මචන් මගේ කෙල්ලගේ නංගිගේ ෆෝන් එක නිකන්ම අස්පට් ගියා. ඔන් වෙනකොට සැම්සුන් කියන ස්ක්‍රීන් එක වැටිලා එහෙමම තියෙනවා. volumeup+home+power බටන් එක ඔබලා ගිහින් රීසෙට් කරන්න බෑ. හැබැයි ඩවුන්ලෝඩ් මූඩ් එකට යනවා (volumedown+home+power)
මම ඇන්ඩ්‍රොයිඩ් ගැන දන්නේ නෑ වැඩිය
මට දන්න කෙනෙක් මේකට ඔඩින් එකකුයි කස්ටම් රොම් එකකුයි දීපන්කෝ දාලා හදාගන්න. එහෙම නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවනම් කියපන්
අර ඔඩින් එකේ ෆයිල් මවුන්ට් කරන පිලිවෙලත් කියපන්. මම S3 එකක් රූට් කරලත් තියෙනවා ෆර්ම් වෙයා එකක් දාලත් තියෙනවා. ඒවා අව්ලක් නෑ. හැමදේම ඕනේ නෑ. අර දෙක හොයලා දීපල්ලකෝ