Ow machan hama Uni ekema kalin 3months thibbe.But now eka 6 months karala.6 months iwarawenakam academic baa.Moratuwe 3 months wage couse ekak tiyenawa. It includes English, Computer basics.
Manz eka 6 months karannada danne yanne?




. උන්ට ඇකඩමික් නැත
!
මම දැන ගත්ත විදියට ඔය English course එක අවසානයේ තියෙන විභාගය fail උනොත් ආපහු කරන්න වෙනවා. උන්ට ඇකඩමික් නැත
!










මේක නම් රජයේ විශ්ව විද්යාල එපා කරවන්න කරන දෙයක් වගේ.
වෙන හේතුවක් හිතා ගන්න අමාරුයි. එහෙම වෙන හේතුවක් තියෙනවානම් දැනුවත් කරනු මැනවි.
අනේ අපොයි private university හැදීගෙන එන්න හදනකොටම මේ වගේ කරදර කරනවානම් ආවට පස්සේ කොහොමට කරදර කරයි ද?
පෞද්ගලික විශ්ව විද්යාල ආරම්භ කිරීම මහා යුටෝපියාවක් නොවන බවට මෙන්න සාක්ෂි.
මම දැන ගත්ත විදියට ඔය English course එක අවසානයේ තියෙන විභාගය fail උනොත් ආපහු කරන්න වෙනවා. උන්ට ඇකඩමික් නැත
!