පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් තම බීමත්
පෙම්වතා හා
පෙම්වතාගේ මිතුරන් දෙදෙනෙකු අතින් සමූහ දූෂණයට ලක්ව පසුව සියදිවිනසාගන්නට යෙදුණ තිස්සමහාරාමයේ 14 හැවිරිදි පාසල් දැරිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ. මෙම සිද්ධිය හා යාපනයේ විද්‍යාගේ සිද්ධිය සසඳමින් ඇතැමුන් අදහස් පළකර තිබෙන අතර එහිදී කියා සිටින්නේ ඒතරම් රටේ අවධානයක් මීට නොලැබුණ කතාවකි.
මෙම සිදුවීමේදී දෙමාපියන්ගේ නොසැලකිල්ල ගැන මෙන්ම දැරියගේ සංකරභාවය ගැනද විවිධ විවේචන මතුවෙමින් පවතී.
පහත පළවන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කෙරුණ වීඩියෝවකි
Hambayek meka karanam balaganna thibba Elakiri ye inna card board weerayange sadde