S2F tablets ගැහුවම පට්ට සයිස් වෙනව

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ජිම් එකේ හිටිය එකෙක් ඒ යකා කෙට්ටුවට හිටියේ මූ මාසෙකට විතර කලින් s2f කියල ටැබ්ලට් එකක් අරගෙන ජිම් එකෙන්ම. දැන් මූ පට්ට සයිස් සයිස් කිව්වට ෆෑට් විතරක්ම නෙමේ හොඳට මසල් ෂෝල්ඩර්ස් හැදිල තියෙනව.

    මම ඇහුව උබ dbol ගහනවද කියල මූ කිව්ව නෑ s2f එකයි ප්‍රෝටීන් එකයි විතරයි ගන්නෙ කියල.

    මට නම් සැකයි බන් මේකෙ මල්ටි විටමින් වත් ඇමැයිනෝ අම්ලවත් වෙන්න බෑ අනිවා steroids තියෙනව වගේ. නැත්නම් මෙච්චර පොඩි කාලෙකින් අම්මට සිරි වෙන තරමේ රිසල්ට්ස් එන්නනම් බෑ.