Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
S4 උදවුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ කොල්ලනේ මට කවුරුහරි දන්න එකෙක් මේ ප්රශ්නෙට උත්තරයක් දීපන්කො.ලොකු උදවුවක්.

මම පෙරේදා අලුතින් ඩයලොග් සිම් එකක් ගත්තා.කලින් පාවිච්චි කලේ මොබිටෙල් එකක්.මගේ ෆෝන් එක S4 LTE(GT-I9505) එකක්.ඉතින් අලුත් සිම් එකත් ගත්තු තැනින් කපාගෙන ෆෝන් එකට දැම්මා.සිම් එක ෆෝන් එකට detect කරන්නෙ නෑනෙ බන් මොකක් කලත්.ඉතින් ඔන්න ඒ පාර ඊයේ ගියා ඩයලොග් එකට මරදානේ.එතනින් කිව්වා 4G සිම් එකක්දෙන්නම් ඒක වැඩ කරයි කියලා.ඊටපස්සේ අලුත් සිම් එකත් අරන් ආවා.ඒ සිම් එක හොඳට වැඩ කලා.ඒත් රෑ ෆෝන් එක restart කලාම වැඩ කරන්නෙ නැතුව ගියා.

මම දාලා තියෙන්නේ custom rom එකක්.ඉතින් මම හිතුවා stock rom එක දැම්මම හරියයි කියලා.ඉතින් ඒ පාර xda එකට ගිහින් ඒකෙන් රොම් එකක් දැම්මා.ඒක බලනකොට Slovanin rom එකක්ලු.ඒකටත් සිම් එක ගන්නෙ නෑ.ඒ පාර CSC(region code) එක check කලාම වැටෙන්නේ ORX කියල වෙන මඟුලක්. ලංකාවේ කෝඩ් එක මොකක්ද බන්?SLK ද?

දන්න එකෙක් මට කියපන්කො මේක හදාගන්න විදියක්.පින් සිද්දවෙයි බන්.

CSC changer කියල එකක් දාලා බැලුවා.ඒකෙ SLK කියල එකක් නෑ.සිම් එකෙන් auto ගන්නෙත් නෑ.මොන මඟුලක්ද මන්ද බන්.

S4 LTE තියෙන ඩයලොග් පාවිච්චි කරන කොල්ලො ඉන්නවනම් මට උදව් කරපන්කො.

අඩුගානෙ region එක හරියට තියෙන stock rom එකක ලින්ක් එකක් දියන්කො බන් මට.මේකදැන් එපා වෙලා තියෙන්නේ.මගේ 5GB විතර නිකම් ඉවර වුණා මේ මඟුල හදන්න ගිහින්.හදන්න පුළුවන් වුණා නම් කමක් නෑ.ඒකනෙ දුක.

please උදව් කරපන් කොල්ලනේ.

[QUOTE="Android kolla, post: 18357792, member: 535300"] [SIZE="5"]අනේ කොල්ලනේ මට කවුරුහරි දන්න එකෙක් මේ ප්රශ්නෙට උත්තරයක් දීපන්කො.ලොකු උදවුවක්.:( මම පෙරේදා අලුතින් ඩයලොග් සිම් එකක් ගත්තා.කලින් පාවිච්චි කලේ මොබිටෙල් එකක්.මගේ ෆෝන් එක [B][U]S4 LTE(GT-I9505)[/U][/B] එකක්.ඉතින් අලුත් සිම් එකත් ගත්තු තැනින් කපාගෙන ෆෝන් එකට දැම්මා.සිම් එක ෆෝන් එකට detect කරන්නෙ නෑනෙ බන් මොකක් කලත්.ඉතින් ඔන්න ඒ පාර ඊයේ ගියා ඩයලොග් එකට මරදානේ.එතනින් කිව්වා 4G සිම් එකක්දෙන්නම් ඒක වැඩ කරයි කියලා.ඊටපස්සේ අලුත් සිම් එකත් අරන් ආවා.ඒ සිම් එක හොඳට වැඩ කලා.ඒත් රෑ ෆෝන් එක restart කලාම වැඩ කරන්නෙ නැතුව ගියා.:no: මම දාලා තියෙන්නේ custom rom එකක්.ඉතින් මම හිතුවා stock rom එක දැම්මම හරියයි කියලා.ඉතින් ඒ පාර xda එකට ගිහින් ඒකෙන් රොම් එකක් දැම්මා.ඒක බලනකොට Slovanin rom එකක්ලු.ඒකටත් සිම් එක ගන්නෙ නෑ.ඒ පාර CSC(region code) එක check කලාම වැටෙන්නේ ORX කියල වෙන මඟුලක්.:baffled: ලංකාවේ කෝඩ් එක මොකක්ද බන්?SLK ද? දන්න එකෙක් මට කියපන්කො මේක හදාගන්න විදියක්.පින් සිද්දවෙයි බන්.:dull: CSC changer කියල එකක් දාලා බැලුවා.ඒකෙ SLK කියල එකක් නෑ.සිම් එකෙන් auto ගන්නෙත් නෑ.මොන මඟුලක්ද මන්ද බන්. S4 LTE තියෙන ඩයලොග් පාවිච්චි කරන කොල්ලො ඉන්නවනම් මට උදව් කරපන්කො. අඩුගානෙ region එක හරියට තියෙන stock rom එකක ලින්ක් එකක් දියන්කො බන් මට.මේකදැන් එපා වෙලා තියෙන්නේ.මගේ 5GB විතර නිකම් ඉවර වුණා මේ මඟුල හදන්න ගිහින්.හදන්න පුළුවන් වුණා නම් කමක් නෑ.ඒකනෙ දුක. please උදව් කරපන් කොල්ලනේ. :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom