S8 Oreo Update

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    preview.jpg

    s8 එකට orea update එක ඇවිත් දැන් ටික දවසක් සින්හළු :yes: Reviews වල තියනව sot අඩු වෙනවා කියල update එකෙන් පස්සේ :( ඒ හින්ද මම තවම update කලේ නෑ :P update එක දැක්ක නොදැක්ක ගානට හිටියා :lol: oreo update කරපු අය ඉන්නවද මේ ගැන දැනගන්න :love:
     
    • Like
    Reactions: **cut

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    mage s8+ adui wage thama mn dan 1.5days wage use karanna puluwn. issara 2days wage use karanawa
     
    • Like
    Reactions: Kachaya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නොට් 8 එකට මම ආපු දවස් වලම ගැහුවා එහෙම වෙනසක් මට පෙනුනෙ නැහැ
    S9 Plus එකක් තියෙනවා එකේ Oreo ඉන්ක්ලුඩ් කරල එන නිසා ශේප්
    හැබැයි HTC 10 එකට ගැහුවාම බැටරි ලයිෆ් එක ඉක්මනට ඉවර වෙන්න ගත්තා
    පස්සෙ තව බග් අප්ඩේට් එකක් වගේ ඇවිල්ල ඒක ෆික්ස් උනා
    ශේප් මචං දාපන්
     
    • Like
    Reactions: Kachaya

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113

    :cool::cool:


    Thankz machan :cool:

    Bump from ipone user :P

    :angry::angry:

    SOT adu wenne nam na bun
    SOT kiyana taram wadi unet na
    habai standby nam drain ekak attema na wage
    1% wage paya 7 or 8 giyat

    Update kala machan :shocked: Tika dawasak balala mama thread eka update karannam :yes:

    නොට් 8 එකට මම ආපු දවස් වලම ගැහුවා එහෙම වෙනසක් මට පෙනුනෙ නැහැ
    S9 Plus එකක් තියෙනවා එකේ Oreo ඉන්ක්ලුඩ් කරල එන නිසා ශේප්
    හැබැයි HTC 10 එකට ගැහුවාම බැටරි ලයිෆ් එක ඉක්මනට ඉවර වෙන්න ගත්තා
    පස්සෙ තව බග් අප්ඩේට් එකක් වගේ ඇවිල්ල ඒක ෆික්ස් උනා
    ශේප් මචං දාපන්

    Ela ela mama update kala machan. Tika dawasak use balala thread eka update karannam man :cool:

    ehema naa ban

    :cool::cool:

    Thanks
    ++

    Okata mokatada rep machan :angry:

    පිස්සුද මිනිහෝ මම දාලත් දැන් මාසයක් වෙනවා

    මාත් ඊයේ අප්ඩේට් කලා මනුස්සයෝ :angry:

    yako OTA eka gahapan.. case ekk unot revert krpan. hayyooooooooooooooooooo

    :shocked::shocked: eye update kala bn. Balamuko mokada wenne kiyala :rolleyes: Mama thread eka update karannam tika dawasak gihin :yes::yes::cool:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ada ude update kra s8 eka, eth athtama update unada kiyala hoyaganna bah bn, icons nm poddak wenas wela !!