Ryzen 5 5600G motherboard help

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Hi කිරියනි. ලැප් එකට කෙල උනා. කොහොමත් ඉන්නේ ගෙදර හින්දා ආයෙ ලැප් ගන්න යන්නෙ නැතුව බජට් ඩෙස්ක්ටොප් එකක් ගන්න හිතුවා. මං හිතන් හිටියේ කෙලින්ම මේක ගන්න (https://www.nanotek.lk/product/1746)

    ඒත් ඒකෙ සමහර පාර්ට්ස් සෙට් නෑ වගේ mobo, psu එහෙම. SSD දෙකක් මගේ ළඟ තියෙනවා. ඒ හින්දා මම වෙනම අරන් හදන්න ඉන්නෙ. මගෙ බජට් එක 160-170 අතර. casing, RAM එහෙම ගන්නත් ඕනෙ. ගේම් ගහන්නෙ නෑ ඒ හින්දා ග්‍රැෆික් කාඩ් ඕනෙ නෑ හැබැයි solidworks, fusion 360 එහෙම use කරනවා. ඒවාට නම් ඔය තියෙන graphic ඇති. පස්සෙ ඕනෙ උනොත් පොඩි entry level කාඩ් එකක් ගන්න බැරියැ. මොනිටරේකුත් ගන්න 35ක් විතර අයින් කලාම මැසිමට 130ක් වගේ තමා දාන්න වෙන්නෙ. මට තියෙන ප්‍රස්නෙ මේ Ryzen 5 5600G එකට සෙට් වෙන හොඳම board එක මොකක්ද කියලා.

    ඔය A520M එකේ VRM එහෙම heat වෙනවා කියලා දැක්කා. අනික overclock කරන්නත් බෑ. ඒකයි වෙන board එකක් බලන්නෙ. මේ මං බලපු ඒවා දෙක.

    1. MSI B550M PRO VDH WIFI - 50,500 Rs. https://www.nanotek.lk/product/1567 (bt මේකෙ built in wifi slow කියලා reviews වල දැක්කා )

    2. Asus Prime B450M-A II - 43,500 Rs. https://www.nanotek.lk/product/1713 (මේකෙ wifi නැති හින්දා card එකක් ගන්නත් වෙනවා. තව 8ක් වගේ ඒකටත් ගියාම 51, 500. තව තැනක මේක 39,500ට තියෙනවා දැක්කා එකෙන් ගත්තොත් total 47,500යි එතකොට)

    මේ දෙකෙන් කෝකද හොඳ? B550 නම් PCIE 4.0 support කලාට cpu එක support කරන්නෙ PCIE 3.0 only හින්දා ඒ feature එක නම් වැඩක් නැතිවෙයි නේද. මගෙ ළඟ තියෙන්නෙත් 3.0 ssd එකක්. තව කාලයක් යනකන් CPU එක upgrade කරන එකකුත් නෑ. ඒ හින්දා B550 ක් ගන්න එක බොරු වියදමක් වෙයිද?

    සීන් එකේ ඉන්න කිරියෝ අදහස් දක්වන්න. TIA ✌
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ගන්නෙ 5600G ම නම්, ආයෙ වෙන 3000 / 5000 series එකකට upgrade කරන්න අදහසක් නැත්නම් A520m එකක් ඇති, VRM overheat වෙන්න තරම් ඔය CPU එක power hungry නෑ. heast sink එන Asus Prime A520m-A II එකකුත් තිබුණා.
    WiFi නම් රු 1500 විතර තියෙන adapter එකක් ගත්තාම සාමාන්‍ය පාවිච්චියට අවුලක් නෑ

    ගන්න එකක් ප්‍රසිද්ධ, warranty claim කරන්න පුලුවන් shop එකකින් ගන්න.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔය දෙකෙන් Asus Prime B450M-A II එක හොඳයි
    Thnks මචං. මේ prices ළඟින් යන වෙන options තියෙනවද?

    ගන්නෙ 5600G ම නම්, ආයෙ වෙන 3000 / 5000 series එකකට upgrade කරන්න අදහසක් නැත්නම් A520m එකක් ඇති, VRM overheat වෙන්න තරම් ඔය CPU එක power hungry නෑ. heast sink එන Asus Prime A520m-A II එකකුත් තිබුණා.
    WiFi නම් රු 1500 විතර තියෙන adapter එකක් ගත්තාම සාමාන්‍ය පාවිච්චියට අවුලක් නෑ

    ගන්න එකක් ප්‍රසිද්ධ, warranty claim කරන්න පුලුවන් shop එකකින් ගන්න.
    එහෙමද? Reddit, YT වල ගොඩක් උන් 450, 550 යන්න කියලා තියෙනවා දැක්කා. ඒකයි පොඩි දෙගිඩියාවක් ආවෙ. ඔය heatsink එන model එක නම් මේක විතරයි හොයාගන්න තිබ්බෙ. https://sltechie.lk/product/9299/

    Heatsink නැති එකට වඩා 10ක් විතර වැඩියි. ඒ ගානට වටිනවද මේක? Thnks
     
    • Like
    Reactions: NRTG

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,027
    4,593
    113
    Hi කිරියනි. ලැප් එකට කෙල උනා. කොහොමත් ඉන්නේ ගෙදර හින්දා ආයෙ ලැප් ගන්න යන්නෙ නැතුව බජට් ඩෙස්ක්ටොප් එකක් ගන්න හිතුවා. මං හිතන් හිටියේ කෙලින්ම මේක ගන්න (https://www.nanotek.lk/product/1746)

    ඒත් ඒකෙ සමහර පාර්ට්ස් සෙට් නෑ වගේ mobo, psu එහෙම. SSD දෙකක් මගේ ළඟ තියෙනවා. ඒ හින්දා මම වෙනම අරන් හදන්න ඉන්නෙ. මගෙ බජට් එක 160-170 අතර. casing, RAM එහෙම ගන්නත් ඕනෙ. ගේම් ගහන්නෙ නෑ ඒ හින්දා ග්‍රැෆික් කාඩ් ඕනෙ නෑ හැබැයි solidworks, fusion 360 එහෙම use කරනවා. ඒවාට නම් ඔය තියෙන graphic ඇති. පස්සෙ ඕනෙ උනොත් පොඩි entry level කාඩ් එකක් ගන්න බැරියැ. මොනිටරේකුත් ගන්න 35ක් විතර අයින් කලාම මැසිමට 130ක් වගේ තමා දාන්න වෙන්නෙ. මට තියෙන ප්‍රස්නෙ මේ Ryzen 5 5600G එකට සෙට් වෙන හොඳම board එක මොකක්ද කියලා.

    ඔය A520M එකේ VRM එහෙම heat වෙනවා කියලා දැක්කා. අනික overclock කරන්නත් බෑ. ඒකයි වෙන board එකක් බලන්නෙ. මේ මං බලපු ඒවා දෙක.

    1. MSI B550M PRO VDH WIFI - 50,500 Rs. https://www.nanotek.lk/product/1567 (bt මේකෙ built in wifi slow කියලා reviews වල දැක්කා )

    2. Asus Prime B450M-A II - 43,500 Rs. https://www.nanotek.lk/product/1713 (මේකෙ wifi නැති හින්දා card එකක් ගන්නත් වෙනවා. තව 8ක් වගේ ඒකටත් ගියාම 51, 500. තව තැනක මේක 39,500ට තියෙනවා දැක්කා එකෙන් ගත්තොත් total 47,500යි එතකොට)

    මේ දෙකෙන් කෝකද හොඳ? B550 නම් PCIE 4.0 support කලාට cpu එක support කරන්නෙ PCIE 3.0 only හින්දා ඒ feature එක නම් වැඩක් නැතිවෙයි නේද. මගෙ ළඟ තියෙන්නෙත් 3.0 ssd එකක්. තව කාලයක් යනකන් CPU එක upgrade කරන එකකුත් නෑ. ඒ හින්දා B550 ක් ගන්න එක බොරු වියදමක් වෙයිද?

    සීන් එකේ ඉන්න කිරියෝ අදහස් දක්වන්න. TIA ✌
    මම 1ක්කට හැදුවේ 5600G මැශින් එක. හොද කූලර් එකක් ගනින් air cooler එකක් හරි, මතක් කරලා රැම් එක duel channel ගහපන් නැත්නම් onboard vga full performance එන්නෙ නෑ. A520 නන් ප්‍රශ්නයක් නෑ එහෙමට, ryzen 5 එකක් overclock කරලා වැඩක් නෑ a520ක් ම ගනිම්
     
    • Like
    Reactions: AVES

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    MSI B550M PRO VDH WIFI මගේ තියෙන්නේ මේක.

    Wifi slow තමයි. මම හිතාගන හිටියේ මම linux හින්ද ආව ඉශු එකක් කියල.
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    AM$4 dEAD PLATFORM - designed in 2017
    go to AM5
    බජට් එක පනිනවා cudda

    Thnks. VRM heatsink නැති උනාට අවුලක් නැද්ද?

    Thnks. මොනාද මචං අනිත් specs?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,027
    4,593
    113
    AM$4 dEAD PLATFORM - designed in 2017
    go to AM5
    දන්න දෙයක් කියපන් බං. මේ එන කාර්තුවෙත් අලුතින් cpu දෙකක් එනවා am4 වලට

    Thnks. VRM heatsink නැති උනාට අවුලක් නැද්ද?
    ඒක මහ ලොකුවට හීට් වෙන්නෙ නෑ මචන්. මන් දැන් මාස 2ක් විතර 5600G එකයි, a520 බෝඩ් එකයි පාවිච්චි කරන්නෙ. හොද airflow තියෙන case එකක් ගනින්. සල්ලි තියෙනවා නන් B board එකක් ගනින් කිසිම ප්‍රශ්නයක් නෑ. තියෙන තරමට හොදයි, wifi නන් වැඩක් නෑ හොද cable එකක් ඇදගනින්
    ------ Post added on Nov 3, 2024 at 2:13 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බජට් එක පනිනවා cudda

    Thnks. VRM heatsink නැති උනාට අවුලක් නැද්ද?

    Thnks. මොනාද මචං අනිත් specs?
    AMD 5600G
    RAM 32

    Normal AMD cooler ekamai thawama use karanne. Temp eka 40-50 athara avg yanne.
     
    • Like
    Reactions: AVES

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,693
    113
    ulan bator
    දන්න දෙයක් කියපන් බං. මේ එන කාර්තුවෙත් අලුතින් cpu දෙකක් එනවා am4 වලට
    but Platform designed in 2017, OLd tech architecture, its history.
    XT ne aluthen enne. same old ZEN3 cores.
    Zen 3 manufacture karanna hadapu facilities walin CPU gaha gaha ubala wage rata harakta sale karanawa. dan oya hadana cpu unta full profit.

    also AM5 has better upgrade path.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,027
    4,593
    113
    but Platform designed in 2017, OLd tech architecture, its history.
    XT ne aluthen enne. same old ZEN3 cores.
    Zen 3 manufacture karanna hadapu facilities walin CPU gaha gaha ubala wage rata harakta sale karanawa. dan oya hadana cpu unta full profit.

    also AM5 has better upgrade path.
    උබ ඔය කියන කතාව ඇත්ත අපි මේ ඉන්නෙ ඇමෙරිකාවෙ නන්. මෙහෙ එහෙම ඕනි ඕනි ඔප්ශන් එක ගන්න බෑ, මූ කියන වීදිහට තියෙන හොදම ඔප්ශන් එක තමා කිව්වෙ.
    ඔල්ඩ් ටෙක් උනත් ඒ වියදම් කරන ගානට performance ගන්න බෑ වෙන එක්කින්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,693
    113
    ulan bator
    උබ ඔය කියන කතාව ඇත්ත අපි මේ ඉන්නෙ ඇමෙරිකාවෙ නන්. මෙහෙ එහෙම ඕනි ඕනි ඔප්ශන් එක ගන්න බෑ, මූ කියන වීදිහට තියෙන හොදම ඔප්ශන් එක තමා කිව්වෙ.
    ඔල්ඩ් ටෙක් උනත් ඒ වියදම් කරන ගානට performance ගන්න බෑ වෙන එක්කින්.
    https://www.aliexpress.com/item/100....order_list.order_list_main.15.113b1802rWGUsg
    meka gennapam me store eken. brand new badu. singapore warehouse ekakin enne. 2 weeks walin enawa. free sipping. custom eken 2500-3500k tax gahanawa.VGA eka USed GTX 1030 / 1050Ti card kattak gaha gagnin.
    USA wala untath brand new pc ekak hadana eka dan lesi na. anna arehe unuth china brand / used parts review danawa. linus arun mun okkoma used parts hunt karana hati YT dala thibba.
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    https://www.aliexpress.com/item/100....order_list.order_list_main.15.113b1802rWGUsg
    meka gennapam me store eken. brand new badu. singapore warehouse ekakin enne. 2 weeks walin enawa. free sipping. custom eken 2500-3500k tax gahanawa.VGA eka USed GTX 1030 / 1050Ti card kattak gaha gagnin.
    USA wala untath brand new pc ekak hadana eka dan lesi na. anna arehe unuth china brand / used parts review danawa. linus arun mun okkoma used parts hunt karana hati YT dala thibba.
    මේකකට යන්න ගියොත් නම් මගෙ බජට් කොහොමත් පනිනවා. Mobo + ram දෙකම ගණන් යනවනෙ. තව vga එකකුත් ඇඩ් වෙනවා.
     
    • Wow
    Reactions: nppcheguevara