Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
S8 & S8+ OREO ආවා ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න බලාගෙන හිටිය ඔරියෝ අප්ඩේට් එක ආව සැම්සුන් S8 & S8+ පෝන්ස් වලට.. තවම බීටා වර්ශන් එක.. හැබැයි එහෙම කියල අන්ස්ටේබල් නැහ ඩේලි ඩ්ර්යිවර් එක විදිහට යුස් කරන්න පුලුවන් අවුලක් නැතුව මම ඉයේ දවසෙම යුස් කලා...

තවම මෙකේ ෆෑලැශබල් රොම් එකක් නෑ සිස්ටම් ඩම්ප් එකක් තමයි එන්නේ

TWRP රිකවරි ගිහින් බැකප් එක රිස්ටෝර් කරන විදිහට කරන්න තියෙන්නේ

සිස්ටම් එක ගොඩක් smooth

රැම් මැනේජ්මන් එක එහෙම සැහෙන හොදයි මගේ ෆී රැම් එක 1.7 වගේ තියෙනව කලින් එක 1 වගෙ තමයි තිබුනේ

තවම මේක පලවෙනි බීට එක විඩිහට හිතපු නැති තරමටම ස්ටෙබල්

සාමන්යෙන් බීටා එකක් කිව්වම ගොඩක් දුරට අන්ස්ටෙබ්ල් ෆීචර්ස් වැඩ කරන්නේ නැ රීබූට් වෙනව කතන්දර ගොඩයි

මේ තියෙන්නේ පොඩි ස්ක්රීන්ස් ටිකක්

අපි බලමු මේක කොහොමද දා ගන්නේ කියල

TWRP ලේටස්ට් වර්ශන් එකක් තියෙන්න ඕනේ

බූට් ලොඩර් එක AQH3 (Nougut BL) එක ටියා ගන්න කියල මම කියන්ව මොකද නැත්නම් ස්ක්රීන් ලොක් එකක් දාපු ගමන් බග් එකක් ඇවිත් බූට්ලූප් වෙනව

මේකෙදි අපේ මුලු සිස්ටම් එකම ෆොර්මැට් වෙනව

ඒක නිසා කලින්ම බැකප්ස් ගන්න

TWRP ගිහින් ඔක්කොම ෆෝමේට් කර ගන්න DATA, CACHE, INTERNEL STORAGE

එහෙනම් මෙන්න ඩම්ප් එක ඩවුන්ලෝඩ් කර ගන්න

මේ ඩම්ප් එක ගිහින් මෙන්න මේ ලොකේශන් එකට කොපි කරල TWRP/Backups/ සිස්ටම් රීස්ටොර් එකක් කරන්න තියෙන්නේ

රුට් කරනව නම් මැජිස්ක් හරි සුපර්සු හරි මේක රිස්ටොර් වෙච්ච ගමන් ෆ්ලශ් කර ගන්න

ඔරියෝ වල ෆයිල් සිස්ටම් එක වෙනස් නොගට් වලට වඩා එක නිසා TWRP අප්ඩේට් එකක් එනකන් ෆයිල් සිස්ටම් එක මවුන්ට් කරන්න හම්බ වෙන්නෙ නැ

මෙන්න ත්රෙඩ් එක

ඔන්න ඉතින් දාගෙනම බලන්නකො අපි ගියා

[QUOTE="miyuru4u, post: 22448114, member: 16167"] [SIZE="3"]ඔන්න බලාගෙන හිටිය ඔරියෝ අප්ඩේට් එක ආව සැම්සුන් S8 & S8+ පෝන්ස් වලට.. තවම බීටා වර්ශන් එක.. හැබැයි එහෙම කියල අන්ස්ටේබල් නැහ ඩේලි ඩ්ර්යිවර් එක විදිහට යුස් කරන්න පුලුවන් අවුලක් නැතුව මම ඉයේ දවසෙම යුස් කලා... තවම මෙකේ ෆෑලැශබල් රොම් එකක් නෑ සිස්ටම් ඩම්ප් එකක් තමයි එන්නේ TWRP රිකවරි ගිහින් බැකප් එක රිස්ටෝර් කරන විදිහට කරන්න තියෙන්නේ සිස්ටම් එක ගොඩක් smooth රැම් මැනේජ්මන් එක එහෙම සැහෙන හොදයි මගේ ෆී රැම් එක 1.7 වගේ තියෙනව කලින් එක 1 වගෙ තමයි තිබුනේ තවම මේක පලවෙනි බීට එක විඩිහට හිතපු නැති තරමටම ස්ටෙබල් සාමන්යෙන් බීටා එකක් කිව්වම ගොඩක් දුරට අන්ස්ටෙබ්ල් ෆීචර්ස් වැඩ කරන්නේ නැ රීබූට් වෙනව කතන්දර ගොඩයි මේ තියෙන්නේ පොඩි ස්ක්රීන්ස් ටිකක්[/SIZE] [IMG]https://s6.postimg.org/el830r9tt/Screenshot_20171104-204338.jpg[/IMG] [IMG]https://s6.postimg.org/6shf8sja9/Screenshot_20171105-071231.jpg[/IMG] [IMG]https://s6.postimg.org/87izxicnl/Screenshot_20171105-071258.jpg[/IMG] [IMG]https://s6.postimg.org/j74794q81/Screenshot_20171105-071328.jpg[/IMG] [IMG]https://s6.postimg.org/bedjh5cj5/Screenshot_20171105-071347.jpg[/IMG] [SIZE="3"]අපි බලමු මේක කොහොමද දා ගන්නේ කියල TWRP ලේටස්ට් වර්ශන් එකක් තියෙන්න ඕනේ බූට් ලොඩර් එක AQH3 (Nougut BL) එක ටියා ගන්න කියල මම කියන්ව මොකද නැත්නම් ස්ක්රීන් ලොක් එකක් දාපු ගමන් බග් එකක් ඇවිත් බූට්ලූප් වෙනව මේකෙදි අපේ මුලු සිස්ටම් එකම ෆොර්මැට් වෙනව ඒක නිසා කලින්ම බැකප්ස් ගන්න TWRP ගිහින් ඔක්කොම ෆෝමේට් කර ගන්න DATA, CACHE, INTERNEL STORAGE එහෙනම් මෙන්න ඩම්ප් එක [URL="https://drive.google.com/file/d/0BzIKuFH1alzNcDM5bTkxMFZjeEU/view"]ඩවුන්ලෝඩ්[/URL] කර ගන්න මේ ඩම්ප් එක ගිහින් මෙන්න මේ ලොකේශන් එකට කොපි කරල TWRP/Backups/ සිස්ටම් රීස්ටොර් එකක් කරන්න තියෙන්නේ රුට් කරනව නම් මැජිස්ක් හරි සුපර්සු හරි මේක රිස්ටොර් වෙච්ච ගමන් ෆ්ලශ් කර ගන්න ඔරියෝ වල ෆයිල් සිස්ටම් එක වෙනස් නොගට් වලට වඩා එක නිසා TWRP අප්ඩේට් එකක් එනකන් ෆයිල් සිස්ටම් එක මවුන්ට් කරන්න හම්බ වෙන්නෙ නැ [URL="https://forum.xda-developers.com/galaxy-s8/how-to/g950f-oreo-twrp-dump-t3699709/page5"]මෙන්න ත්රෙඩ් එක[/URL] ඔන්න ඉතින් දාගෙනම බලන්නකො අපි ගියා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom