ උත්සාහය නන් සමාජයට වැරදි පණිවුඩයක් දුන්නු දෙයක් විතරයි..මිනිස්සු ක්‍රම දෙකකට ප්‍රසිද්ධ වෙනවා.. 1)හොඳ,සමාජයට යහපතක් කරලා, 2)නරකින්,සමාජයට වැරදි දෙයක් කරලා... මේකෙන් මෙයා වැටෙන්නේ 2) වෙනි ගණයට..:yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom