ඔප්ශන් ඔන් කරල නැති උනාට ඇප්ස් රන් වෙනවා.ඉතින් බැටරි බහිනවා.
battery doctor කියල ඇප් එකක් තියෙනවා ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ ඒකට ගියාම බැටරිය ඔප්ටිමයිස් කරන්න පුලුවන්. ඒකෙ ඔප්ශන් එකක් තියෙනව ඇප් ඔටෝ කිල් කියලා. තව ටැබ් එකක් තියෙනව රෑන්ක් කියලා ඒකට ගියාම මැනුවලි ඇප්ස් ක්ලොස් කරන්න පුලුවන්.Kohomada machan run wena apps close katanne
machan one nethi apps turn off karapan
mattery saving mode on karapan
one nethi s features off karapan
google plus skype hemetisema on karana inna epa
sync off karala one welawata on karanna
mage battery 2day wage tiyenwa
aye machan screen brightness tikak adu karapan
dark wallpapers use karapan
gudluck