S2F Tablets

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මේ දවස් වල බුකියේ හෙන ප්‍රසිද්දයි මේ අයිටම් එක. මාසෙන් මහත් වෙන්න පුළුවන්ලු. results තියන එවුනුත් ඉන්නවා. මැලේසියන් ප්‍රඩක්ට් එකක්. එහෙම ආවට ගියාට එක එකාට මෙහෙම බෙහෙත් විකුනන්න පුලුවන්ද. :growl:


    27880249_418456635234267_2339393223555809280_n.jpg



    මටනම් හිතෙන්නේ මේක Cyproheptadine (peritol) + vitamin based එකක් වෙන්න ඇති. එකයි කන්න පුළුවන් වෙන්නේ. Sure එකටම අර සේරසිංහ හොර ඩොකා දෙන බෙහෙත් වගේ අගේ වතුර වැඩි වෙලා මහත් වෙනවා ඇත්තේ (water weight). උබලගේ අදහස් මොනවද.


     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    සබ්ස්ක්‍රයිබඩ් ෆෝ එඩියුකේෂනල් පර්පපසස්