Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
S M O K I N G
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, ඒක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි,

ඒත් හෙන ගැහුවා වගේ සිගා ගහන එක නවත්තන්න බැ, ඒ ඇබ්බැහිය හින්දා නෙමෙයි, පුරුද්ද හින්දා., යාලුවො ටික සෙට් උනාම සිගා එකක් ගහන ගමන් කතා කරන එක පුරුද්දක්.

මමත් ඉස්කෝලෙ 9 වසරෙ වගේ කාලෙ ඉදන් තාමත් එහෙමයි,

ඒක පාලනය කරගන්න තියෙන එකම ක්රමය ඒ වගේ අවස්ථා මග අරින එක,

ගමේ උන් එක්ක අනිවා සෙට් වෙනවා නම් වෙන කොහේ හරි නොදන්න පැත්තක ජොබක් හොයා ගනින්, එහෙම නැත්නම් ට්රන්සර් එකක් ගනින්,

සෙනසුරාදා ඉරිදා වැඩිපුර පෙවෙනව නම් එදාට මොකක් හරි ක්ලාස් එකක් දාගනින්, එත්කොට යාලුවො ටික මිස් කරන්න හේතුවක් තියෙනවා,

ටවුන් එකේ හැමදාම සෙට් වෙනවා නම් ටවුන් යන එක අඩු කරපන්.

තනියම ගහන එක නම් අනිවා නවත්තපං, ඒකනම් හොද දෙයක් නෙමෙයි, ඒක තමයි ඇබ්බැහි වෙන්නෙ, යලුවොත් එක්ක ගහන එක පුරුද්ද්ක් විතරයි.

සිකරට් එකක් බිව්වා කියලා මහ ලොකු දෙයක් වෙන්නෙත් නැ, බොබිව්වා කියලා වෙනසක් වෙන්නෙත් නැ, ඒක ඉතින් තමන්ගෙ කැමැත්ත,

ඒත් දවසකට උපරිම එකක් හෝ දෙකකට සීමා කරන්න, ඒ වගෙම එක දිගට හැමදාම ගහන්න එපා, එහෙම උනා නම් කරදරයක් නැ කාට වත්.

උදාහරනක් විදියට, බිව්වම විතරක් සිගා ගහපං, ඒකට යාලුවොත් OK., යලුවො ටික ගහද්දි මයිලෝ එකක්, කල්කිරි එකක්, යෝගට් ඩ්රින්ක් එකක් / යෝගට් එකක් වගෙ දෙයක් ගනින්, එත්කොට උබේ අත හිස් වෙන්නෙත් නැ,

තව එකක්, දෙන්නෙක් සිගා දෙකක් ගහද්දි ඒක වෙනස් කරලා එකක් ගහපං දෙන්න එක්ක,

[QUOTE="K_ZONE, post: 18119544, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"]මචො, ඒක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි, ඒත් හෙන ගැහුවා වගේ සිගා ගහන එක නවත්තන්න බැ, ඒ ඇබ්බැහිය හින්දා නෙමෙයි, පුරුද්ද හින්දා., යාලුවො ටික සෙට් උනාම සිගා එකක් ගහන ගමන් කතා කරන එක පුරුද්දක්. මමත් ඉස්කෝලෙ 9 වසරෙ වගේ කාලෙ ඉදන් තාමත් එහෙමයි, ඒක පාලනය කරගන්න තියෙන එකම ක්රමය ඒ වගේ අවස්ථා මග අරින එක, ගමේ උන් එක්ක අනිවා සෙට් වෙනවා නම් වෙන කොහේ හරි නොදන්න පැත්තක ජොබක් හොයා ගනින්, එහෙම නැත්නම් ට්රන්සර් එකක් ගනින්, සෙනසුරාදා ඉරිදා වැඩිපුර පෙවෙනව නම් එදාට මොකක් හරි ක්ලාස් එකක් දාගනින්, එත්කොට යාලුවො ටික මිස් කරන්න හේතුවක් තියෙනවා, ටවුන් එකේ හැමදාම සෙට් වෙනවා නම් ටවුන් යන එක අඩු කරපන්. තනියම ගහන එක නම් අනිවා නවත්තපං, ඒකනම් හොද දෙයක් නෙමෙයි, ඒක තමයි ඇබ්බැහි වෙන්නෙ, යලුවොත් එක්ක ගහන එක පුරුද්ද්ක් විතරයි. සිකරට් එකක් බිව්වා කියලා මහ ලොකු දෙයක් වෙන්නෙත් නැ, බොබිව්වා කියලා වෙනසක් වෙන්නෙත් නැ, ඒක ඉතින් තමන්ගෙ කැමැත්ත, ඒත් දවසකට උපරිම එකක් හෝ දෙකකට සීමා කරන්න, ඒ වගෙම එක දිගට හැමදාම ගහන්න එපා, එහෙම උනා නම් කරදරයක් නැ කාට වත්. උදාහරනක් විදියට, බිව්වම විතරක් සිගා ගහපං, ඒකට යාලුවොත් OK., යලුවො ටික ගහද්දි මයිලෝ එකක්, කල්කිරි එකක්, යෝගට් ඩ්රින්ක් එකක් / යෝගට් එකක් වගෙ දෙයක් ගනින්, එත්කොට උබේ අත හිස් වෙන්නෙත් නැ, තව එකක්, දෙන්නෙක් සිගා දෙකක් ගහද්දි ඒක වෙනස් කරලා එකක් ගහපං දෙන්න එක්ක, :yes::yes: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom