Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනුරාධපුර ඇලයාපත්තුවේ විලච්චිය හිවලාපිටිය වැවේ අඩි දහයක වළක් හාරා අඟහරුවාදා නිදන් හෑරී යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් ගැමියන් විසින් කොටු කර ගන්නා ලද නමුත් ඔවුන් ගැමියනටද පහරදී පලාගිය බව විලච්චිය පොසියට පැමිණිලි කර ඇත.

    අවි ද රැුගෙන ඩිපෙන්ඩර් වාහන වලින් ආ පිරිස බැකෝවකින් වැව මැද හාරන්නට පෙර පුද පූජා පවත්වා ඇත.

    තමන් සෝදිසි මෙහෙයුමකට ගිය බව විශේෂ කාර්ය බලකාය කියා ඇතත් එවැනි මෙහෙයුමක් ගැන දන්වා නැතැයි අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියා ඇත.

    A group of treasure hunters who were digging up a treasure with a backhoe in a tank bund at Dunumadalawa in Ranorawa off Wilachchiya clashed with the residents of the area who opposed them, police said.

    It is alleged that the group of individuals who were involved in treasure hunting were STF personnel.

    It is reported that they assaulted the villagers and attempted to shoot them. Several villagers including women were injured in the incident. Meanwhile few in the group managed to flee from the scene with the back-hoe in the direction of Ittikulama.

    Others were caught and handed over to the Police who rushed to the scene.Police recovered tools and equipment and a tray of offerings near a 10ft. pit dug up in the tank bund by the suspects.

    http://www.lankadeepa.lk/index.php/articles/40021

    http://www.dailymirror.lk/news/18322-treasure-hunters-nabbed-.html
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    ‘එස්.ටී.එප් ගියේ නිදන් රකින්නයි’

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

    2012 මැයි මස 02 11:13:10 | අංජුල මහික වීරරත්න

    විලච්චිය හිවලාපිටිය වැවේ නිධානයකින් ගත් කොටස් සඟවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව අදාළ අංශවලට දන්වා එහි ගිය බවත් නමුත් ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ එම නිදන් කොටස් සොයාගත නොහැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.

    එහි සිටි විශේෂ කාර්ය බළකාය ගැමියනට නොගැසූ බවද එහිදී කිසිම සිද්ධියක් නොවු බවද ඔහු කීවේය.

    http://www.lankadeepa.lk/index.php/articles/40028

    මම අදමයි දන්නේ නිධන් රකින්න බැකොර් පාවිච්චි කරනවා කියලා. අනේ මෙහෙමත් අතේ පත්තු වෙන බොරුනේ මේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියන්නේ. කාවද මේ රකින්නේ මේ පොලිසිය? :confused:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    Treasure-Hunt600.jpg

    Treasure-Hunt2.jpg

    Treasure-Hunt3.jpg

    Treasure-Hunt4.jpg
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මම මේකට දෙන්නෙත් මේ ගැන දාපු කලින් ත්‍රෙඩ් එකටම දුන්න උත්තරෙයි.

    මචං STF එක කියන්නේ ලංකාවේ ඉන්න Discipline අතින් හොදම section එකක්. ඒ අය තමන්ට ඉහළින එන ඔනෙම් ඕඩර් එකක් ඒ විදියටම පිළිපදිනවා. අඅනික් පාගා ගහන පොලිස් කාරයෝ වගේ නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම ඉහළින ආපු ඕඩර් එකක්. මුන් හොරෙන් ගිහින් මාට්ටු වුනානම් මෙහෙම බබාලා වගේ බලාගෙන ඉන්නේ නෑ. ඔය ගමටම ගහලා ආපහු එන එක මුන්ගේ හැටියට මහා දෙයක් නෙමයි. පොඩ්ඩක් හිතලා බලන්න.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ‘එස්.ටී.එප් ගියේ නිදන් රකින්නයි’

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

    2012 මැයි මස 02 11:13:10 | අංජුල මහික වීරරත්න

    විලච්චිය හිවලාපිටිය වැවේ නිධානයකින් ගත් කොටස් සඟවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව අදාළ අංශවලට දන්වා එහි ගිය බවත් නමුත් ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ එම නිදන් කොටස් සොයාගත නොහැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.

    එහි සිටි විශේෂ කාර්ය බළකාය ගැමියනට නොගැසූ බවද එහිදී කිසිම සිද්ධියක් නොවු බවද ඔහු කීවේය.

    http://www.lankadeepa.lk/index.php/articles/40028

    මම අදමයි දන්නේ නිධන් රකින්න බැකොර් පාවිච්චි කරනවා කියලා. අනේ මෙහෙමත් අතේ පත්තු වෙන බොරුනේ මේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියන්නේ. කාවද මේ රකින්නේ මේ පොලිසිය? :confused:

    MR wa
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

    මැයි 01 වන දින සවස පොලිස් මූලස්ථානය වෙත පැමිණි පිරිසක් අනුරාධපුර ප‍්‍රදේශයේ වැවක් සකස් කිරීමේදී මීට අවුරුදු 04කට පමණ පෙර යම් පෞරාණික වස්තුවක් හමු වී ඇති බවත්, එම වස්තුව විලච්චිය ප‍්‍රදේශයේ ස්ථානයක සඟවා ඇති බවත් එය ඊයේ දින කිසියම් පිරිසක් එය ගැනීමට සූදානමින් සිටින බවත් දැනුම් දෙන ලදී.

    කොළඹ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ තොරතුර පරීක්ෂා කිරිම සඳහා පිටත් කර යැවූ අතර අදාළ බළධාරීන් සියලුදෙනා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී. කෙසේ වෙතත් ප‍්‍රාදේශීය පොලිසි වෙත දැනුම් දීමක් නොකළ අතර එයට හේතුව මෙය විශේෂ වැටලීමක් වු බැවිනි.

    ලද තොරතුර අනුව වීශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුරාධපුර කඳවුර වෙත ගොස් එහි සිටි තවත් නිලධාරීන් කණ්ඩායමක් සමඟ විලච්චිය පොලිස් වසමේ සිවලාපිටිය ප‍්‍රදේශයට ගිය අතර වේලාව පාන්දර 0300 පමණ වු අතර බිම හාරමින් සිටි පිරිසක් වීශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විට පලා යන ලදී. පසුව එම ස්ථානය පරික්ෂා කිරිමේදි මල් බුලත් ආදියද තබා යම් ආකාරයක යාගයක් සිදුකර ඇති බවටද පෙනී යන ලදී.

    පලා ගිය පුද්ගලයින් විසින් හාරන ලද ස්ථානයේ ඔත්තුකරුවන් සඳහන් කළ ආකාරයට යම් පෞරාණික වස්තුවක් තිබෙන්නට ඇතැයි සැකකර පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් බැකෝ යන්ත‍්‍රයක්ද එම ස්ථානයට ගෙන්වා ගෙන තවදුරටත් කැණීම් සිදුකරන ලදී. එසේ කැනීම් සිදුකරනු ලද්දේ සැකකරුවන් විසින් යම් වස්තුවක් වළදමන්නට ඇතැයි හෝ ගොඩ ගන්නට ඇතැයි සැකකළ බැවිනි.

    Comment ekak - Haraka gen

    ලස්සනම වැඩේ කියන්නෙ .. කලින් නිධන් හාර හාර ඉදල පැනලදිව්ව කියන එවුන්ගෙන් එකෙක්වත් අල්ලගන්න මේ ‘විශේෂ’ මෙහෙයුමට සහභාගි උන ‘විශේෂ’ කාර්ය බලකායට බැරිඋන එකනෙ … එකෙක්වත් අල්ලගත්තනම්, ඔයකතාව ටිකක් හරි ඇත්ත කියල හිතන්න තිබුනා .. උම්බෑ …..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මම මේකට දෙන්නෙත් මේ ගැන දාපු කලින් ත්‍රෙඩ් එකටම දුන්න උත්තරෙයි.

    මචං STF එක කියන්නේ ලංකාවේ ඉන්න Discipline අතින් හොදම section එකක්. ඒ අය තමන්ට ඉහළින එන ඔනෙම් ඕඩර් එකක් ඒ විදියටම පිළිපදිනවා. අඅනික් පාගා ගහන පොලිස් කාරයෝ වගේ නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම ඉහළින ආපු ඕඩර් එකක්. මුන් හොරෙන් ගිහින් මාට්ටු වුනානම් මෙහෙම බබාලා වගේ බලාගෙන ඉන්නේ නෑ. ඔය ගමටම ගහලා ආපහු එන එක මුන්ගේ හැටියට මහා දෙයක් නෙමයි. පොඩ්ඩක් හිතලා බලන්න.

    Ane palayan ban yanna...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේකට දෙන්නෙත් මේ ගැන දාපු කලින් ත්‍රෙඩ් එකටම දුන්න උත්තරෙයි.

    මචං STF එක කියන්නේ ලංකාවේ ඉන්න Discipline අතින් හොදම section එකක්. ඒ අය තමන්ට ඉහළින එන ඔනෙම් ඕඩර් එකක් ඒ විදියටම පිළිපදිනවා. අඅනික් පාගා ගහන පොලිස් කාරයෝ වගේ නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම ඉහළින ආපු ඕඩර් එකක්. මුන් හොරෙන් ගිහින් මාට්ටු වුනානම් මෙහෙම බබාලා වගේ බලාගෙන ඉන්නේ නෑ. ඔය ගමටම ගහලා ආපහු එන එක මුන්ගේ හැටියට මහා දෙයක් නෙමයි. පොඩ්ඩක් හිතලා බලන්න.

    gotaimbarage order ekak wennathi ehenam :baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව

    Comment ekak - Haraka gen

    ලස්සනම වැඩේ කියන්නෙ .. කලින් නිධන් හාර හාර ඉදල පැනලදිව්ව කියන එවුන්ගෙන් එකෙක්වත් අල්ලගන්න මේ ‘විශේෂ’ මෙහෙයුමට සහභාගි උන ‘විශේෂ’ කාර්ය බලකායට බැරිඋන එකනෙ … එකෙක්වත් අල්ලගත්තනම්, ඔයකතාව ටිකක් හරි ඇත්ත කියල හිතන්න තිබුනා .. උම්බෑ …..

    :rofl::rofl::rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    stf කැනීම් කරනවා නම්?:oo:
    පුරාවිද්‍යා කියල එකක් තියෙන්නේ මොකටද ?:confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කැනීම් කරලා ගොඩ ගන්න ඒවට ශොට් එක දෙන්න...:yes:

    :Pකටුගේ ගිහින් තිබ්බම ෂොට් එක දෙන්නද?
    උබටත් මාර ඒවා තම හිතෙන්නේ :yes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    uniform ඇදන් එක එකාගේ පුක හොදනන්නේ නැතුව කුලියක් මලියක් කරලා හම්බකරන් කාපන්
    news baluwa guu7i,war එක ඉවර වුනගමන් හමුධපතිව හිරේ දාල
    කොල්ලෝ ටික රාජපක්සලගේ පුක හෝදන්න අරගෙන වගේ