Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
S T F
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

මැයි 01 වන දින සවස පොලිස් මූලස්ථානය වෙත පැමිණි පිරිසක් අනුරාධපුර ප්‍රදේශයේ වැවක් සකස් කිරීමේදී මීට අවුරුදු 04කට පමණ පෙර යම් පෞරාණික වස්තුවක් හමු වී ඇති බවත්, එම වස්තුව විලච්චිය ප්‍රදේශයේ ස්ථානයක සඟවා ඇති බවත් එය ඊයේ දින කිසියම් පිරිසක් එය ගැනීමට සූදානමින් සිටින බවත් දැනුම් දෙන ලදී.

කොළඹ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ තොරතුර පරීක්ෂා කිරිම සඳහා පිටත් කර යැවූ අතර අදාළ බළධාරීන් සියලුදෙනා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී. කෙසේ වෙතත් ප්‍රාදේශීය පොලිසි වෙත දැනුම් දීමක් නොකළ අතර එයට හේතුව මෙය විශේෂ වැටලීමක් වු බැවිනි.

ලද තොරතුර අනුව වීශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුරාධපුර කඳවුර වෙත ගොස් එහි සිටි තවත් නිලධාරීන් කණ්ඩායමක් සමඟ විලච්චිය පොලිස් වසමේ සිවලාපිටිය ප්‍රදේශයට ගිය අතර වේලාව පාන්දර 0300 පමණ වු අතර බිම හාරමින් සිටි පිරිසක් වීශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විට පලා යන ලදී. පසුව එම ස්ථානය පරික්ෂා කිරිමේදි මල් බුලත් ආදියද තබා යම් ආකාරයක යාගයක් සිදුකර ඇති බවටද පෙනී යන ලදී.

පලා ගිය පුද්ගලයින් විසින් හාරන ලද ස්ථානයේ ඔත්තුකරුවන් සඳහන් කළ ආකාරයට යම් පෞරාණික වස්තුවක් තිබෙන්නට ඇතැයි සැකකර පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් බැකෝ යන්ත්‍රයක්ද එම ස්ථානයට ගෙන්වා ගෙන තවදුරටත් කැණීම් සිදුකරන ලදී. එසේ කැනීම් සිදුකරනු ලද්දේ සැකකරුවන් විසින් යම් වස්තුවක් වළදමන්නට ඇතැයි හෝ ගොඩ ගන්නට ඇතැයි සැකකළ බැවිනි.

Comment ekak - Haraka gen

ලස්සනම වැඩේ කියන්නෙ .. කලින් නිධන් හාර හාර ඉදල පැනලදිව්ව කියන එවුන්ගෙන් එකෙක්වත් අල්ලගන්න මේ ‘විශේෂ’ මෙහෙයුමට සහභාගි උන ‘විශේෂ’ කාර්ය බලකායට බැරිඋන එකනෙ … එකෙක්වත් අල්ලගත්තනම්, ඔයකතාව ටිකක් හරි ඇත්ත කියල හිතන්න තිබුනා .. උම්බෑ …..

[QUOTE="binoj, post: 12619274, member: 66541"] [SIZE="5"][SIZE="4"]පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය. මැයි 01 වන දින සවස පොලිස් මූලස්ථානය වෙත පැමිණි පිරිසක් අනුරාධපුර ප්‍රදේශයේ වැවක් සකස් කිරීමේදී මීට අවුරුදු 04කට පමණ පෙර යම් පෞරාණික වස්තුවක් හමු වී ඇති බවත්, එම වස්තුව විලච්චිය ප්‍රදේශයේ ස්ථානයක සඟවා ඇති බවත් එය ඊයේ දින කිසියම් පිරිසක් එය ගැනීමට සූදානමින් සිටින බවත් දැනුම් දෙන ලදී. කොළඹ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ තොරතුර පරීක්ෂා කිරිම සඳහා පිටත් කර යැවූ අතර අදාළ බළධාරීන් සියලුදෙනා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී. කෙසේ වෙතත් ප්‍රාදේශීය පොලිසි වෙත දැනුම් දීමක් නොකළ අතර එයට හේතුව මෙය විශේෂ වැටලීමක් වු බැවිනි. ලද තොරතුර අනුව වීශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුරාධපුර කඳවුර වෙත ගොස් එහි සිටි තවත් නිලධාරීන් කණ්ඩායමක් සමඟ විලච්චිය පොලිස් වසමේ සිවලාපිටිය ප්‍රදේශයට ගිය අතර වේලාව පාන්දර 0300 පමණ වු අතර බිම හාරමින් සිටි පිරිසක් වීශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විට පලා යන ලදී. පසුව එම ස්ථානය පරික්ෂා කිරිමේදි මල් බුලත් ආදියද තබා යම් ආකාරයක යාගයක් සිදුකර ඇති බවටද පෙනී යන ලදී. පලා ගිය පුද්ගලයින් විසින් හාරන ලද ස්ථානයේ ඔත්තුකරුවන් සඳහන් කළ ආකාරයට යම් පෞරාණික වස්තුවක් තිබෙන්නට ඇතැයි සැකකර පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් බැකෝ යන්ත්‍රයක්ද එම ස්ථානයට ගෙන්වා ගෙන තවදුරටත් කැණීම් සිදුකරන ලදී. එසේ කැනීම් සිදුකරනු ලද්දේ සැකකරුවන් විසින් යම් වස්තුවක් වළදමන්නට ඇතැයි හෝ ගොඩ ගන්නට ඇතැයි සැකකළ බැවිනි. [SIZE="5"][B][U]Comment ekak - Haraka gen[/U][/B][/SIZE] [B][U]ලස්සනම වැඩේ කියන්නෙ .. කලින් නිධන් හාර හාර ඉදල පැනලදිව්ව කියන එවුන්ගෙන් එකෙක්වත් අල්ලගන්න මේ ‘විශේෂ’ මෙහෙයුමට සහභාගි උන ‘විශේෂ’ කාර්ය බලකායට බැරිඋන එකනෙ … එකෙක්වත් අල්ලගත්තනම්, ඔයකතාව ටිකක් හරි ඇත්ත කියල හිතන්න තිබුනා .. උම්බෑ [/U][/B]…..[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom