S23 ultra

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ඇයි මේවගේ මිල dialog එකට වඩා මෙච්චර අඩු
    Screenshot_20230507_205212_ikman.jpg
    s23 ultra
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    සැම්සුන් ෆෝන් වලට ඔච්චර වියදම් කරන්නේ පිස්සුවටද
     
    • Dislike
    Reactions: Mr Bones

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    ඕක මට හිතෙන විදිහට john keels වලින් වගේ import කරපු එකක් නෙවෙයි. Dubai ඉඳන් වගේ ගේන්න ඇති. අවුලක් නැහැ හැබැයි phone shop කරන කෙනෙක් ගෙන් අහලා ගන්න මොකද සමහර phone වල ලංකාවට ඕනේ bands නැහැ ඉතින් සිග්නල් අඩුයි. phone එකේ නම් වෙනසක් නැහැ. තව දෙයක් තියෙනවා.Dubai ඉඳන් වගේ phone වල සමහර features disable කරලා තියෙන්නේ call recording වගේ.
     
    • Like
    Reactions: Rajanganaya

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ඕක මට හිතෙන විදිහට john keels වලින් වගේ import කරපු එකක් නෙවෙයි. Dubai ඉඳන් වගේ ගේන්න ඇති. අවුලක් නැහැ හැබැයි phone shop කරන කෙනෙක් ගෙන් අහලා ගන්න මොකද සමහර phone වල ලංකාවට ඕනේ bands නැහැ ඉතින් සිග්නල් අඩුයි. phone එකේ නම් වෙනසක් නැහැ. තව දෙයක් තියෙනවා.Dubai ඉඳන් වගේ phone වල සමහර features disable කරලා තියෙන්නේ call recording වගේ.
    ehemada e wage thawa fetures monada block karala tiyenne mata check karala ganna .call recording mata athyawashyama option ekak

    මේක box එක vietnam අවුලක් නැද්ද බ්‍රෝ

    ------ Post added on May 8, 2023 at 2:38 PM
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ehemada e wage thawa fetures monada block karala tiyenne mata check karala ganna .call recording mata athyawashyama option ekak

    මේක box එක vietnam අවුලක් නැද්ද බ්‍රෝ
    View attachment 204401
    ------ Post added on May 8, 2023 at 2:38 PM
    Photo eke pena vidiyata avulak na. IMEI, Serial Numbers public daanna epaa Bro.
    Model eka nam international version ekak. Meheta signal case ekak na. Fake ekak nemei nam avulak na.
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    ehemada e wage thawa fetures monada block karala tiyenne mata check karala ganna .call recording mata athyawashyama option ekak

    මේක box එක vietnam අවුලක් නැද්ද බ්‍රෝ

    ------ Post added on May 8, 2023 at 2:38 PM
    oka ehema kiyanna amarui. phoe shop karana aya dannawa. dubai mama danna widihata naththe call record thamai.
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Photo eke pena vidiyata avulak na. IMEI, Serial Numbers public daanna epaa Bro.
    Model eka nam international version ekak. Meheta signal case ekak na. Fake ekak nemei nam avulak na.
    thanx bo

    TRCA approved nathi nisa Saha Dubai walin gena nisa.
    trca aprove tiyanawada kiyala hoyaganne kohomada
    ------ Post added on May 8, 2023 at 6:32 PM

    bmp
    ------ Post added on May 9, 2023 at 7:10 PM
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    270 green mobile ganna puluwan ,habayi shop warrnty oya warrnty seen nisa thma mn apple maru une ,ganna wa nm sinhagiri ekin ganin nathm use wa da danne na