Sex culture eka promote karana office?

husa

Well-known member
  • Mar 22, 2008
    1,417
    471
    83
    Dan godak employeersla athare sex affairs office eke support ekenma promote karana culture ekak yanawa neda? Ehema karama employees la wena place walata yanne nathuwa radenawa same office eke. loku increments/Promotions ehema passe yanneth na ara benefit eka nisa. oya wage case tikka lagadi yaluwongen communicate una. Monawada oya wage office ? Thummulla hariye thiyena loku bank ekaka oka sahenna normal deyak lu. ehema benefits auto hadena widiyatalu management decision ehema ganne . Dematagoda IT company ekakath oka dan sahenna normal lu.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,925
    34,286
    113
    sex culture එක ප්‍රමෝට් කරනවා නම් ගණිකා මඩමක් හරි ස්පා එකක් හරි වෙන්න ඇති. අනිත් ඔෆිස් වල උක උක ඉන්නවාට වඩා කරන්න වැඩ තියෙනවා
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,417
    471
    83
    sex culture එක ප්‍රමෝට් කරනවා නම් ගණිකා මඩමක් හරි ස්පා එකක් හරි වෙන්න ඇති. අනිත් ඔෆිස් වල උක උක ඉන්නවාට වඩා කරන්න වැඩ තියෙනවා
    Ane ban,danne natthan hitahan. Managers la ehema culture promote karanne untath e benefit eka ganna puluwna nisa.kohomada 50-60 nakinta 25-30 kali bayak nathuwa talk karanna chance eddi . HR complain arawa mewa monawtah set wenne nahane ethakota
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,368
    4,206
    113
    Dan godak employeersla athare sex affairs office eke support ekenma promote karana culture ekak yanawa neda? Ehema karama employees la wena place walata yanne nathuwa radenawa same office eke. loku increments/Promotions ehema passe yanneth na ara benefit eka nisa. oya wage case tikka lagadi yaluwongen communicate una. Monawada oya wage office ? Thummulla hariye thiyena loku bank ekaka oka sahenna normal deyak lu. ehema benefits auto hadena widiyatalu management decision ehema ganne . Dematagoda IT company ekakath oka dan sahenna normal lu.

    Application dala company interview giyama un Carrier goals ehema ahanakota, mage Target eka mey office eke okkoma ekka sex karana ekai kiwwama lu job denne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,624
    23,229
    113
    ඇත්ත වෙන්න ඇති. HR වලින් කෝටි ගානක් වියදම් කරල කරන event අරව මේවට වඩා ඕක පට්ට සාර්ථකයිනෙ. ඔහොම එකකට පැටලුන එකා ආසාවෙන් ඔෆිස් එන්නෙ. Work Stress නෑ. අනිත් උන් වගේ ඔෆිස් එක කරදරයක් කියල හිතන් නෑ. Efficiency වැඩියි. Promotion, Salary වැඩකුත් නෑ උන්ට.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,464
    2,265
    113
    ඇත්ත වෙන්න ඇති. HR වලින් කෝටි ගානක් වියදම් කරල කරන event අරව මේවට වඩා ඕක පට්ට සාර්ථකයිනෙ. ඔහොම එකකට පැටලුන එකා ආසාවෙන් ඔෆිස් එන්නෙ. Work Stress නෑ. අනිත් උන් වගේ ඔෆිස් එක කරදරයක් කියල හිතන් නෑ. Efficiency වැඩියි. Promotion, Salary වැඩකුත් නෑ උන්ට.

    Meka attac :yes:
     
    • Like
    Reactions: chanakamanjula

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,193
    36,219
    113
    කෑගල්ල
    මුට බැනපු උන් බය වෙන්න එපා උබලගේ ගෑනු ගැන, එහෙම අවුලක් නැති ගෑනු පාඩුවේ වැඩ කරන් යනවා.. ඒවට හරියන එවුනුත් ඉන්නවා... :lol: :lol: මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා...
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,476
    113
    Heaven :p
    ඩිප්‍රෙෂන් වගෙ මේව කියවද්දි :baffled:

    කොහොමද බන් කසාඳයක් කරගන්නෙ හොඳ කෙල්ලෙක්ව?

    කසාඳ බැන්දත් කොහොමද රස්සාවකට යවන්නේ?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,734
    11,052
    113
    ඇත්ත වෙන්න ඇති. HR වලින් කෝටි ගානක් වියදම් කරල කරන event අරව මේවට වඩා ඕක පට්ට සාර්ථකයිනෙ. ඔහොම එකකට පැටලුන එකා ආසාවෙන් ඔෆිස් එන්නෙ. Work Stress නෑ. අනිත් උන් වගේ ඔෆිස් එක කරදරයක් කියල හිතන් නෑ. Efficiency වැඩියි. Promotion, Salary වැඩකුත් නෑ උන්ට.
    :yes: :yes: :yes:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,954
    113
    ඩිප්‍රෙෂන් වගෙ මේව කියවද්දි :baffled:

    කොහොමද බන් කසාඳයක් කරගන්නෙ හොඳ කෙල්ලෙක්ව?

    කසාඳ බැන්දත් කොහොමද රස්සාවකට යවන්නේ?
    බඳින්න එපා.
    ඇන ඇන ඉඳපන් අපි වගේ..