SLPP+SLFP මන්ත්‍රීලා 99
UNF මන්ත්‍රීලා 100
නමුත් රටේ දිශානතිය තීරණය වෙන්නේ මුස්ලිම් දෙමළ මන්ත්‍රීලා 26කින් චන්ද හැටියට සිංහල චන්ද වැඩි උනත් ඔවුන්ගේ බෙදීම මේ රට ගෙනියන්නේ කොතනටද කියන එක තීරණය කරාවි. { (හකීම්+බදුර්දීන් = 12) + (TNA = 14) }
බහුතරයක් මුස්ලිම් පක්ෂයි දෙමල පක්ෂයි මහින්දට අකමැති සිංහල මිනිස්සු ඔහු වටා එකතු වෙන හින්දා නැතිව මහින්දගේ හොරකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය නිසා නෙවෙයි මේක ගොඩක් සිංහලුන්ට තේරෙන්නේ නැහැ JVP එක කරන්නේ දෙපැත්තටම ගහලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න දගලන එක ඔවුන් මහින්දට වැඩියෙන් ගහන්නේ ඔහු දැනට සිටින ශක්තිමත්ම ජන නායකයා නිසයි. NGO ටිකයි පොෂ් මිනිස්සුයි ගානට UNF ඒකට හොද ප්‍රචාරණයක් දෙනවා හැබැයි අපිට කෙලවෙනකොට ඔය එකෙක්වත් හිටියේ නැහැ.
මහින්දගේ බල තන්හාව ගැන කතා කරන්නේ 29 වතාවක් පැරදිලත් නැවත නැවතත් බලය ඉල්ලන රනිල් ජනාධිපතිවරණෙන් පැරදිලා වෙන පක්ෂයක් හදන් එකෙනුත් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු Gen. ෆොන්සේකා හැමදාම පැරදුනත් චන්දෙ ඉල්ලන JVP වගේ අයත් බව මතක තියා ගන්න
මේ සිංහලයන්ගේ අවසන් අවස්ථාවයි
කිරියෙන්ම උපුටාගැනීමකි