Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Ape company eke S-VAT thiyena nisa S-VAT thiyena wenath company ekakin mama ape company ekata awashya service ekak kara gaththa. Tax gewwe na. S-VAT invouce ekak mata dunna.

    Dan mage athin ara company eken dunnu S-VAT invoice eka nathi wela.

    September 21 gaththu invoice ekak. Dan mathak welaa hiyaddi eka hoyaa ganna na.

    Ape company eke account balance walata eka awlak na. Voucher ekak daanna puluwan a wenuwata.

    Eth S-VAT nisa wena monawa hari awlak thiyeda eka nathi unu ekata.

    Ehema awlak thiyenam wisadumak thiyeda?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    true copy සර්ටිෆයිඩ් ඉන්වොයිස් එකක් ඉල්ලගන්න..
    ඕක ඕනා වෙන්නේ නෑ.
    ෆෝරම් 4 &5 එක්ක + සර්ටිෆිකෙට් හුවමාරුව හරියට වෙලා, online update එක නියමිත් කාලේ උනා නම් ඇති.

    එත්.
    ඔඩිට් එකක් සෙට් උනොත් නම් කේස් එකක් වෙන්න පුළුවන්. නමුත් ඔඩිට් සෙට් වෙනවා අඩුයි, අනික ඔඩිට් එක කෙරෙන්න ඒ කාලේ සෙට් වෙන්නත් ඕනා. එහෙම උනොත් නම් පෙන්ල්ට් එක්ක ගහයි. නමුත් 4&5 එක්ක අනිත් ටික හරියට ගිහින් තිබ්බොත් බැලන්ස් කරන්නත් පුළුවන් වෙයි. ඇසේසර් අතේ තමා සීන් එක තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon

    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    true copy සර්ටිෆයිඩ් ඉන්වොයිස් එකක් ඉල්ලගන්න..
    ඕක ඕනා වෙන්නේ නෑ.
    ෆෝරම් 4 &5 එක්ක සර්ටිෆිකෙට් හුවමාරුව හරියට වෙලා online update උනා නම් ඇති.

    එත්.
    ඔඩිට් එකක් සෙට් උනොත් නම් කේස් එකක් වෙන්න පුළුවන්. නමුත් ඔඩිට් සෙට් වෙනවා අඩුයි, අනික ඔඩිට් එක කෙරෙන්න ඒ කාලේ සෙට් වෙන්නත් ඕනා. එහෙම උනොත් නම් පෙන්ල්ට් එක්ක ගහයි. නමුත් 4&5 එක්ක අනිත් ටික හරියට ගිහින් තිබ්බොත් බැලන්ස් කරන්නත් පුළුවන් වෙයි. ඇසේසර් අතේ තමා සීන් එක තියෙන්නේ.
    Ape company eka paththen monawa hari yawanna onada? Eheta ape S-VAT letter eka ehema dila thiyenne.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ape company eka paththen monawa hari yawanna onada? Eheta ape S-VAT letter eka ehema dila thiyenne.
    සාමාන්‍ය ටික විතරයි. ෆෝරම් 4 & 5 දෙනවා සෙලර්. උබලා බයර් විදිහට ඒවා සීල් කරලා අත්සන් කරලා සර්ටිෆිකෙට් එක්ක දෙනවා. සෙලර් online update කරනවා., උබලා එක කන්ෆාර්ම් කරනවා. ඕවාට දින දීලා තියනවා. (20 පහුවෙනි මාසේ) ඒවා කරලා හරියට තිබ්බොත් කේස් එකක් වෙනවා අඩුයි...
    100% නෑ කියන්න බෑ නීතියක් තියනවා නේ උබලා ගාව තියාගන්නවා කියලා....
     
    • Like
    Reactions: kinkon