Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
~.: (S) InfectiONs .:~ +
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙති ගැනීම අතපසු වුවහොත් කල යුත්තේ කුමක් ද?

කහ පැහැ පෙත්තක් ගැනීම අතපසු වු විට
හැකිතාක් ඉක්මණින් අමතක වු පෙත්ත පානය කරන්න.
සාමාන්‍ය වේලාවට සුපුරුදු පරිදි තවත් පෙත්තක් ගන්න. (එක් දිනක් තුළ පෙති 2ක්)
ඉන්පසු දිනපතා අනෙක් පෙති සුපුරුදු පරිදි පානය කරන්න. මෙම කරුණු අනුගමනය කළහොත් ඔබට අනවශ්‍ය ගැබ් ගැනීමකින් වැළකී සිටිය හැක.

කහ පැහැ පෙති 2ක් අමතක වුයේ නම්,
හැකිතාක් ඉක්මණින් පෙත්තක් පානය කරන්න. සුපුරුදු වේලාවට එම දිනට අදාල පෙත්ත ගන්න (දිනක් තුළ පෙති 2ක් පානය කර ඇත.)
ඉතිරි පෙති දිනපතා සුපුරුදු පරිදි ගන්න. මෙම ක්‍රමය භාවිතයෙන් අනවශ්‍ය ගැබ් ගැනිම වලක්වා ගත හැකිය.

පැකැට්ටුවේ පළමු පේළි 2ට අයත් කහ පැහැ පෙති 3ක් හෝ වැඩි ගණනක් අතපසු වුවහොත්
එක් පෙත්තක් හැකිතාක් ඉක්මනින්ම හා තවත් පෙත්තක් සුපුරුදු වේලාවට යන අයුරින් එම දිනය තුළ පෙති 2ක් ගන්න. ඉන්පසු පැකැට්ටුව නිමවන තෙක් දිගටම පෙති ගන්න. ඉදිරි දින 7 තුළදී ලිංගික එක්වීමකින් වැළකී සිටීම හෝ කොන්ඩමයක් භාවිත කිරීම වැනි අමතර උපත් පාලන ක්‍රමයක් යොදාගන්න.
ඔබ පසුගිය දින 5 තුළදී කොන්ඩමයක් භාවිත නොකර අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් සිදු කලේ නම් පොස්ටිනෝර්- 2 පෙති ලබාගන්න.

පැකැට්ටුවෙන් තුන්වෙනි පේලියේ කහ පහැ පෙති 3ක් හෝ ඊට වඩා ගැනීම අතපසු වී නම්,
එම පැකැට්ටුව භාවිතය නවතා, ඒ වෙනුවට අලුත් පැකැට්ටුවක් භාවිතය අරඹන්න.
එහි පළමු කහ පැහැ පෙත්ත හැකි ඉක්මණින් ලබාගෙන එදින සුපුරුදු වේලාවට දෙවන පෙත්ත ද ලබාගන්න.
මීළගට එම පැකැට්ටුව නිම වන තෙක් සුපුරුදු පරිදි පෙති ලබාගන්න. ඉදිරි දින 7 තුළ දී කොන්ඩමයක් භාවිතය හෝ ලිංගික සංසර්ගයෙන් වෙන් වී සිටීම කල යුතුය.
පසුගිය දින 5 තුළ කොන්ඩමයක් භාවිත නොකර අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුනේ නම් පොස්ටිනෝර් 2 පෙති අමතරව භාවිත කරන්න.

දුඹුරු පැහැ පෙති පානය අතපසු වුනි නම්,

අතපසු වු පෙති ඉවත් කර ඉතිරි පෙති සුපුරුදු පරිදි පානය කරන්න.පැකැට්ටුව නිම වු පසු නව පැකැට්ටුවක් ආරම්භ කරන්න.

[QUOTE="coollifestyle4u, post: 5831543, member: 106845"] [B][URL="http://www.elakiri.com/forum/../"][SIZE=4][COLOR=#222222]පෙති ගැනීම අතපසු වුවහොත් කල යුත්තේ කුමක් ද?[/COLOR][/SIZE][/URL][/B] [LIST] [*][SIZE=4]කහ පැහැ පෙත්තක් ගැනීම අතපසු වු විට හැකිතාක් ඉක්මණින් අමතක වු පෙත්ත පානය කරන්න. සාමාන්‍ය වේලාවට සුපුරුදු පරිදි තවත් පෙත්තක් ගන්න. (එක් දිනක් තුළ පෙති 2ක්) ඉන්පසු දිනපතා අනෙක් පෙති සුපුරුදු පරිදි පානය කරන්න. මෙම කරුණු අනුගමනය කළහොත් ඔබට අනවශ්‍ය ගැබ් ගැනීමකින් වැළකී සිටිය හැක. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]කහ පැහැ පෙති 2ක් අමතක වුයේ නම්, හැකිතාක් ඉක්මණින් පෙත්තක් පානය කරන්න. සුපුරුදු වේලාවට එම දිනට අදාල පෙත්ත ගන්න (දිනක් තුළ පෙති 2ක් පානය කර ඇත.) ඉතිරි පෙති දිනපතා සුපුරුදු පරිදි ගන්න. මෙම ක්‍රමය භාවිතයෙන් අනවශ්‍ය ගැබ් ගැනිම වලක්වා ගත හැකිය. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]පැකැට්ටුවේ පළමු පේළි 2ට අයත් කහ පැහැ පෙති 3ක් හෝ වැඩි ගණනක් අතපසු වුවහොත් එක් පෙත්තක් හැකිතාක් ඉක්මනින්ම හා තවත් පෙත්තක් සුපුරුදු වේලාවට යන අයුරින් එම දිනය තුළ පෙති 2ක් ගන්න. ඉන්පසු පැකැට්ටුව නිමවන තෙක් දිගටම පෙති ගන්න. ඉදිරි දින 7 තුළදී ලිංගික එක්වීමකින් වැළකී සිටීම හෝ කොන්ඩමයක් භාවිත කිරීම වැනි අමතර උපත් පාලන ක්‍රමයක් යොදාගන්න. ඔබ පසුගිය දින 5 තුළදී කොන්ඩමයක් භාවිත නොකර අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් සිදු කලේ නම් පොස්ටිනෝර්- 2 පෙති ලබාගන්න. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]පැකැට්ටුවෙන් තුන්වෙනි පේලියේ කහ පහැ පෙති 3ක් හෝ ඊට වඩා ගැනීම අතපසු වී නම්, එම පැකැට්ටුව භාවිතය නවතා, ඒ වෙනුවට අලුත් පැකැට්ටුවක් භාවිතය අරඹන්න. එහි පළමු කහ පැහැ පෙත්ත හැකි ඉක්මණින් ලබාගෙන එදින සුපුරුදු වේලාවට දෙවන පෙත්ත ද ලබාගන්න. මීළගට එම පැකැට්ටුව නිම වන තෙක් සුපුරුදු පරිදි පෙති ලබාගන්න. ඉදිරි දින 7 තුළ දී කොන්ඩමයක් භාවිතය හෝ ලිංගික සංසර්ගයෙන් වෙන් වී සිටීම කල යුතුය. පසුගිය දින 5 තුළ කොන්ඩමයක් භාවිත නොකර අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුනේ නම් පොස්ටිනෝර් 2 පෙති අමතරව භාවිත කරන්න.[/SIZE] [/LIST] [SIZE=4]දුඹුරු පැහැ පෙති පානය අතපසු වුනි නම්, අතපසු වු පෙති ඉවත් කර ඉතිරි පෙති සුපුරුදු පරිදි පානය කරන්න.පැකැට්ටුව නිම වු පසු නව පැකැට්ටුවක් ආරම්භ කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom