Sad-Love-Story

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙන්න මම අද ඔයාලට ගෙනාව ආදරය, දයාව, කරුණාව, හාස්‍යය මුසුකරගත් කොරියානු සිනමා සිත්තම My Girl and I - 2005 මේක ටිකක් පරණ උනත් සිංහල සබ් තියෙන හින්ද නොබල ඉන්න එපා, පාසල් ආදරයක් ගැන කියවෙන මෙහි ප්‍රධාන චරිතය රග පාන්නේ ලංකාවේ අයිටීඑන් නාලිකාවේ විකාශය උන Full House ටෙලි නාට්‍ය මාලාවේ රගපෑ සුරෑපී නිලි Song Hye-kyo ඇතුලු පිරිස

    සිංහල උපසිරැස් එක්ක බාගන්න මෙතන කොටන්න
    (එලකිරි වෙතින් පමණයි)

    My.jpg