Saaranga n Dinakshi n Umali

Sarangada , Dinakshida , Umalida waradi

  • Saranga warady

    Votes: 4 33.3%
  • Umali waradiy

    Votes: 5 41.7%
  • Dinakshi warady

    Votes: 7 58.3%

  • Total voters
    12

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    සාරාංගයා හොද පෙනුමක්, සල්ලිත් තියෙද්දි උමාලි වගේ කෙල්ලෙක්ට කැමති උනා. ඒත් උමාලිට දනුකයගේ ලේනෙක් ලොකු වෙලා කොටු පැන්නා. දැන් ඉතින් වැරදි කරලා ඉවරවෙලා ඉන්නවා බබා වගේ. සාරංගය්ටත් බදින්න කලින් හිතන්න තිබුනා. දිනක්‍ෂිත් අවුලක් නැ. ඒත් ඒකී වෙස්ටන් ටයිප් එකේ කෙල්ලෙක්. උයන්නවත් දන්නෙ නැතුව ඇති. ඒත් මට නම් සාරංග+උමාලිට වඩා සාරංග+දිනක්‍ෂි හොදට ගැලපෙනවා
     
    • Like
    Reactions: Koskos

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    සාරාංගයා හොද පෙනුමක්, සල්ලිත් තියෙද්දි උමාලි වගේ කෙල්ලෙක්ට කැමති උනා. ඒත් උමාලිට දනුකයගේ ලේනෙක් ලොකු වෙලා කොටු පැන්නා. දැන් ඉතින් වැරදි කරලා ඉවරවෙලා ඉන්නවා බබා වගේ. සාරංගය්ටත් බදින්න කලින් හිතන්න තිබුනා. දිනක්‍ෂිත් අවුලක් නැ. ඒත් ඒකී වෙස්ටන් ටයිප් එකේ කෙල්ලෙක්. උයන්නවත් දන්නෙ නැතුව ඇති. ඒත් මට නම් සාරංග+උමාලිට වඩා සාරංග+දිනක්‍ෂි හොදට ගැලපෙනවා

    sarangayata koheda ban salli? umalita thamai salli thiyenne. sarangaya thathatha wagema walaththaya. oya katakathawa haduweth uma thamai.