S M O K I N G

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    මචො, ඒක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි,
    ඒත් හෙන ගැහුවා වගේ සිගා ගහන එක නවත්තන්න බැ, ඒ ඇබ්බැහිය හින්දා නෙමෙයි, පුරුද්ද හින්දා., යාලුවො ටික සෙට් උනාම සිගා එකක් ගහන ගමන් කතා කරන එක පුරුද්දක්.

    මමත් ඉස්කෝලෙ 9 වසරෙ වගේ කාලෙ ඉදන් තාමත් එහෙමයි,
    ඒක පාලනය කරගන්න තියෙන එකම ක්‍රමය ඒ වගේ අවස්ථා මග අරින එක,
    ගමේ උන් එක්ක අනිවා සෙට් වෙනවා නම් වෙන කොහේ හරි නොදන්න පැත්තක ජොබක් හොයා ගනින්, එහෙම නැත්නම් ට්‍රන්සර් එකක් ගනින්,
    සෙනසුරාදා ඉරිදා වැඩිපුර පෙවෙනව නම් එදාට මොකක් හරි ක්ලාස් එකක් දාගනින්, එත්කොට යාලුවො ටික මිස් කරන්න හේතුවක් තියෙනවා,
    ටවුන් එකේ හැමදාම සෙට් වෙනවා නම් ටවුන් යන එක අඩු කරපන්.
    තනියම ගහන එක නම් අනිවා නවත්තපං, ඒකනම් හොද දෙයක් නෙමෙයි, ඒක තමයි ඇබ්බැහි වෙන්නෙ, යලුවොත් එක්ක ගහන එක පුරුද්ද්ක් විතරයි.

    සිකරට් එකක් බිව්වා කියලා මහ ලොකු දෙයක් වෙන්නෙත් නැ, බොබිව්වා කියලා වෙනසක් වෙන්නෙත් නැ, ඒක ඉතින් තමන්ගෙ කැමැත්ත,

    ඒත් දවසකට උපරිම එකක් හෝ දෙකකට සීමා කරන්න, ඒ වගෙම එක දිගට හැමදාම ගහන්න එපා, එහෙම උනා නම් කරදරයක් නැ කාට වත්.

    උදාහරනක් විදියට, බිව්වම විතරක් සිගා ගහපං, ඒකට යාලුවොත් OK., යලුවො ටික ගහද්දි මයිලෝ එකක්, කල්කිරි එකක්, යෝගට් ඩ්‍රින්ක් එකක් / යෝගට් එකක් වගෙ දෙයක් ගනින්, එත්කොට උබේ අත හිස් වෙන්නෙත් නැ,

    තව එකක්, දෙන්නෙක් සිගා දෙකක් ගහද්දි ඒක වෙනස් කරලා එකක් ගහපං දෙන්න එක්ක, :yes::yes:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hithuwoth bari na ban... :D biuwama witharak gahapan.... man addict wela na... bonna asawakuth na :D cancer hadenawa kiyana ekath oluwe thiyenawa.. so beeela Kujeethama wechcha dawas walata hithunoth ekak gahanawa.. ekko kalekin ciga bona ekek set unoth ugeth ekka gahanawa... echcharai ;)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    oya yaluwoth ekka set unoth scne eka thamai kossa..!!

    karume kiyane mage bokke set eka giya awurudde anthima indan kathawela nawattuwa..!!so mamath nawattuwa..
    mage lectures patan gattama passe eke inna ewungen berenna ba scne ekata..!!
    dan kohomahari exam karala maru wenna one..!
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහනූලේ ස්මෝකර් :P

    මතං ඕක නවත්තනවා නම් ඒකටත් පුලුවන් උඹටම විතරයි වෙන අයට බෑ
    හිතට ගනින් ලොකු ටාගට් එකක් තිබ්බොත් බැරි නෑ :yes: