S21 කෙල උනා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔව් කෝකටත් එහෙම කරන්න ඕනේ
    ෆෝන් එක ගත්තෙත් උන්ගෙන්ද කොහෙද බන්


    ඔව් බන් ෆෝන් එක නම් සුප්පා ඉතින්
    මලක් වගේ ඉතින් :P
    ඕකෙ ගෝරිල්ලා ග්ලාස් එන්නෙ නැද්ද? Tempered glass නැතුව පාවිච්චි කරන්න බැරිද?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ කියන බ්‍රෑන්ඩ් එක හොඳ ම එකක්.සමහර විට ultra sonic සෙන්සර් එක හින්දා වෙන්න ඇති.මගේ ඔප්ටිකල් එක නන් වැඩ
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    mage den tiyena iphone kisima screen guard ekak ne bn, back cover eka witrai , den 2 yrs weno kisima awlak ne.. wetenawat ekka,, e kalenam eka eka screen guar gahuwa parana phone walata :lol:
    ඒක ඇත්ත. ඕනවට වඩා පරිස්සම් කරන්න ගියාම කොහොමත් කෙල වෙනවා.

    එහෙම එකක් නෑ බං. ඒක පට්ටම ෆාස්ට්. මම දකුනු අතේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එකත් රෙජිස්ටර් කරා ටේබල් එක උඩ තියෙද්දි ලාවට ඇගිල්ල ගෑව්වත් අන්ලොක් වෙනව ගේමක් නැතුව.
    සිත නිවන කතා. මගෙත් තියෙන්නෙ Ultrasound scanner එකක් තමා. කක්ක බෙට්ටක්.
    ------ Post added on Sep 25, 2021 at 12:13 PM

    මගේ s20 එකෙත් original ආපු screen protector එකමයි තියෙන්නෙ. ගෙදර බල්ලා හැම වෙලෙම පනිනවා, phone එක වැටෙනවා ඒක නිසා ගෙදර ඉද්දි දාන්න. මෙන්න මේ case එක amazon එකෙන් ගෙන්න ගත්තා.

    Amazon product ASIN B085L5KLLZ------ Post added on Sep 25, 2021 at 12:17 PM
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    නිල්කින් එකට ඩ්‍රයි වයිප් වෙට් වයිප් කියලා 2ක් දෙනවා, ඉස්සෙල්ලා තෙත රෙදි කෑල්ලකින් ස්ක්‍රීන් එක පිහදාලා වෙට් වයිප් එකෙන් පිහදාන්න, ඊටපස්සේ ඩ්‍රයි වයිප් එකෙන් පිහදැම්මම ස්ථිති විද්‍යුතයෙන් තමයි ඕක ඇලිලා හිටින්නේ , ගැලෙව්වම ආයේ ඒක කරන්න ඕනේ.