S2 UPDATE HELP??

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    MACHAN MAGE S2 EKA JELLY BEAN THIYENNE..ME LAGADI MAMA GANSTAR RIO KIYANA GAME EKA INSTALL KALA EKA SALLI DILA NEME GATHTHE :) ... ETH DAN MARA SEEN EKAK WELA THIYENNE MAGE THIYANA APP UPDAT WENNE NAHA ERROR EKAK DENWA COLD'N FIND THE SD CARD KKIYALA N BATTERY EKATH BAHINWA BAN MOKO MEKATA KARANNE ....DANNA KENEK PLZZ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඕකට කරන්න තියෙන්නේ..... ෆැක්ටරි රීසෙට් එකක් දාපන්..... :yes:

    මගේ එකෙත් ඔහොම සීන් එකක් ඈවිත්, ෆැක්ටරි රීසෙට් එකක් දැම්මා.... දැන් බබා වගේ වැඩ..... කලින්, දවසට දෙපාරක් චාජ් කරන්න ඕනා.... අනික ෆෝන් එකත් අම්බානක රත් වෙනවා..... දැන් ලොවෙත් නෑ.... හොදටම කෝල් ඈවිල්ලත්, දවස් එකහමාරක් පාච්ච්චි කරන්න පුලුවන්...... :yes::love:
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    machan factory reset ekth kala eth ehemmamai ban:no::no::no::no: pone eka use karanathuwa tiyala paya 3kin withara baladdi ayeth ehemmamai ban fully battery deth..... moko karanne mekata plz danna kenek