S8 & S8+ OREO ආවා ආවා

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔන්න බලාගෙන හිටිය ඔරියෝ අප්ඩේට් එක ආව සැම්සුන් S8 & S8+ පෝන්ස් වලට.. තවම බීටා වර්ශන් එක.. හැබැයි එහෙම කියල අන්ස්ටේබල් නැහ ඩේලි ඩ්ර්යිවර් එක විදිහට යුස් කරන්න පුලුවන් අවුලක් නැතුව මම ඉයේ දවසෙම යුස් කලා...

    තවම මෙකේ ෆෑලැශබල් රොම් එකක් නෑ සිස්ටම් ඩම්ප් එකක් තමයි එන්නේ
    TWRP රිකවරි ගිහින් බැකප් එක රිස්ටෝර් කරන විදිහට කරන්න තියෙන්නේ
    සිස්ටම් එක ගොඩක් smooth
    රැම් මැනේජ්මන් එක එහෙම සැහෙන හොදයි මගේ ෆී රැම් එක 1.7 වගේ තියෙනව කලින් එක 1 වගෙ තමයි තිබුනේ
    තවම මේක පලවෙනි බීට එක විඩිහට හිතපු නැති තරමටම ස්ටෙබල්
    සාමන්යෙන් බීටා එකක් කිව්වම ගොඩක් දුරට අන්ස්ටෙබ්ල් ෆීචර්ස් වැඩ කරන්නේ නැ රීබූට් වෙනව කතන්දර ගොඩයි

    මේ තියෙන්නේ පොඩි ස්ක්‍රීන්ස් ටිකක්



    Screenshot_20171104-204338.jpg


    Screenshot_20171105-071231.jpg


    Screenshot_20171105-071258.jpg


    Screenshot_20171105-071328.jpg


    Screenshot_20171105-071347.jpg


    අපි බලමු මේක කොහොමද දා ගන්නේ කියල

    TWRP ලේටස්ට් වර්ශන් එකක් තියෙන්න ඕනේ
    බූට් ලොඩර් එක AQH3 (Nougut BL) එක ටියා ගන්න කියල මම කියන්ව මොකද නැත්නම් ස්ක්‍රීන් ලොක් එකක් දාපු ගමන් බග් එකක් ඇවිත් බූට්ලූප් වෙනව
    මේකෙදි අපේ මුලු සිස්ටම් එකම ෆොර්මැට් වෙනව
    ඒක නිසා කලින්ම බැකප්ස් ගන්න
    TWRP ගිහින් ඔක්කොම ෆෝමේට් කර ගන්න DATA, CACHE, INTERNEL STORAGE
    එහෙනම් මෙන්න ඩම්ප් එක ඩවුන්ලෝඩ් කර ගන්න
    මේ ඩම්ප් එක ගිහින් මෙන්න මේ ලොකේශන් එකට කොපි කරල TWRP/Backups/ සිස්ටම් රීස්ටොර් එකක් කරන්න තියෙන්නේ
    රුට් කරනව නම් මැජිස්ක් හරි සුපර්සු හරි මේක රිස්ටොර් වෙච්ච ගමන් ෆ්ලශ් කර ගන්න
    ඔරියෝ වල ෆයිල් සිස්ටම් එක වෙනස් නොගට් වලට වඩා එක නිසා TWRP අප්ඩේට් එකක් එනකන් ෆයිල් සිස්ටම් එක මවුන්ට් කරන්න හම්බ වෙන්නෙ නැ

    මෙන්න ත්‍රෙඩ් එක

    ඔන්න ඉතින් දාගෙනම බලන්නකො අපි ගියා
     
    • Like
    Reactions: vinura kithmal

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger



    I think its not all about baterry issue. I updated my iPhone 7 to iOS11.1 and now it can fry an egg after 1 hour of Youtube streaming. :angry:

    yeah ios 11 is not upto the level..there is a full icloud bypass(not a bypass actually you can remove icloud account) in ios 11.1 too..so expect more bug fixes :yes: