Ryzen 7000 out sinhalu!

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    කලින් කියන්න එපැයි mcn. ආයවැය ප්‍රින්ට් කරලා ඉවරයි නේ ඊයේ හවස වත් කිව්වා නම් මොනවා හරි කර ගන්න තිබ්බා 🥲
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    හරියටම තව අවුරුදු 12කින් ඕක ගන්නවා ලක්ෂ දෙකක් දීලා..... උබලට කොහින්ද මේවා.............!!!
    මේ දවස් වලා යන්නේ i7 st gen, 2nd gen ඒවා ලක්ෂේට... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :LOL: :LOL: :LOL: :P :P :P
    කමක් නෑ මචන් කුරගල සිමෙන්ති සිංහයා ගැහුවනෙ :)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    කමක් නෑ මචන් කුරගල සිමෙන්ති සිංහයා ගැහුවනෙ :)
    නෑ මචන් උබලට වැරදුනා,
    ටෝබෙය්යෝයි බටෙය්යෝ ඔක්කොම එකතු වෙලා මේ පාර හදනවා හැදිල්ලක් හාමු හවුල් කරන්.
    උබලා ඔක්කොමට ඉන්ටල් i-17 20th Generation දාපු පොකට් සුපර් කොම්පුටර් එක ගානේ දෙන්නේ මේ පාර බජට් එකෙන්.....