Sachin A Billion Dreams

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උන් උන්ගේ රටේ දක්ෂයෝ වීරයෝ කරනවා ෆිල්ම් වල .

    අපේ හරක් උන් අපේම වීරයෝ දුස්ටයෝ කරනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරුසිරා;21460064 said:
    උන් උන්ගේ රටේ දක්ෂයෝ වීරයෝ කරනවා ෆිල්ම් වල .

    අපේ හරක් උන් අපේම වීරයෝ දුස්ටයෝ කරනවා

    ape un hariyata gahuwwa nan ehema weyi..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ape un hariyata gahuwwa nan ehema weyi..

    ක්‍රිකට් ගැන ලංකාවේ එකෙක්වත් ෆිල්ම් හදල නැහැ නේද බන් ..

    මන් කිව්වේ අපේ ඇතිතේ හිටපු වීරයෝ ,රජවරු , මෑත කාලේ රට වෙනුවෙන් ජීවිත පුජා කල රණවිරුවන්ට අපහාස වන අන්දමින් අපේම සක්කිලියෝ හදපු ෆිල්ම් ගැන :dull: