china hari kamak na machan matanam best queality ekakanycall nam hodayi machan korean eka kiyala hadda cha china enawa kiyala aranchiyi.all sensor wada karana hoda ekka khambaunoth matath kiyahan
![]()
aniwa kiyannam.Bump
BUMP
වැලි ගොව්වා;15926137 said:Bump
B u m p
ඔය කොරියන් කියල කියන්නේ චයිනා කොපියක් බං. සැම්සුන් කියන්නේ කොරියන් නෙ. ඉතින් කොරියන් නම් ඔරිජිනල්. ඔරිජිනල් නම් කොහොමද අඩුවට දෙන්නෙ.
චීනුන්ට උන්ගේ දෙයක් තනියම හදන්න බෑ අනුන්ගේ නිෂ්පාදන කොපි කරලා එවනවා කොලිටි අඩුවට. ඔය මගුල් වල කැමරා එහෙම ගන්න දෙයක් නෑ



ekath aththa thamai.eth original s4 ekak ganna giyoth thawa awrudak witara iturukaranna wenawane saho.ekai 30kata wage thiyena ekak ganna balanne.![]()
එහෙනං මචං ඔය ගානට S3 එකක් ගනිං ඔය චීන කොපි මගුල් ගන්නේ නැතුව. ඔය කොපි වලට වඩා S2 එකත් සුපිරි
pull chinaganna aepa
mama hodata dannawa
![]()

ado S4 Anycall enawada mcn, danne nati hinda ahanne, mamanam tama dakke na S4 Anycall
