Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sacred Games එක පිට එක මරණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sacred Games එක පිට එක මරණ!

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා.

සර්ටාජ් සිං මහත්තයෝ…

ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා.

හැමකෙනාම මැරේවි…

ත්රිවේදි ඇරෙන්න!

පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න බලනවා!

මෙහෙම කියපු වසර ගණනාවක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉඳපු, අතිශය දරුණු, සටකපට, සූක්ෂම, මිනීමැරුම් එකසිය පනහකට අධික සංඛ්යාවක් සඳහා චෝදනා ලැබ සිටින ගයිතොන්ඩේ නම් වූ අපරාධකරුවා, සර්ටාජ් සිංගේ දෑස් ඉදිරිපිටදීම හිසට වෙඩි තිබාගෙන සියදිවි නසාගන්නවා.

කිසිඳු කොනක් පටක් සොයාගත නොහැකි ප්රහේලිකාවක් බඳු වූ අභිරහසක්… දවස් 25 කින් මුළු මුම්බායි නගරයම විනාශ වී යන බවට තර්ජනයක්… සිදුවන්නේ කුමක්ද, කවුද මේකට සම්බන්ධ කියලා හොයාගන්න පොලිස් නිලධාරී සර්ටාජ් සිං එක්ක රෝ නිලධාරී අංජලී මාතුර් අත්වැල් බැඳගන්නවා. හැබැයි, මේ වැඩේ කිසිසේත්ම ලේසි පහසු වැඩක් වෙන්නේ නම් නැහැ. පියවරෙන් පියවර, පැටලුමෙන් පැටලුම විසඳමින් ඉදිරියට ගමන් කිරීමේදී අදහාගත නොහැකි දේවල් සිද්ධවුණා. සිත් කළඹවන අහිමිවීම් සිද්ධවුණා. මේ අතරින් වඩාත්ම දරුණු, සිත් කළඹවන අහිමිවීම තමයි පහුගිය කොටස අවසාන භාගයේ සිද්ධවෙච්ච රෝ නිලධාරිණි අංජලී මාතුර්ගේ ඝාතනය. විශේෂත්වය තමයි, මේ වෙද්දී කතාවේ ප්රධාන චරිත තුනෙන් පණපිටින් ඉන්නේ එකම එක ප්රධාන චරිතයක් විතරයි. එතකොට කවුද දුෂ්ටයා වෙන්නෙ? අනිත් හැම ප්රධාන චරිතයක්ම ඝාතනය කරලා දාලා, අවසානයේ එක ප්රධාන චරිතයක් පමණක් ඉන්න, දුෂ්ට චරිතයක් ගැන ඉඟියක් වත් නැති, කතා මාලාවක අවසාන කොටස! සැකයක් නැහැ මේ වගේ කතා මාලාවක් නම් මීට පෙර නරඹලා තියෙනවා වෙන්න බැහැ. නමුත්, වගකීමෙන් කියනවා, මේ අවසාන කොටස තමයි මේ සම්පූර්ණ කතා මාළාවම ගත්තම හොඳම කතාව. ත්රාසය, භීතිය, කුතුහලය අතරේ ක්රියාදාම දර්ශන කීපයක් පවා අන්තර්ගතවෙන මේ අවසාන කොටස අවසානයේ සිද්ධවෙන්නෙ ඔබ කිසිසේත්ම බලාපොරොත්තුවෙන අවසානයක් නම් නෙමෙයි. අන්තිමේදී දවස් ගාණක් තිස්සේ පිස්සෙක් වගේ මේ සිද්ධවුණේ මොකක්ද කියලා හිත හිත ඉන්න තමයි වෙන්නෙ  ඒ වගේම දුකින් වුණත් කියන්න ඕනේ, කතා මාළාව මෙතනින් ඉවර වෙන්නේ නම් නැහැ. කුතුහලය උච්චතම ස්ථානයට ගෙනැල්ලා, ප්රේක්ෂකයා කරකවලා කරකවලා, තට්ටු ගානකින් බිමට අතෑරියා වගේ, හැමදෙනාම අන්දුන්කුන්දුන් කරලා කතාව අවසාන වෙනවා. ඉතිං, ඉවසන්න පුරුදු වෙන්න… මොකද, වෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් ඔබට ඉවසන්න වෙනවා ඊළඟ කතා සාමය වෙනකම්

මීට කාලයකට ඉහතදී, ලෝ ප්රකට නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිවේදනය කළා ඔවුන් බොලිවුඩ් කතා මාලාවක් නිෂ්පාදනය කරනවා කියලා. මෙහෙම කිව්වම ගොඩක් දෙනා හිනා වුණා.

“අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” ,

“ඔයිට හොඳයි ඔය වෙලාවේ හොඳට නිදාගන්නවා” ,

“ඕකත් අර මහගෙදර, ශිවන්යා වගේ තියේවි”

මෙහෙම තමයි අපේ රටේ සමහර ඔස්තාර්ලා කිව්වේ. පුදුමයක් නැහැ, ලෝ ප්රකට සිනමා විචාරකයන් පවා මේ දිහා අවඥාවෙන් බලපු කාලෙක, අපේ රටේ උදවිය ගැන කවර කතාද? නමුත්, මේ කිසිම බාධාවකින් නෙට්ෆ්ලික්ස් ආයතනය වත්, නිෂ්පාදකයින් වත් සැලුණේ නැහැ. කතා මාලාවේ ප්රධාන චරිතය සඳහා ඔවුන් යොදාගත්තා සායිෆ් අලී ඛාන්, නවුසිද්දීන් සිද්දික්, රාධිකා ආප්තේ ආදී බොලිවුඩ් පුරවරයේ නම රැන්ඳු තාරකාවන් ත්රිත්වයක්. කතා මාලාව අධ්යක්ෂණය කලේ, බොලිවුඩ් පුරවරයේ අද්විතීය අධ්යක්ෂක දෙපලක් වන Anurag Kashyap සමගින් Vikramaditya Motwane විසිනි. ජූලි මාසේ 6 වෙනිදා කතා අටකින් සමන්විත මේ වෙබ් සීරීස් එක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. ඒත් සමගින් මේ දක්වා උපහාසයෙන් සිනහ වෙච්ච සිනමා විචාරක ඔස්තාර් වරුන්ගේ කටවල් සදහටම වැහුනා.

මේ සටහන ලියවෙන මොහොත වනවිට Imdb දර්ශකය තුල විසිපන්දහස ඉක්මවූ මනාප සංඛ්යාවකින් 9.2 ක් වැනි අති දැවැන්ත අගයක් ලබාගමින්, එදා මෙදා තුර නිෂ්පාදනය වූ කතා මාලා අතුරින් Top Rated TV ලැයිස්තුවේ 28 වන ස්ථානය තමන් සතු කරගෙන සිටින්නේ, තමන්ට සිනහ වූ සිනමා විචාරකයන් යැයි පවසාගන්නා තැනැත්තන් හට හොඳවයින් කනේ පහරක් එල්ල කරමින්.

ඔබ තවමත් කතා මාලාව සමගින් එකතු වුනේ නැද්ද? එකතු වෙන්න අදහසක් හෝ නැද්ද? එසේනම් හිතාගන්න, ඔබගේ නොලැබීම හෝ අවාසනාව කියලා. මොකද, මේ දක්වා කතා මාලාව සමගින් එකතු වෙලා ඉඳපු රසික රසිකාවින් දන්නවා ඔවුන්ව මේ කතා මාලාව තුලින් කොයි තරම් ඇබ්බැහි කරගත්තද කියලා. හැමදෙනාම ඊළඟ කොටස් සඳහා උපසිරැසි ලබාදෙනකම් අතිශය නොඉවසිල්ලකින් පසුවුනේ.

ඒ නිසාම, දවසක් ඇර දවසක් විදියට හරි පුළුවන් ඉක්මණට කතා මාලාවට උපසිරැසි ලබාදෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. මොකද, ලොකු අභියෝගයක් වුණා මේ කතා මාලාව. මේ තමයි මං උපසිරැසි ගන්වපු පළවෙනි කතා මාලාව. ඉතිං, කොච්චර චිත්රපටි වලට උපසිරැසි ගන්වලා තිබුණත්, කතා මාලා ක්ෂේත්රයට තවම මං ආධුනිකයෙක්. ඒ වගේම, මේ කතා මාලාවේ ඉංග්රීසි උපසිරසියක් නිකමට හරි දාගෙන බලපු අය දන්නවා ඇති මොන මට්ටමේ උපසිරැසිද තිබුනේ කියලා. කිසිම ඉංග්රීසි දෙබසක් සඳහා උපසිරැසි යොදලා තිබුනේ නැහැ. ඉතිං, ඒවට අලුතින් කාල රාමු නිර්මාණය කරගෙන, අසා ලිවීමක් කරන්න වුණා. ඒ වගේම, ඉංග්රීසි උපසිරසියේ නොසෑහෙන්න වැරදි තිබුණා. කොරේ පිටට මරේ කියනවා වගේ, පුළුවන් උපරිමයෙන් මේ හැමදෙයක්ම හදාගෙන තමයි කරන්න සිද්ධවුණේ.

දවල් දවසේ වෙලාවක් නැති නිසා, රෑට නිදි මරාගෙන සහ, උදේට වේලාසනින් නැගිටලා තමයි මේ සම්පූර්ණ කතා මාළාවටම ඔබ වෙතට උපසිරැසි අරගෙන ආවේ. එහෙම වෙලත්, ප්රමාදයක් නැතුව අරගෙන එන්න පුළුවන් වුණා කියලා හිතනවා. කතා මාලාව වෙනුවෙන් කොච්චර කට්ටක් කෑවද, කොහොමද කලේ… කවුරුවත් මේ දේවල් දන්නේ නැහැ. දැනගන්න උවමනාවකුත් නැතුව ඇති. කොච්චර අමාරුවෙන් වුනත්, හැමදාමත් හැම කොටසකටම වගේ වචනෙකින් හරි දිරිගැන්වීමක් කරපු සීමිත පිරිස වෙනුවෙන් තමයි හැකි උපරිමයෙන් නොකඩවා මේ කතා මාලාව අරගෙන ආවේ. වචනයකින් හරි දිරිමත් කිරීමක් නොකරන අය ගැන නම් මගේ කිසිම තැකීමක් නැහැ. මොකද, උපසිරසියත් අරගෙන, මුකුත් නොදන්න ගාණට උපසිරැසිකරුවත් ගණන් ගන්නේ නැතුව යන උදවියව අපි මොකටද තැකීමක් කරන්නේ? ඒ නිසා, මේ කතා මාලාව පුරාවටම වචනයකින් හරි දිරිමත් කරමින්, හැමදාමත් මාත් සමගින් ඉඳපු සීමිත ප්රේක්ෂක පිරිසට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ පිරිස හිටියෙ නැත්නම් මේ කතා මාලාව මේ තරම් ඉක්මණට කිසිම විදියකින් ඉවරයක් වෙන්නේ නම් නැහැ.

මේ කතා මාලාව මෙතනින් අවසානයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දෙවැනි කතා සමයක් නිකුත් වේවි. නමුත්, කවදා කොහොම නිකුත් වේවිද කියලා නම් තවම ප්රකාශ කරලා නැහැ. ඉතිං, දෙවැනි කතා මාලාවට උපසිරැසි යොදන එක ගැන මේ වෙලාවේ හරියාකාරව කියන්න අමාරුයි. කරන්නත් පුළුවන්, බැරිවෙන්නත් පුළුවන්. මං නැති වුනත්, සමහරවිට අපේ කණ්ඩායමේ වෙන කෙනෙක් හරි උපසිරැසි යොදාවී කියලා හිතනවා.

එහෙනම්, සමුගෙන යන්න අවසරයි. වචනයකින් හරි දිරිමත් කරපු හැමදෙනාමට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ජය!

Source:Baiscope

Patta kathawak tyenne, direct down karanna puluwan google eke sacred games index kiyala search karama

bump and reps are welcome

[QUOTE="Captain NALI, post: 23456549, member: 352923"] [b]Sacred Games එක පිට එක මරණ![/b] [IMG]https://qph.fs.quoracdn.net/main-qimg-7b8b76b55d819175b8cf5c0b8f984af9[/IMG] [SIZE="3"]පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. සර්ටාජ් සිං මහත්තයෝ… ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා. හැමකෙනාම මැරේවි… ත්රිවේදි ඇරෙන්න! පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න බලනවා! මෙහෙම කියපු වසර ගණනාවක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉඳපු, අතිශය දරුණු, සටකපට, සූක්ෂම, මිනීමැරුම් එකසිය පනහකට අධික සංඛ්යාවක් සඳහා චෝදනා ලැබ සිටින ගයිතොන්ඩේ නම් වූ අපරාධකරුවා, සර්ටාජ් සිංගේ දෑස් ඉදිරිපිටදීම හිසට වෙඩි තිබාගෙන සියදිවි නසාගන්නවා. කිසිඳු කොනක් පටක් සොයාගත නොහැකි ප්රහේලිකාවක් බඳු වූ අභිරහසක්… දවස් 25 කින් මුළු මුම්බායි නගරයම විනාශ වී යන බවට තර්ජනයක්… සිදුවන්නේ කුමක්ද, කවුද මේකට සම්බන්ධ කියලා හොයාගන්න පොලිස් නිලධාරී සර්ටාජ් සිං එක්ක රෝ නිලධාරී අංජලී මාතුර් අත්වැල් බැඳගන්නවා. හැබැයි, මේ වැඩේ කිසිසේත්ම ලේසි පහසු වැඩක් වෙන්නේ නම් නැහැ. පියවරෙන් පියවර, පැටලුමෙන් පැටලුම විසඳමින් ඉදිරියට ගමන් කිරීමේදී අදහාගත නොහැකි දේවල් සිද්ධවුණා. සිත් කළඹවන අහිමිවීම් සිද්ධවුණා. මේ අතරින් වඩාත්ම දරුණු, සිත් කළඹවන අහිමිවීම තමයි පහුගිය කොටස අවසාන භාගයේ සිද්ධවෙච්ච රෝ නිලධාරිණි අංජලී මාතුර්ගේ ඝාතනය. විශේෂත්වය තමයි, මේ වෙද්දී කතාවේ ප්රධාන චරිත තුනෙන් පණපිටින් ඉන්නේ එකම එක ප්රධාන චරිතයක් විතරයි. එතකොට කවුද දුෂ්ටයා වෙන්නෙ? අනිත් හැම ප්රධාන චරිතයක්ම ඝාතනය කරලා දාලා, අවසානයේ එක ප්රධාන චරිතයක් පමණක් ඉන්න, දුෂ්ට චරිතයක් ගැන ඉඟියක් වත් නැති, කතා මාලාවක අවසාන කොටස! සැකයක් නැහැ මේ වගේ කතා මාලාවක් නම් මීට පෙර නරඹලා තියෙනවා වෙන්න බැහැ. නමුත්, වගකීමෙන් කියනවා, මේ අවසාන කොටස තමයි මේ සම්පූර්ණ කතා මාළාවම ගත්තම හොඳම කතාව. ත්රාසය, භීතිය, කුතුහලය අතරේ ක්රියාදාම දර්ශන කීපයක් පවා අන්තර්ගතවෙන මේ අවසාන කොටස අවසානයේ සිද්ධවෙන්නෙ ඔබ කිසිසේත්ම බලාපොරොත්තුවෙන අවසානයක් නම් නෙමෙයි. අන්තිමේදී දවස් ගාණක් තිස්සේ පිස්සෙක් වගේ මේ සිද්ධවුණේ මොකක්ද කියලා හිත හිත ඉන්න තමයි වෙන්නෙ 😀 ඒ වගේම දුකින් වුණත් කියන්න ඕනේ, කතා මාළාව මෙතනින් ඉවර වෙන්නේ නම් නැහැ. කුතුහලය උච්චතම ස්ථානයට ගෙනැල්ලා, ප්රේක්ෂකයා කරකවලා කරකවලා, තට්ටු ගානකින් බිමට අතෑරියා වගේ, හැමදෙනාම අන්දුන්කුන්දුන් කරලා කතාව අවසාන වෙනවා. ඉතිං, ඉවසන්න පුරුදු වෙන්න… මොකද, වෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් ඔබට ඉවසන්න වෙනවා ඊළඟ කතා සාමය වෙනකම් 😀 මීට කාලයකට ඉහතදී, ලෝ ප්රකට නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිවේදනය කළා ඔවුන් බොලිවුඩ් කතා මාලාවක් නිෂ්පාදනය කරනවා කියලා. මෙහෙම කිව්වම ගොඩක් දෙනා හිනා වුණා. “අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” , “ඔයිට හොඳයි ඔය වෙලාවේ හොඳට නිදාගන්නවා” , “ඕකත් අර මහගෙදර, ශිවන්යා වගේ තියේවි” මෙහෙම තමයි අපේ රටේ සමහර ඔස්තාර්ලා කිව්වේ. පුදුමයක් නැහැ, ලෝ ප්රකට සිනමා විචාරකයන් පවා මේ දිහා අවඥාවෙන් බලපු කාලෙක, අපේ රටේ උදවිය ගැන කවර කතාද? නමුත්, මේ කිසිම බාධාවකින් නෙට්ෆ්ලික්ස් ආයතනය වත්, නිෂ්පාදකයින් වත් සැලුණේ නැහැ. කතා මාලාවේ ප්රධාන චරිතය සඳහා ඔවුන් යොදාගත්තා සායිෆ් අලී ඛාන්, නවුසිද්දීන් සිද්දික්, රාධිකා ආප්තේ ආදී බොලිවුඩ් පුරවරයේ නම රැන්ඳු තාරකාවන් ත්රිත්වයක්. කතා මාලාව අධ්යක්ෂණය කලේ, බොලිවුඩ් පුරවරයේ අද්විතීය අධ්යක්ෂක දෙපලක් වන Anurag Kashyap සමගින් Vikramaditya Motwane විසිනි. ජූලි මාසේ 6 වෙනිදා කතා අටකින් සමන්විත මේ වෙබ් සීරීස් එක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. ඒත් සමගින් මේ දක්වා උපහාසයෙන් සිනහ වෙච්ච සිනමා විචාරක ඔස්තාර් වරුන්ගේ කටවල් සදහටම වැහුනා. මේ සටහන ලියවෙන මොහොත වනවිට Imdb දර්ශකය තුල විසිපන්දහස ඉක්මවූ මනාප සංඛ්යාවකින් 9.2 ක් වැනි අති දැවැන්ත අගයක් ලබාගමින්, එදා මෙදා තුර නිෂ්පාදනය වූ කතා මාලා අතුරින් Top Rated TV ලැයිස්තුවේ 28 වන ස්ථානය තමන් සතු කරගෙන සිටින්නේ, තමන්ට සිනහ වූ සිනමා විචාරකයන් යැයි පවසාගන්නා තැනැත්තන් හට හොඳවයින් කනේ පහරක් එල්ල කරමින්. ඔබ තවමත් කතා මාලාව සමගින් එකතු වුනේ නැද්ද? එකතු වෙන්න අදහසක් හෝ නැද්ද? එසේනම් හිතාගන්න, ඔබගේ නොලැබීම හෝ අවාසනාව කියලා. මොකද, මේ දක්වා කතා මාලාව සමගින් එකතු වෙලා ඉඳපු රසික රසිකාවින් දන්නවා ඔවුන්ව මේ කතා මාලාව තුලින් කොයි තරම් ඇබ්බැහි කරගත්තද කියලා. හැමදෙනාම ඊළඟ කොටස් සඳහා උපසිරැසි ලබාදෙනකම් අතිශය නොඉවසිල්ලකින් පසුවුනේ. ඒ නිසාම, දවසක් ඇර දවසක් විදියට හරි පුළුවන් ඉක්මණට කතා මාලාවට උපසිරැසි ලබාදෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. මොකද, ලොකු අභියෝගයක් වුණා මේ කතා මාලාව. මේ තමයි මං උපසිරැසි ගන්වපු පළවෙනි කතා මාලාව. ඉතිං, කොච්චර චිත්රපටි වලට උපසිරැසි ගන්වලා තිබුණත්, කතා මාලා ක්ෂේත්රයට තවම මං ආධුනිකයෙක්. ඒ වගේම, මේ කතා මාලාවේ ඉංග්රීසි උපසිරසියක් නිකමට හරි දාගෙන බලපු අය දන්නවා ඇති මොන මට්ටමේ උපසිරැසිද තිබුනේ කියලා. කිසිම ඉංග්රීසි දෙබසක් සඳහා උපසිරැසි යොදලා තිබුනේ නැහැ. ඉතිං, ඒවට අලුතින් කාල රාමු නිර්මාණය කරගෙන, අසා ලිවීමක් කරන්න වුණා. ඒ වගේම, ඉංග්රීසි උපසිරසියේ නොසෑහෙන්න වැරදි තිබුණා. කොරේ පිටට මරේ කියනවා වගේ, පුළුවන් උපරිමයෙන් මේ හැමදෙයක්ම හදාගෙන තමයි කරන්න සිද්ධවුණේ. දවල් දවසේ වෙලාවක් නැති නිසා, රෑට නිදි මරාගෙන සහ, උදේට වේලාසනින් නැගිටලා තමයි මේ සම්පූර්ණ කතා මාළාවටම ඔබ වෙතට උපසිරැසි අරගෙන ආවේ. එහෙම වෙලත්, ප්රමාදයක් නැතුව අරගෙන එන්න පුළුවන් වුණා කියලා හිතනවා. කතා මාලාව වෙනුවෙන් කොච්චර කට්ටක් කෑවද, කොහොමද කලේ… කවුරුවත් මේ දේවල් දන්නේ නැහැ. දැනගන්න උවමනාවකුත් නැතුව ඇති. කොච්චර අමාරුවෙන් වුනත්, හැමදාමත් හැම කොටසකටම වගේ වචනෙකින් හරි දිරිගැන්වීමක් කරපු සීමිත පිරිස වෙනුවෙන් තමයි හැකි උපරිමයෙන් නොකඩවා මේ කතා මාලාව අරගෙන ආවේ. වචනයකින් හරි දිරිමත් කිරීමක් නොකරන අය ගැන නම් මගේ කිසිම තැකීමක් නැහැ. මොකද, උපසිරසියත් අරගෙන, මුකුත් නොදන්න ගාණට උපසිරැසිකරුවත් ගණන් ගන්නේ නැතුව යන උදවියව අපි මොකටද තැකීමක් කරන්නේ? ඒ නිසා, මේ කතා මාලාව පුරාවටම වචනයකින් හරි දිරිමත් කරමින්, හැමදාමත් මාත් සමගින් ඉඳපු සීමිත ප්රේක්ෂක පිරිසට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ පිරිස හිටියෙ නැත්නම් මේ කතා මාලාව මේ තරම් ඉක්මණට කිසිම විදියකින් ඉවරයක් වෙන්නේ නම් නැහැ. මේ කතා මාලාව මෙතනින් අවසානයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දෙවැනි කතා සමයක් නිකුත් වේවි. නමුත්, කවදා කොහොම නිකුත් වේවිද කියලා නම් තවම ප්රකාශ කරලා නැහැ. ඉතිං, දෙවැනි කතා මාලාවට උපසිරැසි යොදන එක ගැන මේ වෙලාවේ හරියාකාරව කියන්න අමාරුයි. කරන්නත් පුළුවන්, බැරිවෙන්නත් පුළුවන්. මං නැති වුනත්, සමහරවිට අපේ කණ්ඩායමේ වෙන කෙනෙක් හරි උපසිරැසි යොදාවී කියලා හිතනවා. එහෙනම්, සමුගෙන යන්න අවසරයි. වචනයකින් හරි දිරිමත් කරපු හැමදෙනාමට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ජය![/SIZE] [SIZE="5"] Source:Baiscope Patta kathawak tyenne, direct down karanna puluwan google eke sacred games index kiyala search karama bump and reps are welcome:yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom