oka thama wenneඋන් අහයි වැරදියට ගහල කෙළ වෙච්ච එකට අපි රිෆන්ඩ් දෙන්නෙ මොකටද කියල
btw, owama ebay eke rs 200, 300ta tiyenawa neda?
------ Post added on Sep 25, 2021 at 9:24 AM
oka thama wenneඋන් අහයි වැරදියට ගහල කෙළ වෙච්ච එකට අපි රිෆන්ඩ් දෙන්නෙ මොකටද කියල
ඕකෙ ගෝරිල්ලා ග්ලාස් එන්නෙ නැද්ද? Tempered glass නැතුව පාවිච්චි කරන්න බැරිද?ඔව් කෝකටත් එහෙම කරන්න ඕනේ
ෆෝන් එක ගත්තෙත් උන්ගෙන්ද කොහෙද බන්
ඔව් බන් ෆෝන් එක නම් සුප්පා ඉතින්
මලක් වගේ ඉතින්![]()
ඒක ඇත්ත. ඕනවට වඩා පරිස්සම් කරන්න ගියාම කොහොමත් කෙල වෙනවා.mage den tiyena iphone kisima screen guard ekak ne bn, back cover eka witrai , den 2 yrs weno kisima awlak ne.. wetenawat ekka,, e kalenam eka eka screen guar gahuwa parana phone walata![]()
සිත නිවන කතා. මගෙත් තියෙන්නෙ Ultrasound scanner එකක් තමා. කක්ක බෙට්ටක්.එහෙම එකක් නෑ බං. ඒක පට්ටම ෆාස්ට්. මම දකුනු අතේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එකත් රෙජිස්ටර් කරා ටේබල් එක උඩ තියෙද්දි ලාවට ඇගිල්ල ගෑව්වත් අන්ලොක් වෙනව ගේමක් නැතුව.