Sad ending love stroies

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    'එක හඳයි තරු දෙකයි' කියලා නවකතාවක් කියවල තියෙනවා. සෑඩ් එකක්. හැබැයි මට හම්බුනේ බොහොම අබලන් උන පොතක්.

    1980 ගණන් වල හරි ඊට කලින් ආපු පොතක්.

    ඒ කතාව තමයි සිංහල ඒවගෙන් මතක් වෙන්නේ.
     
    • Sad
    Reactions: Nidarshana_k