Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
S2 water gihillla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ බැටරි එකේ නෙමෙනෙ. උඔ එක්ට්‍රනල් බැටරි එකක් නෙමේ. සීයක් අරන් දැම්මත් වෙන්නෙ ඕකම තමා.

ෆෝන් එකකට හරි. ඕනම ඉලෙක්ට්‍රික් ඩිවයිස් එකකට හරි වතුර ගියා කියන්නෙ. ඒ මොහොතෙ හරි. පහු කාලීනව හරි ලෙඩක් එනව කියන එක.

මොකද සර්කිට් වලට වතුර වැදුන ගමන් සුදුවට පුල්ලි පුල්ලි ඇවිත් ඩස්ට් එකක් වගේ හැදෙනව.

ඒකෙන් වෙන්නෙ සර්කිට් එක ශෝට් වෙන එක.

ෆෝන් එකකට වතුර ගිය ගමන්ම කරන්න ඕන මචං ඒ ෆෝන් එකේ බැටරිය ගලවන එක.

ඊට පස්සෙ ෆෝන් එක රස්නෙ තියන තැනකින් තියන එක, hair dryer එකක් අල්ලන්න පුලුවන්නම් හොදයි.

ඒත් උඔ දැන් මාසයක් විතර වතුර ගිය ෆෝන් එකක් පාවිච්චි කරල. උඔ අනික ෆෝන් එක චාජ් කරලත් තියනවනෙ, වතුරයි කරන්ට් එකයි කියන්නෙ ආතල් පහරක්.

උඔ ඕක සැම්සුන්ග් එකට දෙන්න ඕනෙ නෑ. හොද ෆෝන් ශොප් එකකට දීල කියප ෆුල් සර්විස් එකක් දාල දෙන්න කියල.

ලෙඩ ගැන මොකුත් කියන්න යන්න එපා. වැඩ දන්න උන් නම් ඕක ගැලෙවුව ගමන් කියයි ඕකට වතුර ගිහින් කියල.

උඔ කියපන් උඔ එහෙම එකක් දන්නෙ නෑ කියල.

නැත්නම් උඔ ඕක වතුරත් ගිහින් මාසයක් විතර පාවිච්චිත් කලා කියල කිවුවොත් උන් ඔබට 33000v කරන්ට් එකක් අල්ලයි

[QUOTE="චිරි චිරි වැස්ස, post: 15075799, member: 390152"] [CENTER][SIZE=3][COLOR=Blue]ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ බැටරි එකේ නෙමෙනෙ. උඔ එක්ට්‍රනල් බැටරි එකක් නෙමේ. සීයක් අරන් දැම්මත් වෙන්නෙ ඕකම තමා. ෆෝන් එකකට හරි. ඕනම ඉලෙක්ට්‍රික් ඩිවයිස් එකකට හරි වතුර ගියා කියන්නෙ. ඒ මොහොතෙ හරි. පහු කාලීනව හරි ලෙඩක් එනව කියන එක. මොකද සර්කිට් වලට වතුර වැදුන ගමන් සුදුවට පුල්ලි පුල්ලි ඇවිත් ඩස්ට් එකක් වගේ හැදෙනව. ඒකෙන් වෙන්නෙ සර්කිට් එක ශෝට් වෙන එක. ෆෝන් එකකට වතුර ගිය ගමන්ම කරන්න ඕන මචං ඒ ෆෝන් එකේ බැටරිය ගලවන එක. ඊට පස්සෙ ෆෝන් එක රස්නෙ තියන තැනකින් තියන එක, hair dryer එකක් අල්ලන්න පුලුවන්නම් හොදයි. ඒත් උඔ දැන් මාසයක් විතර වතුර ගිය ෆෝන් එකක් පාවිච්චි කරල. උඔ අනික ෆෝන් එක චාජ් කරලත් තියනවනෙ, වතුරයි කරන්ට් එකයි කියන්නෙ ආතල් පහරක්. උඔ ඕක සැම්සුන්ග් එකට දෙන්න ඕනෙ නෑ. හොද ෆෝන් ශොප් එකකට දීල කියප ෆුල් සර්විස් එකක් දාල දෙන්න කියල. ලෙඩ ගැන මොකුත් කියන්න යන්න එපා. වැඩ දන්න උන් නම් ඕක ගැලෙවුව ගමන් කියයි ඕකට වතුර ගිහින් කියල. උඔ කියපන් උඔ එහෙම එකක් දන්නෙ නෑ කියල. නැත්නම් උඔ ඕක වතුරත් ගිහින් මාසයක් විතර පාවිච්චිත් කලා කියල කිවුවොත් උන් ඔබට 33000v කරන්ට් එකක් අල්ලයි [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom