Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Ryzen 5 5600G motherboard help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hi කිරියනි. ලැප් එකට කෙල උනා. කොහොමත් ඉන්නේ ගෙදර හින්දා ආයෙ ලැප් ගන්න යන්නෙ නැතුව බජට් ඩෙස්ක්ටොප් එකක් ගන්න හිතුවා. මං හිතන් හිටියේ කෙලින්ම මේක ගන්න (https://www.nanotek.lk/product/1746)

ඒත් ඒකෙ සමහර පාර්ට්ස් සෙට් නෑ වගේ mobo, psu එහෙම. SSD දෙකක් මගේ ළඟ තියෙනවා. ඒ හින්දා මම වෙනම අරන් හදන්න ඉන්නෙ. මගෙ බජට් එක 160-170 අතර. casing, RAM එහෙම ගන්නත් ඕනෙ. ගේම් ගහන්නෙ නෑ ඒ හින්දා ග්රැෆික් කාඩ් ඕනෙ නෑ හැබැයි solidworks, fusion 360 එහෙම use කරනවා. ඒවාට නම් ඔය තියෙන graphic ඇති. පස්සෙ ඕනෙ උනොත් පොඩි entry level කාඩ් එකක් ගන්න බැරියැ. මොනිටරේකුත් ගන්න 35ක් විතර අයින් කලාම මැසිමට 130ක් වගේ තමා දාන්න වෙන්නෙ. මට තියෙන ප්රස්නෙ මේ Ryzen 5 5600G එකට සෙට් වෙන හොඳම board එක මොකක්ද කියලා.

ඔය A520M එකේ VRM එහෙම heat වෙනවා කියලා දැක්කා. අනික overclock කරන්නත් බෑ. ඒකයි වෙන board එකක් බලන්නෙ. මේ මං බලපු ඒවා දෙක.

1. MSI B550M PRO VDH WIFI - 50,500 Rs. https://www.nanotek.lk/product/1567 (bt මේකෙ built in wifi slow කියලා reviews වල දැක්කා )

2. Asus Prime B450M-A II - 43,500 Rs. https://www.nanotek.lk/product/1713 (මේකෙ wifi නැති හින්දා card එකක් ගන්නත් වෙනවා. තව 8ක් වගේ ඒකටත් ගියාම 51, 500. තව තැනක මේක 39,500ට තියෙනවා දැක්කා එකෙන් ගත්තොත් total 47,500යි එතකොට)

මේ දෙකෙන් කෝකද හොඳ? B550 නම් PCIE 4.0 support කලාට cpu එක support කරන්නෙ PCIE 3.0 only හින්දා ඒ feature එක නම් වැඩක් නැතිවෙයි නේද. මගෙ ළඟ තියෙන්නෙත් 3.0 ssd එකක්. තව කාලයක් යනකන් CPU එක upgrade කරන එකකුත් නෑ. ඒ හින්දා B550 ක් ගන්න එක බොරු වියදමක් වෙයිද?

සීන් එකේ ඉන්න කිරියෝ අදහස් දක්වන්න. TIA ✌

[QUOTE="AVES, post: 30292582, member: 566447"] Hi කිරියනි. ලැප් එකට කෙල උනා. කොහොමත් ඉන්නේ ගෙදර හින්දා ආයෙ ලැප් ගන්න යන්නෙ නැතුව බජට් ඩෙස්ක්ටොප් එකක් ගන්න හිතුවා. මං හිතන් හිටියේ කෙලින්ම මේක ගන්න ([URL]https://www.nanotek.lk/product/1746[/URL]) ඒත් ඒකෙ සමහර පාර්ට්ස් සෙට් නෑ වගේ mobo, psu එහෙම. SSD දෙකක් මගේ ළඟ තියෙනවා. ඒ හින්දා මම වෙනම අරන් හදන්න ඉන්නෙ. මගෙ බජට් එක 160-170 අතර. casing, RAM එහෙම ගන්නත් ඕනෙ. ගේම් ගහන්නෙ නෑ ඒ හින්දා ග්රැෆික් කාඩ් ඕනෙ නෑ හැබැයි solidworks, fusion 360 එහෙම use කරනවා. ඒවාට නම් ඔය තියෙන graphic ඇති. පස්සෙ ඕනෙ උනොත් පොඩි entry level කාඩ් එකක් ගන්න බැරියැ. මොනිටරේකුත් ගන්න 35ක් විතර අයින් කලාම මැසිමට 130ක් වගේ තමා දාන්න වෙන්නෙ. මට තියෙන ප්රස්නෙ මේ Ryzen 5 5600G එකට සෙට් වෙන හොඳම board එක මොකක්ද කියලා. ඔය A520M එකේ VRM එහෙම heat වෙනවා කියලා දැක්කා. අනික overclock කරන්නත් බෑ. ඒකයි වෙන board එකක් බලන්නෙ. මේ මං බලපු ඒවා දෙක. 1. MSI B550M PRO VDH WIFI - 50,500 Rs. [URL]https://www.nanotek.lk/product/1567[/URL] (bt මේකෙ built in wifi slow කියලා reviews වල දැක්කා ) 2. Asus Prime B450M-A II - 43,500 Rs. [URL]https://www.nanotek.lk/product/1713[/URL] (මේකෙ wifi නැති හින්දා card එකක් ගන්නත් වෙනවා. තව 8ක් වගේ ඒකටත් ගියාම 51, 500. තව තැනක මේක 39,500ට තියෙනවා දැක්කා එකෙන් ගත්තොත් total 47,500යි එතකොට) මේ දෙකෙන් කෝකද හොඳ? B550 නම් PCIE 4.0 support කලාට cpu එක support කරන්නෙ PCIE 3.0 only හින්දා ඒ feature එක නම් වැඩක් නැතිවෙයි නේද. මගෙ ළඟ තියෙන්නෙත් 3.0 ssd එකක්. තව කාලයක් යනකන් CPU එක upgrade කරන එකකුත් නෑ. ඒ හින්දා B550 ක් ගන්න එක බොරු වියදමක් වෙයිද? සීන් එකේ ඉන්න කිරියෝ අදහස් දක්වන්න. TIA ✌ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom